WHO කතා එච්චර විස්වාස කරන්ඩ බැ, චීන පරික්ශන ගොඩක් නිවරදියි..උන් කොරෝනා ජය අරන් ඉන්නෙ ඒ පරික්ශන තුලින් ඒක නිසා විශ්වාස කරන්ඩ පුලුවන් බයක් නැතුව

වාතය හරහා පැතිරුන් නැත්තන්, උබ හිතන් ඉන්නෙ ගැනු මිනිස්සු තොලක් දාන කොට පැතිරෙනවා කියලද, උබ ඉස්කොලෙ ගිහිල්ලා කැවෙ පුන්නකුද![]()
කොරෝනා වාතය හරහා spread වෙන්නේ නැ කියන posters තියේ නම් දාන්න, WHO නම් ගොඩක් හොදයි
මගුලක් කතා කරන්න එපා , මේ facebook voice message එකක් යනවා එලියට යන්න එපා , corona වාතය හරහා යනවා/spread වෙනවා කියල, ඒ කියන්නේ 1 m distance වලට එහා යනවා කියල , මට ඕනේ එක බොරුවක් කියන්න , සාක්කි ඇතුව

thanks all for reply and explain the situation
මෙහෙමයි මේ දවස් වල එලියට යන්නේ නැ මම නම් උදේ /දවල්./ රැට, ගියොත් පාන්දර තමා , ඒ ගියත් මිනිතු 30 ගෙදර, නාල තමා ගෙට එන්න , ඇදුම් අවෙවේ තියනවා පැය 12 වඩා , ATM yanna nathuwa salli ganna ba

, End of Sri lankans
කොරෝන අස්සෙ ඉස්පිරිතාල ඉඩ මදිවෙන්නම ඩෙංගු රෝගීන් පිරුණොත් කොහොමද කලිං අවුරුදු වල වගේ![]()
WHO කතා එච්චර විස්වාස කරන්ඩ බැ, චීන පරික්ශන ගොඩක් නිවරදියි..උන් කොරෝනා ජය අරන් ඉන්නෙ ඒ පරික්ශන තුලින් ඒක නිසා විශ්වාස කරන්ඩ පුලුවන් බයක් නැතුව

"ඩෙංගුත් යළි හිස එසවිය හැකියි" - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 පැතිරයාම වළක්වාගැනීමට මෙන්ම ඩෙංගු රෝගයේ යලි සිදුවිය හැකි හිස එසවීමද වලක්වා ගැනීමට සියලූ දෙනා උනන්දු විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ පෙර වසරවල දත්ත විශ්ලේෂණය කිරීමේදී බොහෝ විට අපේ‍්‍රල් මාසයේ සිට ඩෙංගු රෝගයේ හිස එසවීමක් නිරීක්ෂණය වන බවයි.
නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 පැතිර යමින් ඇති මෙම අවස්ථාවේ ඩෙංගු රෝගයද එළෙස හිස එසවුවහොත් අභියෝගය තවදුරටත් දරුණු වන බවද මෙහිදී පැහැදිලි කෙරුණා.
http://nethnews.lk/article/75808
කොරෝන අස්සෙ ඉස්පිරිතාල ඉඩ මදිවෙන්නම ඩෙංගු රෝගීන් පිරුණොත් කොහොමද කලිං අවුරුදු වල වගේ![]()
![]()
හෙනයා;25271670 said: