Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතාලියෙ දැන් ඩෙත් රේට් එක 11.90% යි. :eek:

    rqeWPvm.png
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    IQ එක වැඩි යුරොපෙ ඇමරිකාවෙ ජාපානෙ වගෙ පැතිරෙන විදියටයි, ගොන් බුරුවො ඉන්න ලන්කාවෙ ඉන්දියාවේ කොහෙන් කෙලවර වෙවිද
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    IQ එක වැඩි යුරොපෙ ඇමරිකාවෙ ජාපානෙ වගෙ පැතිරෙන විදියටයි, ගොන් බුරුවො ඉන්න ලන්කාවෙ ඉන්දියාවේ කොහෙන් කෙලවර වෙවිද

    ඒකනං ඇත්ත බං මේ බලහංකො සිද්දිය මුන්ටනං පිස්සු

    https://www.facebook.com/watch/?v=231151708001356
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒකනං ඇත්ත බං මේ බලහංකො සිද්දිය මුන්ටනං පිස්සු

    https://www.facebook.com/watch/?v=231151708001356

    තෙරෙන්නෙ නැ ගොඩකට, කොහොම උනත් එයාපොට් එක කලින් වාහාන්න තිබුනා, මොකද ලන්කාවෙ උන් එක්ක ලෙසි නැති නිසා :dull:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    IQ එක වැඩි යුරොපෙ ඇමරිකාවෙ ජාපානෙ වගෙ පැතිරෙන විදියටයි, ගොන් බුරුවො ඉන්න ලන්කාවෙ ඉන්දියාවේ කොහෙන් කෙලවර වෙවිද

    USA society eke power eka thiyana set eka IQ nam adui wage. VISA aran gihin inna set eka nisa oya rata ohoma thiyenne.

    Japan nam Mongaloid ne. Un IQ wediy sensitive madi.

    Europe wayasaka minissu wediy. Ahankarai(Too liberal)

    Lankawe Vayasaka minissu wediy
    Ahankarai
    IQ adui
    A asse sugar wage ledat wediy :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    USA society eke power eka thiyana set eka IQ nam adui wage. VISA aran gihin inna set eka nisa oya rata ohoma thiyenne.

    Japan nam Mongaloid ne. Un IQ wediy sensitive madi.

    Europe wayasaka minissu wediy. Ahankarai(Too liberal)

    Lankawe Vayasaka minissu wediy
    Ahankarai
    IQ adui
    A asse sugar wage ledat wediy :baffled:

    Usa & රුසියන් ඉශ්‍රයල් උන්ගෙ මිලිටරි පවර් වැඩි අපි නොහිතන දෙයක් තියෙනවා වෙන පාර්සවය උදවු හම්බෙනවා,

    Usa උන්ගෙ දැනුම වැඩි ජර්මන් වලින් ගිය උන්ට, සාමාජෙ විදියට සුද්දන්ගෙ ජපනුන්ගෙ චින්නුන්ගෙ IQ වැඩි සවුත් එසියන් අෆ්‍රිකන් උන්ට වැඩිය
    වැඩිය

    ඔවු යුරොපෙට කෙල උනෙ ලිබරිසම් මගුලක් නිසා උන් රටවල් කැවා

    ලන්කාවෙ ඉන්දියාවේ ගැන කාතා කරලා වැඩක් නැ, ලක්ශෙකට එකෙක් ඇති 100 පන්නපු iq තියෙන ඇවරෙජ් එක ඇෆ්‍රිකන් දුක තමයි

    කොහොම උනත් හිතනවා චිනා තමයි වයිරස් එක ඩිවලොප් කරෙ යුරොපෙ ඇමරිකාව , ඇමරිකන් උන්ගෙ එයාක්‍රෆ්ට් කැරියර් ඔක්කොටම දුන්න පුක් වෙන්න
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙක හිතපල්ලා චිනා වුහාන් ලොක්ඩවුන් කරන් කොහොමද එ මිනිස්සු මාස 2.5ක් වගෙ කැවෙ බිවුවෙ උන්ගෙ ප්‍රි ප්ලැන් එකක් තිබිලා තියෙනවා, එවගෙම දැක්කද යුරොපෙට ඇමරිකවට ජැක්මා දෙන ආදාර උන් කලින් ලැස්ති වෙලා තියෙනවා එ කියන්නෙ :eek:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    චින්නුන්ගෙ ටාගට් එක තිබිලා තියෙන්නෙ යුරොපෙ සාහා ඇමරිකාව, චිනෙන් ලන්කාවට එක ලෙඩෙක් චිනා එවුවෙ නැ උන් උන්ගෙ සිටි ලොක්ඩවුන් කරලා ප්‍රි ප්ලැන් එකක් ඇතුව වයිරස් එක ස්ප්‍රෙඩ් කරා සිතල කාල බාලලා, වැඩෙ අති සාර්තකයි චිනා ඇමරිකාවෙ යුරොපෙ කම්පැනි වල ශෙයාස් ගත්තා ඔස්ට්‍රේලියාවේ ඉඩම් ගත්තා චිනා ලොකෙ ඇල්ලුවා
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    2020-4-1
    animated-arrow-image-0133.gifඅමෙරිකානු නාවිකයන් 4000 කොරෝනා ආසාදිතවීමේ අවදානමක
    animated-arrow-image-0133.gifධවල මන්දීරයෙන් අනතුරු ඇඟවීමක්
    animated-arrow-image-0133.gifලොව පුරා Covid 19 ආසාදිත මරණ සංඛ්‍යාව 40000 ඉක්මවයි
    animated-arrow-image-0133.gifරට තුළ හිඟයක් තිබියදී ඉන්දියාවෙන් සර්බියාවට ආරක්ෂිත ආම්පන්න
    animated-arrow-image-0133.gifකොරෝනා වෛරසයට එරෙහි සටන වෙනුවෙන් පාකිස්ථාන අගමැති ඉම්රාන්ගෙන් අරමුදලක්
    animated-arrow-image-0133.gifමැලේරියා මර්දන ඖෂධය ලබාගත් ඉන්දීය වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට
    animated-arrow-image-0133.gifකොංගෝ රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු කොරෝනාට ගොදුරු වෙයි
    animated-arrow-image-0133.gifඉන්දියාවේ ජවහර්ලාල්නේරු ක්‍රිඩාංගණය නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි
    animated-arrow-image-0133.gifඅසල්වැසි රටෙත් කොරෝනා ආසාදිතයින් 1250ක්
    animated-arrow-image-0133.gifකොරෝනා වෛරසයේ වැඩිම බලපෑම නිව්යෝර්ක් නගරයට
    animated-arrow-image-0133.gifනිරෝධායන නීති කඩ කළොත් වසරක සිරදඬුවමක් සහ මිලියන 10ක දඩයක්

    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    2020-4-1

    animated-arrow-image-0133.gifබේරුවල පිරිසකට නිවසක් කුලියට දුන් හම්බන්තොට පවුලක් ස්වයං නිරෝධායනයට
    animated-arrow-image-0133.gifබෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ගන්න ගිය අයෙක් කො‍රෝනා බවට සැකපිට හම්බන්තොට රෝහලට
    animated-arrow-image-0133.gifකාන්තා මළ සිරුරක් භූමිදානයට යාමේ දී මහියංගන ජනතාවගෙන් විරෝධයක්
    animated-arrow-image-0133.gifඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් පිරිස 9000 ඉක්මවයි
    animated-arrow-image-0133.gifශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්
    animated-arrow-image-0133.gifමත්තේගොඩ සැක සහිත මරණයක්-මරණ පරීක්ෂණ වාර්තාව එන තෙක් අවට පදිංචිකරුවන් නිරෝධායනයට
    animated-arrow-image-0133.gifශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් අප්‍රේල් 8 සිට 30 දක්වා අත්හිටුවයි
    animated-arrow-image-0133.gif2020 A/L පැවැත්වෙන දිනයේ කිසිඳු වෙනසක් නෑ-ඩලස්
    animated-arrow-image-0133.gifO/L ප්‍රතිඵල අප්‍රේල් මස 30වනදාට පෙර නිකුත් කිරීමට පියවර
    animated-arrow-image-0133.gifඅධ්‍යාපන සඳහා වෙන්වු රූපවාහිණි නාලිකාවක්
    animated-arrow-image-0133.gifතවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයි
    animated-arrow-image-0133.gifලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 146ක් දක්වා ඉහළට
    animated-arrow-image-0133.gifරුපියල් මිලියන 50කට අධික වෛද්‍ය උපකරණ චීන රජයෙන් ලංකාවට
    animated-arrow-image-0133.gifශ්‍රී ලංකාවේ තුන්වන කොරෝනා ‍මරණයත් වාර්තා වෙයි

    Last edited:
    • Like
    Reactions: SuperX

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    චින්නුන්ගෙ ටාගට් එක තිබිලා තියෙන්නෙ යුරොපෙ සාහා ඇමරිකාව, චිනෙන් ලන්කාවට එක ලෙඩෙක් චිනා එවුවෙ නැ උන් උන්ගෙ සිටි ලොක්ඩවුන් කරලා ප්‍රි ප්ලැන් එකක් ඇතුව වයිරස් එක ස්ප්‍රෙඩ් කරා සිතල කාල බාලලා, වැඩෙ අති සාර්තකයි චිනා ඇමරිකාවෙ යුරොපෙ කම්පැනි වල ශෙයාස් ගත්තා ඔස්ට්‍රේලියාවේ ඉඩම් ගත්තා චිනා ලොකෙ ඇල්ලුවා

    චීනා ඕක කරා නම් අපිට උදව්වක් කරයි නේද..චීන්නු අපේ මිත්‍රයොනේ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මෙක හිතපල්ලා චිනා වුහාන් ලොක්ඩවුන් කරන් කොහොමද එ මිනිස්සු මාස 2.5ක් වගෙ කැවෙ බිවුවෙ උන්ගෙ ප්‍රි ප්ලැන් එකක් තිබිලා තියෙනවා, එවගෙම දැක්කද යුරොපෙට ඇමරිකවට ජැක්මා දෙන ආදාර උන් කලින් ලැස්ති වෙලා තියෙනවා එ කියන්නෙ :eek:

    චීනා ඕක කරා නම් අැයි බං ඕක උන්ගෙ රටෙන්ම පටන් ගත්තෙ??:eek:
     
    Status
    Not open for further replies.