නොමිලේ E channeling 100%

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩොක්ටර් මට පොඩ් උදව්වක ඕනේ..

    මගේ උගුර යමක් තිබෙනවා වගේ දැනෙනවා කෙල ගිලින කොට , සෙම කඩ කඩ යනවා ,උන නැ කෑම අරුචිඅක් නැ , උගුර රිදෙන්නේ නැ , උගුර හෝදනවා හැර වෙන මේක ඉක්මනටම හොද කර ගන්න බෙහෙතක් නැද්ද ? , දැනටමත දින 7 පැනල :baffled:

    මේකට උත්තර ලැබුනද ?
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    foreskin එකේ ඇතුල් පැත්තේ friction burn එකක් වෙලා.
    ආසාදනය වෙයි කියලා සෙන්සිටිව් ස්කින් ෆේස්වොශ් එකකින් හේදුවා. පලවෙනි පාර වතුර ගෑවෙනකොට චුට්ටක් රිදෙනවා. මේක ආසාදනය නොවී තියාගන්න ක්‍රීම් මොනවත් දනවනනම් කියන්න ගොඩක් පින්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    foreskin එකේ ඇතුල් පැත්තේ friction burn එකක් වෙලා.
    ආසාදනය වෙයි කියලා සෙන්සිටිව් ස්කින් ෆේස්වොශ් එකකින් හේදුවා. පලවෙනි පාර වතුර ගෑවෙනකොට චුට්ටක් රිදෙනවා. මේක ආසාදනය නොවී තියාගන්න ක්‍රීම් මොනවත් දනවනනම් කියන්න ගොඩක් පින්

    Fusidic acid LA
     
    • Like
    Reactions: strada

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    support plz , danam podak adyi , but ...
    ඩොක්ටර් මට පොඩ් උදව්වක ඕනේ..

    මගේ උගුර යමක් තිබෙනවා වගේ දැනෙනවා කෙල ගිලින කොට , සෙම කඩ කඩ යනවා ,උන නැ කෑම අරුචිඅක් නැ , උගුර රිදෙන්නේ නැ , උගුර හෝදනවා හැර වෙන මේක ඉක්මනටම හොද කර ගන්න බෙහෙතක් නැද්ද ? , දැනටමත දින 7 පැනල :baffled:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    Good Morning
    Machan mage kan dekama athulen ridenava
    Sema thibbe na
    Dawas 4 k vithara headset eka gahan tv series ekak baluva
    Kana athule vathura gathiyak vage thiye
    Gadak na
    Danata siddalepa gala penadol bonava hospital yanna bari nisa
    Ethakota tikak shape
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මගෙ තොල වන වෙලා , දිව ගෑවූනම ලූනු රහයි..අත් බෙහෙත් මුකුත් නැද්ද
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඩොක්ටර් ,

    මේ රුපයෙන් රතු ඉරකින් පෙන්නලා තියෙන්නේ රිදෙන තැන

    f1yuuYx.jpg

    මට හේතු දෙකක් තියෙනවා හිතා ගන්න බැ මොන ක්‍රමය නිසා ද ඇති උනේ කියලා

    01.ගොඩක් කාලෙකට පස්සේ පුෂප් ගැහුවා .

    02.ඇදෙ නිදා ගැනීම

    මම ඇදෙ වැඩිපුරම නිදා ගන්නේ මේ පහල තියෙන විදියට . රිදෙන පැත්තට නිදගට්ටෝත් උදේ නැගිටිද්දී එතන රිදෙනවා

    lmMnDvb.png

    මේ මොකක් වෙලා ඇතිද :( බෙහෙතක් කියන්න පුලුවන්ද :(