e mokakda
මෙරට කොරෝනා ආසධිතවූ තවත් පුද්ගලයෙක් අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා
Source:-Nethnews

A Brahma world where live radiant devas from whose bodies rays of light are emitted, like lightning. It belongs to the Rupaloka

ආරන්චි විදිහට දවස් දෙකකට කලින් දෙහිවල පොසිටිව් කෙස් එක තමා අද මැරිලා තියෙන්නේ

ආරන්චි විදිහට දවස් දෙකකට කලින් දෙහිවල පොසිටිව් කෙස් එක තමා අද මැරිලා තියෙන්නේ

u thambidaහෙළයෙක්;25276477 said:
එහෙම වෙන්නෙ නෑ ඉතාලියම ගනින්කො උන් දැන් හැදෙන උන් හැදිල මැරෙන උන් මැරිල උපරිම ස්ටේට් එකට ඇවිත් ඉන්නෙ.
නැ එකග නැ. ඉතාලිය බැලුවොත් තාමහැදිලා තියෙන්නේ ලක්ෂයයි. ඉතාලිය පොඩි රටක් නෙවෙයි. උතුර ගැන විතරයි අපි කතා කරන්නේ. තව පැති වල ඕනාතරම් අවුට්බ්‍රේක් යන්න පුලුවන්. අනික කෝටි ගානකින් ලක්ෂයකට හැදුනා කියන්නේ තාම උන්ට ඉමියුනිටි හැදිලාත් නැ. බොම්බේ කොහේ හෝ පුපුරන්නට පුලුවන්.
A Brahma world where live radiant devas from whose bodies rays of light are emitted, like lightning. It belongs to the Rupaloka

erozen na u ghilla jathiya oyan enna![]()
ජාතිය බොහොම වැදගත්..

එහෙනම් ලංකාවෙත් කරන්න තියෙන්නේ පුළුවන් තරම් කොරෝනා නොකරගෙන 60% වෙන කන් වැඩි කරගන්න එක . බොරුවට control කරන එක තේරුමක් නෑ
එහෙනම් ලංකාවෙත් කරන්න තියෙන්නේ පුළුවන් තරම් කොරෝනා නොකරගෙන 60% වෙන කන් වැඩි කරගන්න එක . බොරුවට control කරන එක තේරුමක් නෑ

ජාතිය කොහොම වෙතත් තාම පිරිමි විතරයි නේහ් මැරිල තියෙන්නෙ.![]()