මරදානෙ 2000ක් නිරෝදානයට යවල කියන්නෙ
ඊයෙ මල එකා දොඹෙන් යන්න දීල වගේ

මරදානෙ 2000ක් නිරෝදානයට යවල කියන්නෙ
ඊයෙ මල එකා දොඹෙන් යන්න දීල වගේ
තුවාල වෙලා සැරව එනවා වගේ තමා බන් lungs පිරෙනවා,lungs flood wenawa wathura giyama marenawa wage seen ekak wenne. liquid thickness nisa forced breathe baruwa athi.
lungs wada karanne nathi unoth blood oxygen supply denna wena kramayak na neda?
පට්ට බොරුවක්.. වෙනම සෙට් එකක් ඉන්නව ටිවී එකෙ මොනාද බ්‍රෝඩ්කාස්ට් වෙන්නෙ කියල බලන්න.මේක විනාඩි දෙකක් විතර යනවනේඔච්චර වෙලා යනකන් පාලක මැදිරියේ ඉන්න කාටවත් පෙනුනේ නැද්ද වෙන්න බැරි වැඩක් නෙ



ආර්පිකෝ ට්‍රයි කරපන් මචන්. නැත්තං හෙට උදෙන්ම කීල්ස් වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාන්න බලපන්.![]()
මරදානෙ 2000ක් නිරෝදානයට යවල කියන්නෙ
ඊයෙ මල එකා දොඹෙන් යන්න දීල වගේ
ඊයේ මැරුණ එකාව වලලලාද ?

පට්ට බොරුවක්.. වෙනම සෙට් එකක් ඉන්නව ටිවී එකෙ මොනාද බ්‍රෝඩ්කාස්ට් වෙන්නෙ කියල බලන්න.![]()

මෙහෙම තියරියකුත් තියෙනවා .හෙළයෙක්;25274131 said:
මේ විදියට ස්ප්‍රෙඩ් වෙනකොට වයිරස් එකට මියුටේට් වෙන්න ලේසියි. ජෙනටිකලි එවලූශන් එකක් වෙනව උනාට අපිට වඩා වයිරස් එක ඉක්මන් උනොත් මිනිස්සු සීරෝම වෙලා යන්න පුළුවන්.