Milco-Highland Online Sales

your_love

Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    ඔන්ලයින් වෙබ් අඩවිය එළි දක්වා පළමු පැය 5 තුළ රුපියල් මිලියන 15 ක් පමණ වන ඇණවුම් 6200 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇත. හයිලන්ඩ් නිෂ්පාදන පිළිබඳව ඔබගේ ඇති විශ්වාසයට අපගේ ප්‍රණාමය!
    91703210_105940117732094_4091794061336248320_n.png

    Colombo ,Kalutara and Gampaha Only.
    https://www.milcosrilanka.com/
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692
    113
    දවසක orders කීයද?
    අද Siteඑක වෑඩනෑ තම
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    ආයිත් ඕඩර් දන්න පුළුවන් වෙන්නෙ රෑ 12න් පස්සෙද?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Production newei bn. Handle karanna amaru seen ekak aththe.
    Ekai daily 6,000 quote ekan stop karala thiyenne.

    Keells balapan 1000 walin stop karanawa.
    Ubalata ithin podi deyak unoth vinasai.

    අනේද කියන්නේ..:sorry::sorry::sorry:
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ඇන්කර් වගේ පිටරට කෙමිකල් වලට වඩා ලන්කාවෙ හය්ලන්ඩ් දහස් ගුනයක් හොදය්.:yes: