covid 19 wayasaka aya

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    මචන් උබලගේ ගෙදර වයසක අය අම්මා තාත්තා කියනදේ අහනවාද?
    මට නම් එපා වෙලා ඉන්නේ දෙන්නාම බබ්බු වගේ හැසිරෙන්නේ කිසිම ගානක් නැහැ වගේ ලැජ්ජාව නිසා ලෝකෙට පෙන්න බය නැහැ වගේ හැසිරෙන්නේ මට හිතුනු විදිය
    දෙන්නම ඉගෙනගත්ත අය

    මගේ යාලුන්වගේ අහලා බැලුවමත් වුන්ගේ ගෙවල් වලත් මෙහෙමයි මේකට මොකද්ද කරන්නේ
     
    Last edited:

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    මචන් උබලගේ ගෙදර වයසක අය අම්මා තාත්තා කියනදේ අහනවාද?
    මට නම් එපා වෙලා ඉන්නේ දෙන්නාම බබ්බු වගේ හැසිරෙන්නේ කිසිම ගානක් නැහැ වගේ ලැජ්ජාව නිසා ලෝකෙට පෙන්න බය නැහැ වගේ හැසිරෙන්නේ මට හිතුනු විදිය
    දෙන්නම ඉගෙනගත්ත අය

    මගේ යාලුන්වගේ අහලා බැලුවමත් වුන්ගේ ගෙවල් වලත් මෙහෙමයි මේකට මොකද්ද කරන්නේ

    :sorry: Same here my father is 65 and he does not listen !
    passey mang andala kiwwa thaththey oyawa mata important oyagey health 1ka gana mang hitanawa ..etc with some kind words they will listen !

    Stay strong brother !
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    Don't have kids.Because you gonna be the same at old age.You loose the ability to think