Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,568
    695
    113
    38
    සුවසිලන්තය
    USA society eke power eka thiyana set eka IQ nam adui wage. VISA aran gihin inna set eka nisa oya rata ohoma thiyenne.

    Japan nam Mongaloid ne. Un IQ wediy sensitive madi.

    Europe wayasaka minissu wediy. Ahankarai(Too liberal)

    Lankawe Vayasaka minissu wediy
    Ahankarai
    IQ adui
    A asse sugar wage ledat wediy :baffled:

    Balan hitapalla japan walata wena dee thawa sathi dekak thunakin mun
    Salli 01
    Munissu 02. Ta daala thiyenne
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ඩන් අර ප්‍රියන් මනික් කරය එතකොට අන්තර්ජල කොටිපති කොල්ලො මුකුත් ඩොනටෙ කලෙ නනෙ හොස්පිටල් වලට
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    මෙක හිතපල්ලා චිනා වුහාන් ලොක්ඩවුන් කරන් කොහොමද එ මිනිස්සු මාස 2.5ක් වගෙ කැවෙ බිවුවෙ උන්ගෙ ප්‍රි ප්ලැන් එකක් තිබිලා තියෙනවා, එවගෙම දැක්කද යුරොපෙට ඇමරිකවට ජැක්මා දෙන ආදාර උන් කලින් ලැස්ති වෙලා තියෙනවා එ කියන්නෙ :eek:

    චින්නුන්ගෙ ටාගට් එක තිබිලා තියෙන්නෙ යුරොපෙ සාහා ඇමරිකාව, චිනෙන් ලන්කාවට එක ලෙඩෙක් චිනා එවුවෙ නැ උන් උන්ගෙ සිටි ලොක්ඩවුන් කරලා ප්‍රි ප්ලැන් එකක් ඇතුව වයිරස් එක ස්ප්‍රෙඩ් කරා සිතල කාල බාලලා, වැඩෙ අති සාර්තකයි චිනා ඇමරිකාවෙ යුරොපෙ කම්පැනි වල ශෙයාස් ගත්තා ඔස්ට්‍රේලියාවේ ඉඩම් ගත්තා චිනා ලොකෙ ඇල්ලුවා

    මම ඔය කථාවට ඵකඟ නෑ.ට්‍රම්ප් කාරයා ඵක්ක මුකුත්ම කරන්න බෑ ඔබාම වගේ නෙමෙයි..උෟ මහ උද්දච්ච මිනිහෙක්.දැන් කවුද චීනෙ වට්ටන්න මුලින්ම ප්ලෑන් කරේ.ට්‍රම්ප් බලයට අැවිත් මුල ඉඳලම කරේ ඒක.අන්තිමට තායිවානෙ ඵක්ක ඵකතු වෙලා හොංකොං ගිණි අවුලවලා ඒක හරි ගියේ නැති තැන චීන්නු කොරොනා හැදිල සිය දාස් ගනන් මැරෙන කොට උෟ අැතුලු අැමරිකාව උඩ පැන පැන බලන් හිටිය චීනේ වැටෙන හැටි..උදව්වක් කරේ නෑ.චීනෙම ඒ දවස් වල කියල තිබ්බ අැමරිකාව උදව්වක් කරන්න ඕන වෙලේ බොරු පතුරවනවා කියලා.දැන් ඒක අැමරිකාවටම පල දීලා..වෙෙරස් කියන්නෙ ලෝකෙට අමුතු දේවල් නෙමෙයි..වෙන්න ඕන කොහේ හරි රටක ඵහෙම දෙයක් උනොත් ඒක ලෝකෙම රටවල් ඵකතු වෙලා ඒ රටට උදව් කරල ඒක නැති කරන්න ඕන..මොකද ඒ වෙෙරස් ඵක ලෝකෙටම බලපාන නිසා..ඒ වගේ දේකට ලෝකයේ බලවත් කියන අැමරිකාව වගේ රටක ජනාධිපති කෙනෙක්ගෙ මනුස්සකමත් බලපානව.ට්‍රම්ප් කාරයා නැතුව ඔබාමා අැමරිකාවෙ ජනාධිපති වෙලා හිටියනම් ඔය විනාසේ අද අැමරිකාවට විතරක් නෙමෙයි ලෝකෙටම වෙන්නෙ නෑ..මම කියන දේ හරියටම උඹට මේ අාටිකල් ඵක බැලුවොත් තේරේවි...

    කොරෝනා වෛරසයෙන් බැට කන ලෝකය අමතන ඉබෝලා වසංගතය මැඩ ලූ ගැහැණිය

    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉතාලියෙ දැන් ඩෙත් රේට් එක 11.90% යි. :eek:

    rqeWPvm.png

    උබල ගනන් හදන විදිහ වැරදී මචන්.. දැනට active තියන total case වල % එකක් විදිහට ගන්න එපා.. දැනට result එකක් තියන case වල % එකක් විදිහට ගන්න..

    Italy වල result එකක් තියන cases 30 002 යි.. ඒ 30002 න් 16 847 දෙනෙක් සනීප වෙනකොට 13155 ක් මැරිල තියනව.. ඒ කියන්නෙ Death rate එක 43.8% .. 100 කට හැදුනොත් Italy වල දැනට 43 ක් මැරිල තියනව..

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මම ඔය කථාවට ඵකඟ නෑ.ට්‍රම්ප් කාරයා ඵක්ක මුකුත්ම කරන්න බෑ ඔබාම වගේ නෙමෙයි..උෟ මහ උද්දච්ච මිනිහෙක්.දැන් කවුද චීනෙ වට්ටන්න මුලින්ම ප්ලෑන් කරේ.ට්‍රම්ප් බලයට අැවිත් මුල ඉඳලම කරේ ඒක.අන්තිමට තායිවානෙ ඵක්ක ඵකතු වෙලා හොංකොං ගිණි අවුලවලා ඒක හරි ගියේ නැති තැන චීන්නු කොරොනා හැදිල සිය දාස් ගනන් මැරෙන කොට උෟ අැතුලු අැමරිකාව උඩ පැන පැන බලන් හිටිය චීනේ වැටෙන හැටි..උදව්වක් කරේ නෑ.චීනෙම ඒ දවස් වල කියල තිබ්බ අැමරිකාව උදව්වක් කරන්න ඕන වෙලේ බොරු පතුරවනවා කියලා.දැන් ඒක අැමරිකාවටම පල දීලා..වෙෙරස් කියන්නෙ ලෝකෙට අමුතු දේවල් නෙමෙයි..වෙන්න ඕන කොහේ හරි රටක ඵහෙම දෙයක් උනොත් ඒක ලෝකෙම රටවල් ඵකතු වෙලා ඒ රටට උදව් කරල ඒක නැති කරන්න ඕන..මොකද ඒ වෙෙරස් ඵක ලෝකෙටම බලපාන නිසා..ඒ වගේ දේකට ලෝකයේ බලවත් කියන අැමරිකාව වගේ රටක ජනාධිපති කෙනෙක්ගෙ මනුස්සකමත් බලපානව.ට්‍රම්ප් කාරයා නැතුව ඔබාමා අැමරිකාවෙ ජනාධිපති වෙලා හිටියනම් ඔය විනාසේ අද අැමරිකාවට විතරක් නෙමෙයි ලෝකෙටම වෙන්නෙ නෑ..මම කියන දේ හරියටම උඹට මේ අාටිකල් ඵක බැලුවොත් තේරේවි...

    කොරෝනා වෛරසයෙන් බැට කන ලෝකය අමතන ඉබෝලා වසංගතය මැඩ ලූ ගැහැණිය

    true that
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙක හිතපල්ලා චිනා වුහාන් ලොක්ඩවුන් කරන් කොහොමද එ මිනිස්සු මාස 2.5ක් වගෙ කැවෙ බිවුවෙ උන්ගෙ ප්‍රි ප්ලැන් එකක් තිබිලා තියෙනවා, එවගෙම දැක්කද යුරොපෙට ඇමරිකවට ජැක්මා දෙන ආදාර උන් කලින් ලැස්ති වෙලා තියෙනවා එ කියන්නෙ :eek:

    හිතන්න පුළුවන් දෙයක්...උන් මෙටිකේ කරපුව බැලුවම ඔහොම හිතන එකෙත් වරදක් නෑ...කොහොමත් මේක ඉවර වෙද්දී බලන්න පුළුවන් අපිට ඇත්තටම කව්ද මේක පිටිපස්සේ හිටියේ කියල. සමහර විට කවදාවත් එක එලියට එන එකකුත් නෑ...කොහොම උනත් ලොකු දේවල් ටිකක් නම් වෙයි වගේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    මම ඔය කථාවට ඵකඟ නෑ.ට්‍රම්ප් කාරයා ඵක්ක මුකුත්ම කරන්න බෑ ඔබාම වගේ නෙමෙයි..උෟ මහ උද්දච්ච මිනිහෙක්.දැන් කවුද චීනෙ වට්ටන්න මුලින්ම ප්ලෑන් කරේ.ට්‍රම්ප් බලයට අැවිත් මුල ඉඳලම කරේ ...

    :( China didn't want help. They were hiding the reality till they couldn't hide it anymore. That's the truth. They didn't let anyone in to check the conditions. Only the sanitized figures passed on by the media buffoons in the CCP was released to the world.
    The issue is not the common Chinese citizen, the problem is the virus called CCP which controls China.

    They even fussed with the selection of the WHO team. Took weeks.

    Is anyone so naive enough to believe that only 3000 odd died in China?...
    You might well believe that waving a Chinese flag will help to keep the virus away too.:P

    The Chinese quite well knowing send their people out spreading the virus. They even protested when a few countries closed air traffic to them. There's no way they can be excused. Quite pathetic behaviour.

    The west had ample time to get ready. But they did not. That's their fault and they are paying for that. Like fools they did not close their own borders, which should have been done by mid- January.

    Now they are on high speed. Several teams of scientists work round the clock in different time zones. There are now 19 companies developing vaccines or a drug. But sadly it's too late for many.:sorry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    China is the worst. They always hide the truth.. Still they are giving fake numbers and show something different to the world. Chinese people are very cunning. You will know if you have cope with a chinese. :yes:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    China is the worst. They always hide the truth.. Still they are giving fake numbers and show something different to the world. Chinese people are very cunning. You will know if you have cope with a chinese. :yes:

    Den oka hadapu eka passe hoyagen api 3rd world war ekak patan aran nuke karala damu. Issella watila inna walen goda enna try ekak demu
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Den oka hadapu eka passe hoyagen api 3rd world war ekak patan aran nuke karala damu. Issella watila inna walen goda enna try ekak demu

    goda enna godak ratawal eun try karanwa. nikan inne ne. uba hituwada oya test kit nikanma hadila enawa kiyalada. ea asse testing patan aran tiyenne ratwal ganakin. habei china monawa karanwada kiyala deyyo tama danne :rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    තබ්ලික් ජමාත් තොග වශයෙන් කොරෝනා පතුරුවයි..

    මැලේෂියාවේ සිට තායිලන්තයටත් තායිලනත්යේ සිට පකිස්තානයටත් දැන් ඉන්දියාවටත් තබ්ලිත් ජමාත් ඒකතු වීම හරහා කොරෝනා වෛරසය පතුරුවා ඇත.
    ඉන්දියානු සම්භවයක් ඇති දේශපාලන නොවන ගෝලීය සුන්නි ඉස්ලාමීය එවැන්ජලිස්ත ව්‍යාපාරයක් වන තබ්ලිගි ජමාත් දකුණු ආසියාවේ කොරෝනා වයිරස් පතුරුවා හැරීමේ ප්‍රධානතම වෛරස් වාහකයා”ලෙස ඉස්මතු වී ඇති බවත් එහි සාමාජිකයින්ගේ එකතු වීම හරහා කලාපයේ සිය ගණනක් වූ කොරෝනා ආසදිතයින් බිහි කිරීමට මූලාශ්‍රය වී අතැ බවත් කියනු ලැබේ.
    ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය විවිධ ප්‍රාන්ත සමග සම්බන්ධවී ආසාධිත පුද්ගලයින් 3000කට අධික පිරිසක් හදුනාගෙන ඇති අතර ඔවුන් අතර දකුණු ආසියාවේ අනෙකුත් රටවල සිට පැමිණි විදේශිකයින් ද තබ්ලිත් ජමාත් සංවිධානය මාර්තු මුළ නිසාමුඩීන් ප්‍රදේශයේ පැවැත්වූ එකමුතුවට සහභාගී වූ කෝවිඩ් 19 හොට්ස්පොට් ලෙස හදුන්වන මැලේෂියානුවන්ද ඇති බව වාර්තාවේ.
    ආරංචි මාර්ග සඳහාන් කරන පරිදි මොවුන්ගේන් බොහෝ අය හදුනාගෙන ඇති අතර ඔවුන් පරීක්ෂා කර නිරෝධායනයට යොමු කිරීමට පියවර ගනිමින් සිටී.
    ඉන්දීය ආගමන විගමන කාර්යාංශ ආරංචි මාර්ග පවසන පරිදි විදේශන් හි සිට පැමිණි සියලු දෙනාගේ ලැයිස්තුවක් ලිපිනයන් සමග මේ වන විටත් ප්‍රාන්ත ආණ්ඩුවෙත් යැවීමට කටයුතු කර ඇත.
    ඔවුන් වැඩි දුරටත් පවසන්නේ මෙම ලැයිස්තුව සමස්තයක් ලෙස සකස් කළ බවත් මිෂනාරි වීසා මගින් ඉන්දියාවට ඇතුළු නොවුන තබ්ලිග් ජමාත් සමාජිකයින් හදුනා ගැනීමට අපහසු බවත්ය.
    මැලේෂියාවේ පැවැති එකමුතුවට සහභාගී වූ තබ්ලිග් ජමාත් කාශ්මීර ප්‍රධානියා ඇතුළු අවම වශයෙන් ඉන්දියානුවන් 10 දෙනකුවත් වෛරසය ආසාදනයට ලක්ව ඇතැයි සැක කරයි.
    මේ වනවිටත් තෙලන්ගානා ප්‍රාන්තයේ එවැනි මරණ 6ක් රජය හදුනා ගෙන ඇත.
    පෙබරවාරි මාසයේ දී මැලේසියාවේ මුස්ලිම් පල්ලියකට කලාපය පුරා සිටින තබ්ලිගිස්වරු 16,000 ක් පමණ රැස් වී ඇත.
    ලොව විශාලතම ඉස්ලාමීය මිෂනාරි ව්‍යාපාරයේ 16,000 ක් එකට රැස් වී කොරොන වයිරසය රටවල් දුසිම් භාගයක් දක්වා ව්‍යාප්ත කර “අග්නිදිග ආසියාවේ විශාලතම හදුනාගත් කොරෝනා වෛරස් දෛශිකය” නිර්මාණය කළ බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබුණි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    කොරෝනා ආසාදනය වීමෙන් සිදුවූ 03 වන මරණය ලෙස, 72 හැවිරිදි පුද්ගලයෙකු IDH රෝහලේදී මියයයි. - සෞඛ්‍ය අංශ
    #lka #News1st #Corona #Covid19 #IDH
     
    bomba walin karaganna wede virus eken karannada danne hadanne dan un.. ehema unoth itng okkoma sun :sorry:
     
    Status
    Not open for further replies.