මෙක මම මුල ඉදන් කිව්ව. බලපන් වුහාන් වල තාම බෝඩර් ක්ලෝස්. හැබැයි දැන් කොමියුනිටි එකට පාටිශියලි ඕපන් කරල. ස්ප්‍රෙඩ් එක කොන්ට්‍රෝල් කලාට වැඩිය ඒ ඕපන් එරියාවල ගොඩක් උන් රිකවර් වෙලා නිසා දැන් ස්ප්‍රෙඩ් වෙන්න හෙල්ති උන් අඩුයි. උන්ගෙ අලු ගන්න 3000ට වඩා ඇවිත් හිටිය. අවුල් ගොඩක් තියෙනව.හෙළයෙක්;25274103 said:ඇමරිකාව වගේ රටක තොරතුරු හන්ගන්න අමාරුයි මේ වගේ වෙලාවක. චීනට පුළුවන් චර්නොබිල් ආදර්ශයට අරගෙන වැඩේ කරන්න. ඇමරිකාව හදන්නෙ මැරෙන උන් මැරෙන්න ඇරල ඉතුරු ටිකෙන් ආර්තික ගේම ඇදගෙන යන්න. චීනත් ඒකම කරන්න ඇති හැබැයි අපි දැක්කෙ නෑ.






