Milco-Highland Online Sales

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled: මොක නමුත් මම බනින්නෙ නැතුව ඉවසන රජයේ ආයතන කීපයක් අතරින් එකක් නෙ...... අපි උස් මහත් උනේ ඕවයින් ලැබුන පඩියෙන් නෙ.....

    මහජන බැංකුව සහ මිල්කෝ එක......!! ගරු කරන තැන් දෙකක්...... :yes::love:

    මහජන බැංකුව මොන බුල් කෙලියත්..... මම බනින්නෙ නෑ.... හැබැයි බොහොම කරුණාවෙන් කියල දෙනවා..... ඇයි මම මේ එකවුන්ට් එකක් තියන් තවම ඉන්නේ කියලා......!! :yes::P:rofl:

    එහෙනම් අපිට ලොකුවට කිව්වෙ උඹ සැරට ඇමතුවා කියලා උට්ටලට... බොරු කියන්න එපා යකෝ... :rofl::rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    Mulin dapu 6000+ walata eha thiyana order enne ne. Aluthin danna qwa. Mama ahuwama ehema thamai qwe. Den ada ude aya active wela thibune. Me para packet 10k order karanna puluwan ekkenekuta. E nisa aya active unama aluthin order karapan
    .

    හපොයි..මන් 06 දැම්මේ :(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    :baffled: මොක නමුත් මම බනින්නෙ නැතුව ඉවසන රජයේ ආයතන කීපයක් අතරින් එකක් නෙ...... අපි උස් මහත් උනේ ඕවයින් ලැබුන පඩියෙන් නෙ.....

    මහජන බැංකුව සහ මිල්කෝ එක......!! ගරු කරන තැන් දෙකක්...... :yes::love:

    මහජන බැංකුව මොන බුල් කෙලියත්..... මම බනින්නෙ නෑ.... හැබැයි බොහොම කරුණාවෙන් කියල දෙනවා..... ඇයි මම මේ එකවුන්ට් එකක් තියන් තවම ඉන්නේ කියලා......!! :yes::P:rofl:

    Ow ow apith ehemai.:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් අපිට ලොකුවට කිව්වෙ උඹ සැරට ඇමතුවා කියලා උට්ටලට... බොරු කියන්න එපා යකෝ... :rofl::rofl:

    :angry: ඒක තමා කිව්වේ කරුණාවෙන් ඇමතුව කියල......!! :rofl:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ලන්කාවේ අනිත් ටවුන් වලටත් මේ ඩිලිවරි වැඩේ පටන් ගත්ත නම් හොදය්.
     
    Character

    Member
    Dec 31, 2018
    53
    2
    0
    ලන්කාවේ අනිත් ටවුන් වලටත් මේ ඩිලිවරි වැඩේ පටන් ගත්ත නම් හොදය්.

    කවදාවත් වෙන්නෙ නෑ එක නම්..:yes:.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලබල වෙන්න එපා..... මුලින් ඕඩර් කරපු අයටත් බඩු එනවා.... ඊමේල් එක ආවෙ නෑ කියල ප්‍රශ්නයක් නෑ...... ඔන්න මගේ බඩු ටික මග එනව කිව්වා..... ඕඩර් නම්බර් එක 20දාස් ගානක් වෙලත්.....!! :love::love::cool::cool::yes::yes:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    කලබල වෙන්න එපා..... මුලින් ඕඩර් කරපු අයටත් බඩු එනවා.... ඊමේල් එක ආවෙ නෑ කියල ප්‍රශ්නයක් නෑ...... ඔන්න මගේ බඩු ටික මග එනව කිව්වා..... ඕඩර් නම්බර් එක 20දාස් ගානක් වෙලත්.....!! :love::love::cool::cool::yes::yes:

    Uba sirawatamada kiyanne :shocked::shocked:
    Yako mata 10000 ganak welath thama nane? Uba athal ekakda dennne?
     
    Last edited:

    soona

    Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    කලබල වෙන්න එපා..... මුලින් ඕඩර් කරපු අයටත් බඩු එනවා.... ඊමේල් එක ආවෙ නෑ කියල ප්‍රශ්නයක් නෑ...... ඔන්න මගේ බඩු ටික මග එනව කිව්වා..... ඕඩර් නම්බර් එක 20දාස් ගානක් වෙලත්.....!! :love::love::cool::cool::yes::yes:

    Boru kiyanepa ban, mage 6300 ganak number eka, thama awe na, receipt eke thiyana number eka wada karanneth na :P