හොදයි එහෙනම්.. මේක වැදගත් ගොඩක් අයට. මම නම් දෙනියායෙ ඉන්නේ ලෙඩට කලින් ගමට පැන්නා..අපිට මංජොක්කා, බතල, ගහල, දංදීන අල තියනවා. අයියා පේරෙද ගැලෙව්ව දංදීන අලයක් කිලෝ12ක් වගෙ තිබ්බා.. කෑමෙන් බීමෙන් අඩුවක් නෑ බුදුන්ගෙ සරණින් ඉතින්... උදෙත් රා කට්ටක් ගහල ඉන්නේ... අපිට ඉතින් ලුනු, කරෝල ටික තියේනම් ඕන කාලයක් අල්ලන් ඉන්න පුලුවන්... සොබා දහම විනාස නොකල පළාත් වල අයට කෑමෙන් බීමෙන් අඩුවක් නැත...
දන්න තරම තමා ඉතින් 80 90 කාලවල සිරිමාවෝ ගේ ආන්ඩු කාලවල ලැවේ හබරල තමා දන්නේ නැහැ නම් වැඩිහියෙක්ගෙන් අහල දැනගන්න

ඒකතමා බන් කියන්නේ 80/90 කාලවල සිරිමාවෝ ගේ කාලවල ස්ල එතකොට මචෝ කාල දෙකක් ගැන කියන්නේඅය්යෝ බෝල ඉතිහාසේ ඉගෙනගෙන වරෙන්
JR, ප්‍රේම දාස තමා 80 දසකයේ
90, ප්‍රේමදාස, ඩිංගිරි බණ්ඩා, චන්ද්‍රිකා
උබ කතා කරන්නේ 70 දසකය ගැන......
හබරල කන එක ගැන මම දන්නේ නැහැ හරියට....................
වහ නොවන ඔක්කොම කන්න වෙයි මේ යන විදිහට නම් ඉස්සරහට...
එනදවසක මට කියපන් රා පාරක් සෙට් කටලා හද ට්ත්තට ගුවන් ගතවෙලා යන්න පුළුවන්
ado ahuwath asai ehema, deniyaye koheda ban ? Rakwana patten ennath puluwan neda oheta ?