කීල්ස්

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Sampath bank ATM eken pay karanna barida?

    ATM එකෙන් නම් බෑ කොහොමත්,
    sampath debit එකෙන් නම් පුළුවන් මන් ගෙව්වෙත් සම්පත් කාර්ඩ් එකෙන්
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සමහර ඩෙබිට් කාඩ් බෑ කියනවා...... ක්‍රෙඩිට් වලින් පුලුවන්.....!! :yes:

    මෙහමනේ බන් ගොඩක් debit card වල ඔන්ලයින් පේමන්ට් බෑ . වෙනම කියලා activate කරන්න ඕනේ pre activated ඒවා දෙන්නේ hnb sampath commercial ntb වගේ ටිකක විතරයි, ඒවායිනුත් පරණ ඒවාගේ ඔය feature එක නෑ . අපේ ගොඩක් උන් දැනුවත් නෑ බන් ඕක ගැන .
    මොනා කරන්නද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)

    මෙහමනේ බන් ගොඩක් debit card වල ඔන්ලයින් පේමන්ට් බෑ . වෙනම කියලා activate කරන්න ඕනේ pre activated ඒවා දෙන්නේ hnb sampath commercial ntb වගේ ටිකක විතරයි, ඒවායිනුත් පරණ ඒවාගේ ඔය feature එක නෑ . අපේ ගොඩක් උන් දැනුවත් නෑ බන් ඕක ගැන .
    මොනා කරන්නද

    :rolleyes: හරිනෙ..... මහජන බැංකු කාඩ් එකකින් නෙ ට්‍රයි කරේ..... අනිවා අවුට්ඩේටඩ් බැංකුවක් නෙ.....!!! :yes::angry::P
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    mamath eeye order kala.Habai thawama deliver une naha.

    Same :dull:
    ඊයේ දවල් 3ට වගේ දැම්මේ.තාම නෑ:no: කෝල් කරාම කිව්වා ඔක්කොම ඩිලිවරි වලට පිටත් වෙලා තියෙන්නෙ වෙලාවක් නම් කියන්න බෑ කියලා.:oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mamath eeye order kala.Habai thawama deliver une naha.

    Same :dull:
    ඊයේ දවල් 3ට වගේ දැම්මේ.තාම නෑ:no: කෝල් කරාම කිව්වා ඔක්කොම ඩිලිවරි වලට පිටත් වෙලා තියෙන්නෙ වෙලාවක් නම් කියන්න බෑ කියලා.:oo:
    they ask for 72 hours for delivery.. :dull: