can pay with debit card as well.Machan items select karala pay karanna credit card ma onada?
can pay with debit card as well.Machan items select karala pay karanna credit card ma onada?
can pay with debit card as well.

Sampath bank ATM eken pay karanna barida?
සමහර ඩෙබිට් කාඩ් බෑ කියනවා...... ක්‍රෙඩිට් වලින් පුලුවන්.....!!![]()
ATM එකෙන් නම් බෑ කොහොමත්,
sampath debit එකෙන් නම් පුළුවන් මන් ගෙව්වෙත් සම්පත් කාර්ඩ් එකෙන්
Call 1200k withara aran food city ekata order ekak damma
Delivery charger 1km wada adu unath 500 gannawada?
මෙහමනේ බන් ගොඩක් debit card වල ඔන්ලයින් පේමන්ට් බෑ . වෙනම කියලා activate කරන්න ඕනේ pre activated ඒවා දෙන්නේ hnb sampath commercial ntb වගේ ටිකක විතරයි, ඒවායිනුත් පරණ ඒවාගේ ඔය feature එක නෑ . අපේ ගොඩක් උන් දැනුවත් නෑ බන් ඕක ගැන .
මොනා කරන්නද
හරිනෙ..... මහජන බැංකු කාඩ් එකකින් නෙ ට්‍රයි කරේ..... අනිවා අවුට්ඩේටඩ් බැංකුවක් නෙ.....!!! 


mamath eeye order kala.Habai thawama deliver une naha.
කෝල් කරාම කිව්වා ඔක්කොම ඩිලිවරි වලට පිටත් වෙලා තියෙන්නෙ වෙලාවක් නම් කියන්න බෑ කියලා.
mamath eeye order kala.Habai thawama deliver une naha.
they ask for 72 hours for delivery..Same![]()
ඊයේ දවල් 3ට වගේ දැම්මේ.තාම නෑකෝල් කරාම කිව්වා ඔක්කොම ඩිලිවරි වලට පිටත් වෙලා තියෙන්නෙ වෙලාවක් නම් කියන්න බෑ කියලා.
![]()
