Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    QsZic0c.jpg
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ගොඩක්ම මැරෙන්නේ 55+ ලු. වයසක අයට ප්‍රයෝරිටි එකක් දෙන්නේ නැහැලු ඉතාලියේ. 40න පහල වගේ තමා ගොඩ දාගන්නේ . එහෙමත් සින් තියෙනවලු එහෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,304
    113
    මාලඹේ
    ගොඩක්ම මැරෙන්නේ 55+ ලු. වයසක අයට ප්‍රයෝරිටි එකක් දෙන්නේ නැහැලු ඉතාලියේ. 40න පහල වගේ තමා ගොඩ දාගන්නේ . එහෙමත් සින් තියෙනවලු එහෙ

    මානව හිමිකම් හොයපු යුරෝපය නේද මේ:shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මානව හිමිකම් හොයපු යුරෝපය නේද මේ:shocked::shocked:

    යුරෝපෙට මානව හිමිකම් නැ මචන් , ආසියා අප්ප්‍රිකා රටවල් වල විතරයි මානව හිමිකම් තියෙන්නෙ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මානව හිමිකම් හොයපු යුරෝපය නේද මේ:shocked::shocked:

    තරුණ අපරාධකාරයෙකුයි වයස ඒත් තාම වැඩ කරන විද්‍යාඥයෙකුයි හිටියොත් කාවද තෝරගන්නෙ. :baffled:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    army vala inna unge immune system eka ona ekakata oraththu dila hedunu ekak unuth meranava kiyanne

    ඕව ඔක්කොම බොරු කථා බං..අැමරිකාවෙ නෙවාඩා ඒලියන්ස් වගේ තමා ඒකත්..කොරෝන වෙෙරසය නිසා හැබැයි අැමරිකාවෙ ලොකු කම් ඔක්කොම දිය වෙලා ගියා..
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    තරුණ අපරාධකාරයෙකුයි වයස ඒත් තාම වැඩ කරන විද්‍යාඥයෙකුයි හිටියොත් කාවද තෝරගන්නෙ. :baffled:

    oba baya venna epa designation ekata priority eka lankave udinma denava.
    oba MP kenek nam ventilators 5k vithara ahi karanava
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ඕව ඔක්කොම බොරු කථා බං..අැමරිකාවෙ නෙවාඩා ඒලියන්ස් වගේ තමා ඒකත්..කොරෝන වෙෙරසය නිසා හැබැයි අැමරිකාවෙ ලොකු කම් ඔක්කොම දිය වෙලා ගියා..

    USA vitharak nemai ban lankaveth hodama immune eka thiyenne army eke inna unta
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
    කර්තෘ Chathuranga Rajapaksha 31 Mar, 2020 | 3:09 PM
    COLOMBO (News 1st): කොරෝනා මර්දනය සඳහා සමාජ දුරස්ථකරණය 80% ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත් ඒ සඳහා විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බවට නිර්දේශ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    :eek: :eek: :eek:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    ඕව ඔක්කොම බොරු කථා බං..අැමරිකාවෙ නෙවාඩා ඒලියන්ස් වගේ තමා ඒකත්..කොරෝන වෙෙරසය නිසා හැබැයි අැමරිකාවෙ ලොකු කම් ඔක්කොම දිය වෙලා ගියා..

    :lol:Mata ekek dawasak kiwwa apple la unge product walata aliens lage udaw gannawalu ekalu e product oya tharam hoda kiyala..mama pereda uta call karala ahuwa machan anna USA wala coronavirus eken 1st wela minissuth sahenna marenawa aliens lagen mukuth help ekak ganna bari weida danne naha kiyala.mu machan mama passe gannam kiyala phone eka thibba..:lol::lol::lol:
     
    Status
    Not open for further replies.