Is it doomsday?
2020/03/31
කලුතරින් නව රොගින් 6
මහනුවර නව රොගින් 3
දෙහිවල නව රොගින් 1
2020/03/31
කලුතරින් නව රොගින් 6
මහනුවර නව රොගින් 3
දෙහිවල නව රොගින් 1
ගොඩක්ම මැරෙන්නේ 55+ ලු. වයසක අයට ප්රයෝරිටි එකක් දෙන්නේ නැහැලු ඉතාලියේ. 40න පහල වගේ තමා ගොඩ දාගන්නේ . එහෙමත් සින් තියෙනවලු එහෙ


Kalutara set eka atalugama set ekada?
මානව හිමිකම් හොයපු යුරෝපය නේද මේ![]()
මානව හිමිකම් හොයපු යුරෝපය නේද මේ![]()

4ක් පරන කෙනෙක් ගේ පවුලක්
අනික් 2ක අලුත්
මානව හිමිකම් හොයපු යුරෝපය නේද මේ![]()
army vala inna unge immune system eka ona ekakata oraththu dila hedunu ekak unuth meranava kiyanne
තරුණ අපරාධකාරයෙකුයි වයස ඒත් තාම වැඩ කරන විද්යාඥයෙකුයි හිටියොත් කාවද තෝරගන්නෙ.![]()
ඕව ඔක්කොම බොරු කථා බං..අැමරිකාවෙ නෙවාඩා ඒලියන්ස් වගේ තමා ඒකත්..කොරෝන වෙෙරසය නිසා හැබැයි අැමරිකාවෙ ලොකු කම් ඔක්කොම දිය වෙලා ගියා..

ඕව ඔක්කොම බොරු කථා බං..අැමරිකාවෙ නෙවාඩා ඒලියන්ස් වගේ තමා ඒකත්..කොරෝන වෙෙරසය නිසා හැබැයි අැමරිකාවෙ ලොකු කම් ඔක්කොම දිය වෙලා ගියා..
Mata ekek dawasak kiwwa apple la unge product walata aliens lage udaw gannawalu ekalu e product oya tharam hoda kiyala..mama pereda uta call karala ahuwa machan anna USA wala coronavirus eken 1st wela minissuth sahenna marenawa aliens lagen mukuth help ekak ganna bari weida danne naha kiyala.mu machan mama passe gannam kiyala phone eka thibba..

