Thailand king kello 20k ekka German hotel ekaka nirodayanaya (isolates) wenawalu .onna corona sepa hamme...
Last edited:
අපි ඕවට හිනා වෙනවා උබ දන්නවද තායිලන්තේ අද තියෙන තැනයි ලංකාව තියෙන තැනයි මොන තරම් පරතරයක් තියෙනවද කියලා?ටොයෝටා වාහනේ ඉදන් orel-B දත් බුරුසුව දක්වා උන් බඩු හදනවා.අපි??උබ දන්නවද ලංකාවේ වැවෙන මිරිස් කරලේ ඉදන් වට්ටක්කේ දක්වා හැමදේම පිටරටින් ගෙන්නපු බීජ වර්ග බව?තායිලන්තේ ගිහින් බලපන් තාමත් ඒ මිනිස්සු කන්නේ ඒ මිනිස්සුන්ගෙම එළවලු,පළතුරු.ඒවා වෙන රටවල් වලට export කරනවා ඕන තරම්.අපි??තාමත් අනුන්ට හිනා වේවි ඉන්නවා..

මේ ආතල් ත්රෙඩ් බන් සීරියස් ගන්න යන්න එපා ඔහොම![]()
තායිලන්තේ කියන රටටවත් මිනිස්සුන්ටවත් නෙවේ අපි හිනාවෙන්නේ මේ මනුස්සය කරන වැඩේට නෙ.අපි ඕවට හිනා වෙනවා උබ දන්නවද තායිලන්තේ අද තියෙන තැනයි ලංකාව තියෙන තැනයි මොන තරම් පරතරයක් තියෙනවද කියලා?ටොයෝටා වාහනේ ඉදන් orel-B දත් බුරුසුව දක්වා උන් බඩු හදනවා.අපි??උබ දන්නවද ලංකාවේ වැවෙන මිරිස් කරලේ ඉදන් වට්ටක්කේ දක්වා හැමදේම පිටරටින් ගෙන්නපු බීජ වර්ග බව?තායිලන්තේ ගිහින් බලපන් තාමත් ඒ මිනිස්සු කන්නේ ඒ මිනිස්සුන්ගෙම එළවලු,පළතුරු.ඒවා වෙන රටවල් වලට export කරනවා ඕන තරම්.අපි??තාමත් අනුන්ට හිනා වේවි ඉන්නවා..
අපි ඕවට හිනා වෙනවා උබ දන්නවද තායිලන්තේ අද තියෙන තැනයි ලංකාව තියෙන තැනයි මොන තරම් පරතරයක් තියෙනවද කියලා?ටොයෝටා වාහනේ ඉදන් orel-B දත් බුරුසුව දක්වා උන් බඩු හදනවා.අපි??උබ දන්නවද ලංකාවේ වැවෙන මිරිස් කරලේ ඉදන් වට්ටක්කේ දක්වා හැමදේම පිටරටින් ගෙන්නපු බීජ වර්ග බව?තායිලන්තේ ගිහින් බලපන් තාමත් ඒ මිනිස්සු කන්නේ ඒ මිනිස්සුන්ගෙම එළවලු,පළතුරු.ඒවා වෙන රටවල් වලට export කරනවා ඕන තරම්.අපි??තාමත් අනුන්ට හිනා වේවි ඉන්නවා..

තායිලන්තේ කියන රටටවත් මිනිස්සුන්ටවත් නෙවේ අපි හිනාවෙන්නේ මේ මනුස්සය කරන වැඩේට නෙ.

)![]()
Thailand king kello 20k ekka German hotel ekaka nirodayanaya (isolates) wenawalu .onna corona sepa hamme...

අපි ඕවට හිනා වෙනවා උබ දන්නවද තායිලන්තේ අද තියෙන තැනයි ලංකාව තියෙන තැනයි මොන තරම් පරතරයක් තියෙනවද කියලා?ටොයෝටා වාහනේ ඉදන් orel-B දත් බුරුසුව දක්වා උන් බඩු හදනවා.අපි??උබ දන්නවද ලංකාවේ වැවෙන මිරිස් කරලේ ඉදන් වට්ටක්කේ දක්වා හැමදේම පිටරටින් ගෙන්නපු බීජ වර්ග බව?තායිලන්තේ ගිහින් බලපන් තාමත් ඒ මිනිස්සු කන්නේ ඒ මිනිස්සුන්ගෙම එළවලු,පළතුරු.ඒවා වෙන රටවල් වලට export කරනවා ඕන තරම්.අපි??තාමත් අනුන්ට හිනා වේවි ඉන්නවා..
ඒවා ඉතිං ආණ්ඩුවේ හොඳකම නෙ. මූ මේ නිකන් නමට ඉන්න රජෙක් නේදඒ මනුස්සයා ඒ ගන්න ආතල් එකට උඹලා හිනා වෙවී ඉඳහල්ලා...
Swarnabhumi airport එකෙන් බැහැල එතනින් සුපිරි train එකේ city එකට යද්දි අපි ගැන දුක හිතුනා..
(ඇත්තටම කිව්වොත් මුගෙ මූන ඉස්සර අර මහින්දගේ වගේ හතර වටේ ගහලා තියනවා... සුපිරි සැපේ ඉන්න ඩයල් එක...)
සමජවාදෙට අහු උන රටවල් ඔක්කොම වල පල්ලට ගියා. තායිලන්තේ ඔය වසන්ගතෙට අහු උනේ නැහැ
චිනේ රුසියාව සරණ ගිහිපු ඔක්කොටම වෙලා තියෙන්නේ වහ කන්න තමයි
දැන් ඉතින් එත් ඇමරිකාවට බැන බැන ඉන්නවා තේරුම් අරගෙන නැහැ තාම![]()

අර මොකෝ එහෙම ඇහුවේ
ඇත්තෝ කති බොති සුකති, අපි වගේ හුත්තෝ උඩ බලන් හූල්ලති