හබරල කමු

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    හොදයි එහෙනම්.. මේක වැදගත් ගොඩක් අයට. මම නම් දෙනියායෙ ඉන්නේ ලෙඩට කලින් ගමට පැන්නා..අපිට මංජොක්කා, බතල, ගහල, දංදීන අල තියනවා. අයියා පේරෙද ගැලෙව්ව දංදීන අලයක් කිලෝ12ක් වගෙ තිබ්බා.. කෑමෙන් බීමෙන් අඩුවක් නෑ බුදුන්ගෙ සරණින් ඉතින්... උදෙත් රා කට්ටක් ගහල ඉන්නේ... අපිට ඉතින් ලුනු, කරෝල ටික තියේනම් ඕන කාලයක් අල්ලන් ඉන්න පුලුවන්... සොබා දහම විනාස නොකල පළාත් වල අයට කෑමෙන් බීමෙන් අඩුවක් නැත...

    ado ahuwath asai ehema, deniyaye koheda ban ? Rakwana patten ennath puluwan neda oheta ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    දන්න තරම තමා ඉතින් 80 90 කාලවල සිරිමාවෝ ගේ ආන්ඩු කාලවල ලැවේ හබරල තමා දන්නේ නැහැ නම් වැඩිහියෙක්ගෙන් අහල දැනගන්න

    අය්යෝ බෝල ඉතිහාසේ ඉගෙනගෙන වරෙන්:no::no::no::no:
    JR, ප්‍රේම දාස තමා 80 දසකයේ

    90, ප්‍රේමදාස, ඩිංගිරි බණ්ඩා, චන්ද්‍රිකා
    උබ කතා කරන්නේ 70 දසකය ගැන......
    හබරල කන එක ගැන මම දන්නේ නැහැ හරියට.................... :oo:

    වහ නොවන ඔක්කොම කන්න වෙයි මේ යන විදිහට නම් ඉස්සරහට...
     
    Last edited:

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අය්යෝ බෝල ඉතිහාසේ ඉගෙනගෙන වරෙන්:no::no::no::no:
    JR, ප්‍රේම දාස තමා 80 දසකයේ

    90, ප්‍රේමදාස, ඩිංගිරි බණ්ඩා, චන්ද්‍රිකා
    උබ කතා කරන්නේ 70 දසකය ගැන......
    හබරල කන එක ගැන මම දන්නේ නැහැ හරියට.................... :oo:

    වහ නොවන ඔක්කොම කන්න වෙයි මේ යන විදිහට නම් ඉස්සරහට...
    ඒකතමා බන් කියන්නේ 80/90 කාලවල සිරිමාවෝ ගේ කාලවල ස්ල එතකොට මචෝ කාල දෙකක් ගැන කියන්නේ 😃😃😃😃
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,594
    22,742
    113
    අම්බකිස්ස
    එක පාරක් ඉස්කෝලෙන් පැනලා කිරිඅල ගලවලා තැම්බුවා..කිරිඅල එක්ක හබරලත් ගලවලා...කට කහනවා ඊට පස්සේ..😂😂😂කොල්ලෝ කාලේ ආතල්
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p

    :love: