ඉතාලියෙ දැන් ඩෙත් රේට් එක 11.90% යි.
![]()
Worldwide 5%
Death rate ekat enna enna wediwenawa endan nathiwa mereddi
IQ එක වැඩි යුරොපෙ ඇමරිකාවෙ ජාපානෙ වගෙ පැතිරෙන විදියටයි, ගොන් බුරුවො ඉන්න ලන්කාවෙ ඉන්දියාවේ කොහෙන් කෙලවර වෙවිද

IQ එක වැඩි යුරොපෙ ඇමරිකාවෙ ජාපානෙ වගෙ පැතිරෙන විදියටයි, ගොන් බුරුවො ඉන්න ලන්කාවෙ ඉන්දියාවේ කොහෙන් කෙලවර වෙවිද

USA society eke power eka thiyana set eka IQ nam adui wage. VISA aran gihin inna set eka nisa oya rata ohoma thiyenne.
Japan nam Mongaloid ne. Un IQ wediy sensitive madi.
Europe wayasaka minissu wediy. Ahankarai(Too liberal)
Lankawe Vayasaka minissu wediy
Ahankarai
IQ adui
A asse sugar wage ledat wediy![]()
wede del wage neda yanne

චින්නුන්ගෙ ටාගට් එක තිබිලා තියෙන්නෙ යුරොපෙ සාහා ඇමරිකාව, චිනෙන් ලන්කාවට එක ලෙඩෙක් චිනා එවුවෙ නැ උන් උන්ගෙ සිටි ලොක්ඩවුන් කරලා ප්‍රි ප්ලැන් එකක් ඇතුව වයිරස් එක ස්ප්‍රෙඩ් කරා සිතල කාල බාලලා, වැඩෙ අති සාර්තකයි චිනා ඇමරිකාවෙ යුරොපෙ කම්පැනි වල ශෙයාස් ගත්තා ඔස්ට්‍රේලියාවේ ඉඩම් ගත්තා චිනා ලොකෙ ඇල්ලුවා
මෙක හිතපල්ලා චිනා වුහාන් ලොක්ඩවුන් කරන් කොහොමද එ මිනිස්සු මාස 2.5ක් වගෙ කැවෙ බිවුවෙ උන්ගෙ ප්‍රි ප්ලැන් එකක් තිබිලා තියෙනවා, එවගෙම දැක්කද යුරොපෙට ඇමරිකවට ජැක්මා දෙන ආදාර උන් කලින් ලැස්ති වෙලා තියෙනවා එ කියන්නෙ![]()
