Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    lungs flood wenawa wathura giyama marenawa wage seen ekak wenne. liquid thickness nisa forced breathe baruwa athi.


    lungs wada karanne nathi unoth blood oxygen supply denna wena kramayak na neda?
    තුවාල වෙලා සැරව එනවා වගේ තමා බන් lungs පිරෙනවා,
    oxygen දෙන්ඩ වෙන විදිහක් නැ එළියෙන් oxygen දීලා lungs වල වැඩ කරන ටිකෙන් ජීවත් කරවනවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    මේක විනාඩි දෙකක් විතර යනවනේ :baffled: ඔච්චර වෙලා යනකන් පාලක මැදිරියේ ඉන්න කාටවත් පෙනුනේ නැද්ද වෙන්න බැරි වැඩක් නෙ
    පට්ට බොරුවක්.. වෙනම සෙට් එකක් ඉන්නව ටිවී එකෙ මොනාද බ්‍රෝඩ්කාස්ට් වෙන්නෙ කියල බලන්න. :rofl::rofl:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,770
    113
    Home Sweet Home
    එකත් මොරටුවට එනෙන් නැ , delivery grid එකේ පෙන්නනේ නැ :angry:
    ආර්පිකෝ ට්‍රයි කරපන් මචන්. නැත්තං හෙට උදෙන්ම කීල්ස් වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාන්න බලපන්. :rolleyes:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පට්ට බොරුවක්.. වෙනම සෙට් එකක් ඉන්නව ටිවී එකෙ මොනාද බ්‍රෝඩ්කාස්ට් වෙන්නෙ කියල බලන්න. :rofl::rofl:

    April 1st :P
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    හෙළයෙක්;25274131 said:



    මේ විදියට ස්ප්‍රෙඩ් වෙනකොට වයිරස් එකට මියුටේට් වෙන්න ලේසියි. ජෙනටිකලි එවලූශන් එකක් වෙනව උනාට අපිට වඩා වයිරස් එක ඉක්මන් උනොත් මිනිස්සු සීරෝම වෙලා යන්න පුළුවන්.
    මෙහෙම තියරියකුත් තියෙනවා .
    mutation එක ගොඩක් බලගතුනන් ලෙඩා මැරෙනවා .
    ඒක බෝ කරන මිනිස්සුත් මැරෙනවා .
    එහෙම මැරෙන නිසා ඒ බයානක mutation එක නවතින්න ඉඩ තියෙනවා .
    එච්චර powerful නැති mutation ඇගින් ඇගට මාරු වේවි සැහෙන්න කල් survive වෙනවා .
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,122
    7,401
    113
    Kotahena
    Anchor piti lankawata gena eka nawathila Highland and palawaththa production wadi wei prends
    Corona ROCKS :lol:
     
    Status
    Not open for further replies.