Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sure ne bn dan tami poddak satutak awa

    :yes: තාම පාලනය තියෙන්නෙ ගැටලුවක් නැ..අලුත් බුබුලු මතු නොවුන තරමට අපි ගොඩ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    හම්බ පවුල් බන් එක ගෙදරක 16ක් උන් ගෙ තාම රිපෝට් නැ , ගෙවල්වල ඉන්න පිරිස් තමා වැඩි හොදට ගේනව..
    hamba gedarakin ahuwunama mulu pawulama check karanna ona roga lakshana thibbath nethath :angry:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113

    මොකක් හරි අව්ලක් ඇති බන් GMOA එකත් ටිකක් සැරට press release එකක් දාල තියෙන්නේ...තවමත් අනිත් දිස්ත්‍රික්ක වලින් ආසාදිතයන් වැඩිය නෑ...හැබැයි එහෙම කියල සුළුවට හිතන්නත් බෑ...ඉස්සරහට තමයි බලන්න වෙන්නේ

    Colombo walainda new case awilla thiynna
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ai yannada.owa vip unta reserved.ubalata hambenne ne

    vip උන්ට ඕක බෝවෙන්න තියෙන අවස්ථාව අඩුයි. මේක ගැන නොතේරෙන කෙනෙක් උනත් බරපතල කම ගැන දැනුවත් කරන්න උන් ඉන්නව. වැඩියෙන් බෝ කරගන්නෙ මේක වැඩිය සීරියස් ගන්නෙ නැතුව ඉන්න මධ්‍යම පාන්තික සහ දුප්පත් මිනිස්සු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකක් හරි අව්ලක් ඇති බන් GMOA එකත් ටිකක් සැරට press release එකක් දාල තියෙන්නේ...තවමත් අනිත් දිස්ත්‍රික්ක වලින් ආසාදිතයන් වැඩිය නෑ...හැබැයි එහෙම කියල සුළුවට හිතන්නත් බෑ...ඉස්සරහට තමයි බලන්න වෙන්නේ

    :yes: මේක හරි, දොස්තරල සහ ආණ්ඩුව දෙගොල්ලොම හරි..එකක් මිනිස්සු කන්ඩ ඕනෙ අනික ලෙඩ වෙන්ඩ බැ..දෙපැත්ත බැලන්ස් කරන්ඩ ඔනෙ..
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කවුරුහරි හරියටම දන්නවද available ICU බෙඩ්ස් ගාන. 400? 500? 600?

    තියන 520න් අතිබහුතරය හැමතිස්සේම ඔකියුපයිඩ් කියලා නම් දන්නවා. ඉස්පිරිතාලයකට ගියොත් icu පිරිලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,466
    2
    53,969
    113
    Ai yannada.owa vip unta reserved.ubalata hambenne ne

    නෑ සිස්ටම් එක overwhelm වෙන්න කලින් කොච්චර බෆර් එකක් තියෙනවද බලන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,466
    2
    53,969
    113
    තියන 520න් අතිබහුතරය හැමතිස්සේම ඔකියුපයිඩ් කියලා නම් දන්නවා. ඉස්පිරිතාලයකට ගියොත් icu පිරිලා.

    සාමාන්‍යයෙන් available ගාන ආසන්නව හරි දැනගන්න ක්‍රමයක් නෑ නේහ්.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    මොකක් හරි අව්ලක් ඇති බන් GMOA එකත් ටිකක් සැරට press release එකක් දාල තියෙන්නේ...තවමත් අනිත් දිස්ත්‍රික්ක වලින් ආසාදිතයන් වැඩිය නෑ...හැබැයි එහෙම කියල සුළුවට හිතන්නත් බෑ...ඉස්සරහට තමයි බලන්න වෙන්නේ

    තම තමන්ගෙ මඩිය තර වෙනකොට කියන දේවල් වලට බය වෙන්න එපා.:yes:
    පවිත්‍ර නෝනා කිව්වා රජය සියලුම දේවල් කරනවා බොරු බිල්ලන්ට බය වෙන්ඩ එපා කියලා.:love:

    ඔය මණ්ඩලේ එකෙක් දෙන්නෙක් ඇතුලට දැම්මා නම් ඔය බේගල් කියන සෙට් එකම පහු බහිනවා. කොහෙද මේ චන්දයක් නිසා ස වැඩ ඇබරෙනවා. :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මොකක් හරි අව්ලක් ඇති බන් GMOA එකත් ටිකක් සැරට press release එකක් දාල තියෙන්නේ...තවමත් අනිත් දිස්ත්‍රික්ක වලින් ආසාදිතයන් වැඩිය නෑ...හැබැයි එහෙම කියල සුළුවට හිතන්නත් බෑ...ඉස්සරහට තමයි බලන්න වෙන්නේ

    අනිත් දිස්ත්‍රික්ක කියල ගම්බද පැතිවල මිනිස්සු හෙම්බිරිස්සාවක් කැස්සක් හන්දිපත් රුදාවක් හැදුන පලියට බෙහෙත් ගන්න යනව අඩුයිනෙ බං. වැඩිය ඩිස්පෙන්සරිත් නැහැ. පස්පංගුව හරි කොත්තමල්ලි ටිකක් හරි බීල ඉන්නව. බෙහෙත් ගන්න ගොඩක් යොමු වෙන්නෙ නාගරික අර්ධ නාගරික මිනිස්සුනෙ. ගම්බද පැති වල අසාධ්‍ය වෙලා ගේන අය වැඩිවෙන්න ගත්තට පස්සෙ තමා ඇත්ත තත්වෙ තේරුම් ගන්න වෙන්නෙ :(
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,098
    25,199
    113
    මට්ටයෝ තබ්ලික් ජමාත් ගේම ගහලා ඉවරයි වගෙ අටළුගම, අකුරණ, මීගමුව, කටුපොත..... වැළ ඕපන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hamba gedarakin ahuwunama mulu pawulama check karanna ona roga lakshana thibbath nethath :angry:

    :yes::yes: ඔව් උන් ඔක්කොම ස්පිරිතාලෙ ,හැතිකරේ රිපෝට් එනකන් ඉන්නෙ..පුදුම කරුමයක් ඌරො වගේ එක ගෙදරක 16ක් හිතපන්කො ඉතින් කරුමෙ ..:angry::angry:..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    කවුරුහරි හරියටම දන්නවද available ICU බෙඩ්ස් ගාන. 400? 500? 600?
    ICU beds ගැන බොරුවට බලාපොරොත්තු තියාගන්න එපා .
    රටේ මිනිස්සු 22 million ඉන්නවා .
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අනිත් දිස්ත්‍රික්ක කියල ගම්බද පැතිවල මිනිස්සු හෙම්බිරිස්සාවක් කැස්සක් හන්දිපත් රුදාවක් හැදුන පලියට බෙහෙත් ගන්න යනව අඩුයිනෙ බං. වැඩිය ඩිස්පෙන්සරිත් නැහැ. පස්පංගුව හරි කොත්තමල්ලි ටිකක් හරි බීල ඉන්නව. බෙහෙත් ගන්න ගොඩක් යොමු වෙන්නෙ නාගරික අර්ධ නාගරික මිනිස්සුනෙ. ගම්බද පැති වල අසාධ්‍ය වෙලා ගේන අය වැඩිවෙන්න ගත්තට පස්සෙ තමා ඇත්ත තත්වෙ තේරුම් ගන්න වෙන්නෙ :(

    එක තමයි බන් මම කිව්වේ සුළුවට හිතන්නත් බෑ කියලා,:yes::yes::yes: මොකද ඕක ලේසියෙන්ම spread වෙන්න පුළුවන් ගම්බද පැතිවල...ඕක බලන්න වෙන්නේ ඉස්සරහ දවස් ටිකේ තමයි.
     
    Status
    Not open for further replies.