Milco-Highland Online Sales

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Gaththata wadak na bn owa enna dawas bara ganak yai..
    Lankawe ewun me welawe hora wada patan gena.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕඩර් කරා..... බලමු කවදා එයිද කියලා.....!! ඊයෙ දැම්ම කීල්ස් ඕඩර් එකත් තවම නෑ.....!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,590
    40,145
    113
    ඕඩර් කරා..... බලමු කවදා එයිද කියලා.....!! ඊයෙ දැම්ම කීල්ස් ඕඩර් එකත් තවම නෑ.....!!

    E kohomada ban. Thama ara image eka dalane thiyenne
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,418
    8,560
    113
    Production newei bn. Handle karanna amaru seen ekak aththe.
    Ekai daily 6,000 quote ekan stop karala thiyenne.

    Keells balapan 1000 walin stop karanawa.
    Ubalata ithin podi deyak unoth vinasai.

    අනිවාර්යෙන්, keels උන් කොච්චර ලොකු කම්පැනි එකක්ද රට වටේම ස්ටෝර්ස් තියෙනවා, එහෙම තියන දවසට 1000යි ගන්නේ. මුන් 6000ක් හැන්ඩ්ල් කරනවා කියන්නේ හොදයි.
    මේක දිගටම තිබ්බෝත්නම් අනිත් කිරිපිටි අයියලට අබ අසරණයි.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,150
    4,418
    113
    ලංකාවේ හැම තැනකටම වින කරන්නේ දේශපාලකයෝ ..milco එක හරියට කරානම් ඕක ලංකා රජයේ ලොකුම ලාභ ලබන රාජ්‍ය ආයතනය කරන්න පුලුහන් ..උද ඉන්දියාවේ amul රජයේ පට්ට බකප් එකක් දෙනවා උන්ට කිරි ප්‍රවාහනයට train පවා රජයෙන් දීලාතියනවා fonterra එහෙම දන්නේත් නැ ඉන්දියාවේ උන් ..කිරිනම් amul ඒවගේ milco එකත් මේ අන්ඩුවේන්වත් හදල ගත්තෝත්...
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ලංකාවේ හැම තැනකටම වින කරන්නේ දේශපාලකයෝ ..milco එක හරියට කරානම් ඕක ලංකා රජයේ ලොකුම ලාභ ලබන රාජ්‍ය ආයතනය කරන්න පුලුහන් ..උද ඉන්දියාවේ amul රජයේ පට්ට බකප් එකක් දෙනවා උන්ට කිරි ප්‍රවාහනයට train පවා රජයෙන් දීලාතියනවා fonterra එහෙම දන්නේත් නැ ඉන්දියාවේ උන් ..කිරිනම් amul ඒවගේ milco එකත් මේ අන්ඩුවේන්වත් හදල ගත්තෝත්...

    ඕවා කියන්ඩ ඒපා යකෝ. අර ගොන් හරක් දෙන්න ඇවිල්ල උඹව දේශපාලනේට පටලලා කුණුහරුප විදලා උඹ ජෙප්පෙක් කියල හංවඩු ගහයි. :eek::eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,590
    40,145
    113
    ලංකාවේ හැම තැනකටම වින කරන්නේ දේශපාලකයෝ ..milco එක හරියට කරානම් ඕක ලංකා රජයේ ලොකුම ලාභ ලබන රාජ්‍ය ආයතනය කරන්න පුලුහන් ..උද ඉන්දියාවේ amul රජයේ පට්ට බකප් එකක් දෙනවා උන්ට කිරි ප්‍රවාහනයට train පවා රජයෙන් දීලාතියනවා fonterra එහෙම දන්නේත් නැ ඉන්දියාවේ උන් ..කිරිනම් amul ඒවගේ milco එකත් මේ අන්ඩුවේන්වත් හදල ගත්තෝත්...
    කැරි ජෙප්පා. තෝ හිතුවද අවුරුදු කීපයක් ජෙප්පො ඕක පාලනය කරාම සතරමහ නිධානේ පහලවෙනව කියලා:lol::lol:
     
    • Like
    Reactions: Shamalin

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,079
    113
    ලංකාවේ හැම තැනකටම වින කරන්නේ දේශපාලකයෝ ..milco එක හරියට කරානම් ඕක ලංකා රජයේ ලොකුම ලාභ ලබන රාජ්‍ය ආයතනය කරන්න පුලුහන් ..උද ඉන්දියාවේ amul රජයේ පට්ට බකප් එකක් දෙනවා උන්ට කිරි ප්‍රවාහනයට train පවා රජයෙන් දීලාතියනවා fonterra එහෙම දන්නේත් නැ ඉන්දියාවේ උන් ..කිරිනම් amul ඒවගේ milco එකත් මේ අන්ඩුවේන්වත් හදල ගත්තෝත්...

    milco eken masa ganak kiri govinta denna thibba salli dila thibbe naha.
    milco ithihasaye wadima yogurt wikunala thibbe giya january wala.
    dan kattiyata gewanna thiyena ewa gewagena yanawa
    balamu issarahata mokada wenne kiyala
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය 6000 Complete කරගන්නකන් ඉතින් ආයේ ඕඩර් දාන්න බැරි වෙයි. මන් නං හිතුවේ මුන් කිරිපිරි කරන එකක් නෑ කියල ආයේ. එහෙම තමයි ප්ලෑන් එක ගියේ ඇන්කර් වලට SLS දීලා.

    image_ae5b508cf7.jpg