මචංල පොඩි දෙයක් දැන ගන්න මේක දාන්නේ මේ තේර්ඩ් එකට සුදුසු නැත්නම් ඉග්නොර් කරලා දාන්න
මම කරන්නේ මචං මෑන් පවවර් බිස්නස් එකක් කන්ස්ට්‍රක්ශන් සයිට් වලට තමා සප්ලයි කරන්නේ..
දැන් මටයි මයේ කොල්ලෝ ටිකටයි කෙලවෙලා ඉන්නේ උපරිම. කොල්ලන්ට පඩි හම්බ වෙන්නේ උං වැඩ කලොත් විතරයි, මට කමිෂන් එක හම්බ වෙන්නෙත ඒ පඩියට.
මේ මාසේ දහවෙනිදා හම්බ වෙන්න තියෙන්නේ මාර්තු තිස් එකෙන් ඉවර මාසේ පඩි.. කොල්ලන්ට වැඩ කරන්න හම්බඋනේ දවස් දහයක් වගේ. උන්ට පඩිත් නෑ මට කමිශෂනුත් නෑ මේ මාසේ කොහොම හරි ඇදගත්ත කිය පන්කෝ ලබන මාසේ සතයක්‌වත් ආදායමක් නෑ
කෝරෝනා වලින් නෙමෙයි මැරෙන්න වෙන්නේ බඩකින්නේ මැරෙන්න වෙන්නේ... මට විතරක් නෙමෙයි මාත් එක්ක වැඩ කරන කොල්ලෝ ටිකයි උන්ගේ පවුල් වල කට්ටියයි, මගේ පවුලේ කට්ටියටයි හැමෝටම..
අපිට ආන්ඩුවෙන් මොනාම හරි සහනයක් ගන්න පුළුවන් වෙයිද ? කොහේටද කාටද මේ ගැන කතා කරන්න ඕනේ ?
උබට රජයේ බැංකුවකින් business
එක පවත්වාගෙන යන cost එක (working capital) එක loan එකක් විදිහට ගන්න පුලුවන් මාස 6 ක සහන කාලයකුත් එක්ක.. ඒක රජයෙන් දෙන එකක් ඒක නිසා පොලියෙන් 75% වගේ රජයෙන් ගෙවන්නෙ.. (උබ ලක්ශ 10 ක් අවුරුදු 2 කට ගත්තොත් උබට අවුරුදු 2 ටම පොලිය ගෙවන්න වෙන්නෙ 42 000 යි..)
ආපහු business එක ගානට ආවම ගෙවන්න පටන් ගන්න පුලුවන් ඒක අවුලක් නැහැ..
Last edited:


