Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Identity

Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    91777446_2566108143639134_7313302773544517632_n.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,695
    98,720
    113

    අවුල තියෙන්නෙ මේ වගේ උන් කියන එක අහන උන් 99% උන්ගෙ පොපියුලේශන් එකේ ඉන්න එක. උන්ව ෆෝම් කරන්නෙ අනික් ජාතිවල උන් කරන වැඩ වලින්මයි. ඒකයි භයානක
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,524
    2
    54,040
    113
    හෙළයෙක්;25277364 said:
    උන්ව ෆෝම් කරන්නෙ අනික් ජාතිවල උන් කරන වැඩ වලින්

    Bullshit
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,695
    98,720
    113
    Bullshit [/QUOTE
    උන්ගෙ 99% මොලේ නැති උනාට මොලේ තියෙන උන් දන්නව මැනිපියුලේට් කරන්න අර 99% ම. උන් ඒවට පාචිච්චි කරන්නෙ අපි හිතන්නෙවත් නැති සුලු සුලු කාරනා. අපි බෝම්බ බය නිසා කලු රෙද්ද අයින් කරන්න කිව්වම උන් ඒක උන්ගෙ කොල්ලන්ගෙ කනේ තියන්නෙ උබලගෙ අම්මල නන්ගිලගෙ ඇග බලන්න ඕනි නිසා රෙද්ද අයින් කරන්න කිව්ව කියල. කමියුනිකේශන් ගැප් එකක් තියෙන්නෙ ඇත්තටම ඔතන.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    මචංල පොඩි දෙයක් දැන ගන්න මේක දාන්නේ මේ තේර්ඩ් එකට සුදුසු නැත්නම් ඉග්නොර් කරලා දාන්න
    මම කරන්නේ මචං මෑන් පවවර් බිස්නස් එකක් කන්ස්ට්‍රක්ශන් සයිට් වලට තමා සප්ලයි කරන්නේ..

    දැන් මටයි මයේ කොල්ලෝ ටිකටයි කෙලවෙලා ඉන්නේ උපරිම. කොල්ලන්ට පඩි හම්බ වෙන්නේ උං වැඩ කලොත් විතරයි, මට කමිෂන් එක හම්බ වෙන්නෙත ඒ පඩියට.

    මේ මාසේ දහවෙනිදා හම්බ වෙන්න තියෙන්නේ මාර්තු තිස් එකෙන් ඉවර මාසේ පඩි.. කොල්ලන්ට වැඩ කරන්න හම්බඋනේ දවස් දහයක් වගේ. උන්ට පඩිත් නෑ මට කමිශෂනුත් නෑ මේ මාසේ කොහොම හරි ඇදගත්ත කිය පන්කෝ ලබන මාසේ සතයක්‌වත් ආදායමක් නෑ

    කෝරෝනා වලින් නෙමෙයි මැරෙන්න වෙන්නේ බඩකින්නේ මැරෙන්න වෙන්නේ... මට විතරක් නෙමෙයි මාත් එක්ක වැඩ කරන කොල්ලෝ ටිකයි උන්ගේ පවුල් වල කට්ටියයි, මගේ පවුලේ කට්ටියටයි හැමෝටම..

    අපිට ආන්ඩුවෙන් මොනාම හරි සහනයක් ගන්න පුළුවන් වෙයිද ? කොහේටද කාටද මේ ගැන කතා කරන්න ඕනේ ?
    reserve karala nadda kiyak wath? :sorry: mama nam FD ekakuth withdraw kala..

    ---------------------------------------
    IMPORTANT

    Machanla ATM kadenawa. Kadunama wenada tharam ikmanata repair wenne na Manpower adu nisa. Bank wahala nisa CASH load wenneth slow. Godak business wala VISA, Master Accept na. Reason kiyanne withdraw karanna ATM yanna balu. Cash godak ATM eken withdraw karanna apahasui lu. anika within 1 day bank ekata enne nalu. Suppliers la cheque accept karanne nalu bank wada nathi nisa, cash walatalu dan badu ganne.

    Ithin bank wala cash thiyanna inna un one welawata 5000 gane withdraw karanne nathuwa loku ganak kelinma eka para withdraw karaganna. mokada salli thibila ganna baruwa kela wei.

    PS. ape gedara eka card ekak ATM eke hira una. Bank eka wada na. dan Cash ganna widiyak na.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,524
    2
    54,040
    113
    හෙළයෙක්;25277379 said:
    Bullshit [/QUOTE
    උන්ගෙ 99% මොලේ නැති උනාට මොලේ තියෙන උන් දන්නව මැනිපියුලේට් කරන්න අර 99% ම. උන් ඒවට පාචිච්චි කරන්නෙ අපි හිතන්නෙවත් නැති සුලු සුලු කාරනා. අපි බෝම්බ බය නිසා කලු රෙද්ද අයින් කරන්න කිව්වම උන් ඒක උන්ගෙ කොල්ලන්ගෙ කනේ තියන්නෙ උබලගෙ අම්මල නන්ගිලගෙ ඇග බලන්න ඕනි නිසා රෙද්ද අයින් කරන්න කිව්ව කියල. කමියුනිකේශන් ගැප් එකක් තියෙන්නෙ ඇත්තටම ඔතන.

    ආ මං හිතුව අනිත් ජාතීන්ට වැරැද්ද පටෝනව කියල :D
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    reserve karala nadda kiyak wath? :sorry: mama nam FD ekakuth withdraw kala..

    ---------------------------------------
    IMPORTANT

    Machanla ATM kadenawa. Kadunama wenada tharam ikmanata repair wenne na Manpower adu nisa. Bank wahala nisa CASH load wenneth slow. Godak business wala VISA, Master Accept na. Reason kiyanne withdraw karanna ATM yanna balu. Cash godak ATM eken withdraw karanna apahasui lu. anika within 1 day bank ekata enne nalu. Suppliers la cheque accept karanne nalu bank wada nathi nisa, cash walatalu dan badu ganne.

    Ithin bank wala cash thiyanna inna un one welawata 5000 gane withdraw karanne nathuwa loku ganak kelinma eka para withdraw karaganna. mokada salli thibila ganna baruwa kela wei.

    PS. ape gedara eka card ekak ATM eke hira una. Bank eka wada na. dan Cash ganna widiyak na.

    කාලයක් බිස්නස් එක නැවතිලා පටන් ගත්තා විතරයි මචං, ඉතුරුවක් කියල දෙයක් නෑ බං ගෙදර හත්දෙනෙක් ඉන්නවා ඉතිං හිතහන්කෝ කොහොමද ඉතුරු කරන්නේ කියල
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කාලයක් බිස්නස් එක නැවතිලා පටන් ගත්තා විතරයි මචං, ඉතුරුවක් කියල දෙයක් නෑ බං ගෙදර හත්දෙනෙක් ඉන්නවා ඉතිං හිතහන්කෝ කොහොමද ඉතුරු කරන්නේ කියල

    methana nahayen adan nathuwa pol gediyak hari wikunapan curfew license ekak aran. nattan ubalata kanna wenne mati thama :angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    උබට රජයේ බැංකුවකින් business
    එක පවත්වාගෙන යන cost එක (working capital) එක loan එකක් විදිහට ගන්න පුලුවන් මාස 6 ක සහන කාලයකුත් එක්ක.. ඒක රජයෙන් දෙන එකක් ඒක නිසා පොලියෙන් 75% වගේ රජයෙන් ගෙවන්නෙ.. (උබ ලක්ශ 10 ක් අවුරුදු 2 කට ගත්තොත් උබට අවුරුදු 2 ටම පොලිය ගෙවන්න වෙන්නෙ 42 000 යි..)

    ආපහු business එක ගානට ආවම ගෙවන්න පටන් ගන්න පුලුවන් ඒක අවුලක් නැහැ..
    මේව නම් ඉතින් සුරන්ගනා කතා.. අර කලින් Enterprise Srilanka කියල මගුලක් ටීවී එකෙන් පවා ඇඩ්වටයිස් කරල පත කටවුට් ගහල හෙන නාඩගමක් නැටුව. අන්තිමට බැංකුවට ගියාම උන් අහනව අපෙන් එහෙම එකක් තියෙනවද කියල.. පස්සෙ කාලෙකින් බැංකුව දැනුවත් උනා එහෙම Enterprise Srilanka ණය ක්‍රමයක් තියෙනව කියල. පස්සෙ ඒව ගන්න ගියාම. සුලු හා මද්‍ය පරිමාණ උන්ට මුකුත් නෑ. එක්කො ටර්න් ඕවර් එක මිලියන 10 ට වැඩි සේවක 50ට වැඩි, නැත්නම් මිලියන 100, සේවක 500ට වැඩි අයට දෙන්නෙ. සුලු අයට දෙන එකක් තිබ්බ. හැබැ‍යි ඒක ඉස්සර ඉදන්ම තිබ්බ ණය ක්‍රමයක් කියල අලුත් නමක් දාලු විතරලු. පොලිය 11.75%. සහන කාල මුකුත් නෑ. උපරිම ලක්ශ 5යි. හරිකමක් නෑ ඒක හරි දෙන්න කිව්වාම රිසව් කරපු ෆන්ඩ්ස් නෑලු. ඔක්කොම ඉවරලු. හරි එහෙනම් ෆන්ඩ්ස් හැදුනාම දෙන්න පුලුවන් ද කියල අහපුවාම තඩි ෆයිල් එකක් පෙන්නුව වේයිටින්ග් ලිස්ට් එක පෙන්නුව ඕනෙ නම් ඒකට දාන්නම්ලු. හිත හදන් ආපහු ආව.

    සිසු සැරිය, ටුවරිසම් අරුනාම වෙන ණය ක්‍රමයක් ගත්ත සුලු පරිමාණ එකෙක් මට නම් හම්බෙලා නෑ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,459
    113
    Pls wear a MASK
    ලෝක බැංකුවෙන් ඉන්දියාවට ඩොලර් බිලියනයක්

    කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ගවලට සහය දීමක් ලෙස ඉන්දියාවට ඇමෙරිකානු ඩොලර් බිලියනයක හදිසි මූල්‍ය සහනයක් ලබාදීමට ලෝක බැංකුව තීරණය කර ඇත.

    ඉන්දියාව තුළ ද කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති වී තිබෙන අතර මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,000 ඉක්මවා ගොස් ඇත. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 53කි.

    කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය ආර්ථික අර්බුදයක් ද නිර්මාණය වෙමින් තිබෙන අතර රටවලට සහාය දීම සඳහා ලෝක බැංකුව ඉදිරිපත් ව සිටී.

    ලෝක බැංකුව සිය පළමු කොරෝනා මූල්‍ය ආධාර ව්‍යාපෘති මාලාව ප්‍රකාශයට පත් කර තිබේ. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් වන අතර රටවල් 25 කට ඉන් මූල්‍ය සහන සැලසේ.

    තව ව්‍යපෘති ගණනාවක් ක්‍රියාවට නැංවෙමින් තිබෙන බවත් මුල් අදියර යටතේ වේගවත් ක්‍රියාමාර්ග මඟින් රටවල් 40කට සහන සලසන බවත් ලෝක බැංකුව කියයි.

    එන්.ඩී.ටීවී
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    SL NEWS

    2020-4-3

    animated-arrow-image-0100.gifසැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න

    කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයක් බවට සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

    animated-arrow-image-0100.gifකොරෝනාවට එරෙහි සටන් වදින්න ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 2
    5 කට ලෝක බැංකුවෙන් ආධාර

    කොරෝනා වෛරසය හමුවේ පීඩාවට පත්ව සිටින රටවල් සඳහා හදිසි ආධාර ලබා දීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂක මණ්ඩලය සිය අනුමැතිය

    animated-arrow-image-0100.gifඅණ නොතැකු මෝටර් රථයකට එගොඩඋයනේ දී පොලී‍සියෙන් වෙඩි-3කට තුවාලයි

    එ‍ගොඩඋයන වසමේ මෝදර අළුත් පාලම අසල ස්ථාපිත කර ඇති දිස්ත්‍රික් මායිම් මාර්ග බාධකයේ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අන නොතකා ධාවනය වු මෝටර් රථයකට වෙඩි තැබීමක් සිදු කර තිබේ.

    animated-arrow-image-0100.gifලංකාවේ ඉදිරි සතිය ගැන අමෙරිකානු සරසවියකින් වාර්තාවක්

    ලොවටම අභියෝගයක් වූ කොවිඩ් නයින්ටීන් වෛරසය පිළිබඳ සමීපව අධ්‍යයනය කරන ආයතනයක් අමෙරිකාවේ ජෝන්ස් හොප්කිංග්ස් විශ්විද්‍යාලය.

    animated-arrow-image-0100.gifගතවු පැය 24 ට ඇඳිරි නීතිය කැඩු 1264ක් අත්අඩංගුවට

    ඊයේ(02) උදැසන 6 සිට අද(03) උදෑසන 6 දක්වා ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1264 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

    animated-arrow-image-0100.gifකොරෝනා වෛරසයෙන් ‍ලොව පුරා මිය ගිය ගණන 50000 ඉක්මවයි

    කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ.

    animated-arrow-image-0100.gifදිවයින පුරා ඖෂධ පාර්සල් 11000 ක් බෙදා අවසන්
    දිවයින පුරා ඖෂධ නිවෙස් වෙත බෙදාහැරීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ ඖෂධ පාර්සල් 11,000කට අධික සංඛ්‍යාවක් බෙදා අවසන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    2020-4-2

    animated-arrow-image-0032.gifවීඩියෝ කොරෝනා ආසාදිත පවුලක් සමඟ සබඳතා පැවැත්වු කාන්තාවක් ජීවත් වන ප්‍රදේශයට ඇතුළුවීම තහනම් කරයි

    කොවිඩ් - 19 වෛරසය ආසාදිත යැයි ඊයේ දින තහවුරු වු කුරුණෑගල කටුපොත කැකුණගොල්ල ප්‍රදේශයේ 48 හැවිරිදි කාන්තාව මීට පෙර වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වු නාත්තන්ඩිය ප්‍රදේශයේ මුස්ලිම් ජාතික පවුල සමඟ සමීප සබඳතා පවත්වා තිබේ.

    animated-arrow-image-0032.gifවීඩියෝ කොරෝනා අවමඟුලට ආ විරෝධය

    කොවිඩි නයින්ටීන් වෛරසය ආසාදනය වී මෙරට තුළ මිය ගිය තුන්වැනි පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විවිධ විරෝධතා මැද අද(02) සිදුකෙරුණි.

    animated-arrow-image-0032.gifබේරුවල-පන්නිල ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය

    බේරුවල පන්නිල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පිරිසක් අද(02) එම ප්‍රදේශයේදී විරෝධතාවක නිරත විය.

    animated-arrow-image-0032.gifමෙරට කොරෝනා ආසාදිත සිව්වන මරණයත් වාර්තා වෙයි

    මෙරට කොරෝනා ආසාදිත සිව්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ.

    more..

    ලංකාවේ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වෙයි
    COVID 19 අරමුදලට යැයි පවසමින් වංචනිකව මුදල් එකතු කළ පුද්ගලයන් ගැන තොරතුරු හෙළිවෙයි
    ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් පිරිස 10000 ඉක්මවයි
    ජල බිල්පතේ තොරතුරු කෙටි පණිවිඩයකින් දැන ගන්න
    ඊයේ මියගිය පුද්ගලයා සමඟ සිටි ඥාතින් ප්‍රතිකාර සඳහා යොමු කරයි
    ඊයේ මිය ගිය Covid 19 ආසාදිතයාගේ බෑණාට සහ මුණුපුරාටත් වෛරසය ආසාදිත බව තහවුරු වෙයි
    Covid 19 ආසාදිතව ඊයේ මිය ගිය පුද්ගලයා ඇසුරු කළ 300දෙනෙක් නිරෝධායනයට
    ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 150ක් දක්වා ඉහළට
    විශ්‍රාමික හැඳුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍රය අවභාවිතා කළොත් දැඩි ක්‍රියාමා
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේව නම් ඉතින් සුරන්ගනා කතා.. අර කලින් Enterprise Srilanka කියල මගුලක් ටීවී එකෙන් පවා ඇඩ්වටයිස් කරල පත කටවුට් ගහල හෙන නාඩගමක් නැටුව. අන්තිමට බැංකුවට ගියාම උන් අහනව අපෙන් එහෙම එකක් තියෙනවද කියල.. පස්සෙ කාලෙකින් බැංකුව දැනුවත් උනා එහෙම Enterprise Srilanka ණය ක්‍රමයක් තියෙනව කියල. පස්සෙ ඒව ගන්න ගියාම. සුලු හා මද්‍ය පරිමාණ උන්ට මුකුත් නෑ. එක්කො ටර්න් ඕවර් එක මිලියන 10 ට වැඩි සේවක 50ට වැඩි, නැත්නම් මිලියන 100, සේවක 500ට වැඩි අයට දෙන්නෙ. සුලු අයට දෙන එකක් තිබ්බ. හැබැ‍යි ඒක ඉස්සර ඉදන්ම තිබ්බ ණය ක්‍රමයක් කියල අලුත් නමක් දාලු විතරලු. පොලිය 11.75%. සහන කාල මුකුත් නෑ. උපරිම ලක්ශ 5යි. හරිකමක් නෑ ඒක හරි දෙන්න කිව්වාම රිසව් කරපු ෆන්ඩ්ස් නෑලු. ඔක්කොම ඉවරලු. හරි එහෙනම් ෆන්ඩ්ස් හැදුනාම දෙන්න පුලුවන් ද කියල අහපුවාම තඩි ෆයිල් එකක් පෙන්නුව වේයිටින්ග් ලිස්ට් එක පෙන්නුව ඕනෙ නම් ඒකට දාන්නම්ලු. හිත හදන් ආපහු ආව.

    සිසු සැරිය, ටුවරිසම් අරුනාම වෙන ණය ක්‍රමයක් ගත්ත සුලු පරිමාණ එකෙක් මට නම් හම්බෙලා නෑ.

    ඒහෙනම් උබ ගණුදෙනු කරන බැංකුවෙ branch එකේ අවුලක් මචන්.. Enterprise sri lanka එකේ සේරම loans ටික ක්‍රියාත්මක උනා අවුලක් නැතුව.. ජය ඉසුර - 6% , කෘෂි නවෝද - 6% , සංචාරක පොඩ්ඩො - 0% මේ සේරම schemes ටික ක්‍රියාත්මක උනා මචන්.. මමත් loan files ගොඩක් approve කලා මචන්..

    ඒ enterprise sri lanka එකට අමතරව Central bank එකේ loan scheme ටික තාමත් ක්‍රියාත්මක වෙනව Saubhagya - 8% , Smeloc - 12% , ස්වශක්ති - 5.5% , කප්රුක - 8% , Sepi - 7% මේව දැනටත් ක්‍රියාත්මක වෙනව මචන්.. :yes:

    ගිඩක් බැංකු වල manager ල අඩු පොලී ණය හදන්න කැමති නැහැ.. ඒක නිසා මොනවහරි හේතුවක් හදල පෙන්නනව දෙන්න බැහැ කියන්න...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    මොකද්ද ඉතින් ඒකට පිලියම ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒහෙනම් උබ ගණුදෙනු කරන බැංකුවෙ branch එකේ අවුලක් මචන්.. Enterprise sri lanka එකේ සේරම loans ටික ක්‍රියාත්මක උනා අවුලක් නැතුව.. ජය ඉසුර - 6% , කෘෂි නවෝද - 6% , සංචාරක පොඩ්ඩො - 0% මේ සේරම schemes ටික ක්‍රියාත්මක උනා මචන්.. මමත් loan files ගොඩක් approve කලා මචන්..

    ඒ enterprise sri lanka එකට අමතරව Central bank එකේ loan scheme ටික තාමත් ක්‍රියාත්මක වෙනව Saubhagya - 8% , Smeloc - 12% , ස්වශක්ති - 5.5% , කප්රුක - 8% , Sepi - 7% මේව දැනටත් ක්‍රියාත්මක වෙනව මචන්.. :yes:

    ගිඩක් බැංකු වල manager ල අඩු පොලී ණය හදන්න කැමති නැහැ.. ඒක නිසා මොනවහරි හේතුවක් හදල පෙන්නනව දෙන්න බැහැ කියන්න...

    සිරිකොතෙ ගල් කොල්ලන්ට enterprise sri lanka වලින් loans නොදි තියෙයි :rofl:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    NEWS

    2020-4 -3
    animated-arrow-image-0100.gif
    animated-arrow-image-0032.gif"ඉදිරි දින කිහිපය ශ‍්‍රී ලංකාවට තීරණාත්මකයි" - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

    ගතවූ දින කිහිපයේදී කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වීම
    නිසා ඉදිරි දින කිහිපය ශ‍්‍රී ලංකාවට තීරණා

    animated-arrow-image-0032.gifකොරෝනාවට එරෙහි සටන් වදින්න ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 25 කට ලෝක බැංකුවෙන් ආධාර

    කොරෝනා වෛරසය හමුවේ පීඩාවට පත්ව සිටින රටවල් සඳහා හදිසි ආධාර ලබා දීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂක මණ්ඩලය සිය අනුමැතිය

    animated-arrow-image-0032.gifකෝවිඞ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ගැන ජනතාවට දැනුම්දීමක්

    කෝවිඞ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල් එක්රැස් කිරීමේ සිද්ධීන් කිහිපයක් ජනාධිපති කාර්යාලය වෙත ව

    animated-arrow-image-0032.gifපැය 24 ක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ප‍්‍රංශයෙන්

    ලොව පුරා සිටින කොවිඞ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට දස ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඒ අනුව අද (03) උදෑසන වනවිට

    animated-arrow-image-0032.gifඇඳිරි නීතිය පනවා තිබියදී අණ නොතකා ධානය වූ වෑන් රථයකට වෙඩි තබයි

    ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ ඊයේ (02) රාත්‍රි කාලයේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට මොරටුව එගොඩඋයන ප‍්‍රද

    animated-arrow-image-0032.gifලොවපුරා ජිවිත පනස් දහසක් කොරෝනා වෛරසය බිළි ගනියි

    නව කොරෝනා වෛරසයෙන් ලොවපුරා ජිවිතක්ෂයට පත්වූ පුද්ගයින් සංඛ්‍යාව පනස්දහස ඉක්මවා තිබෙනවා. නවතම දත්ත වාර්තා අනුව කොරෝනා

    2020-4-2

    animated-arrow-image-0032.gifකොරෝනා වෛරසය : ලංකාවේ සිව්වෙනි මරණය වාර්තාවේ

    මෙරට කොරෝනා ආසධිතවූ තවත් පුද්ගලයෙක් අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා

    animated-arrow-image-0032.gifගිය මරදානේ පුද්ගලයාගේ සිරුරත් ආදාහනය කෙරේ

    මේ අතර ඊයේ මියගිය කොරෝනා ආසාධිතයාගේ අවසන් කටයුතු කොටිකාවත්ත මුල්ලේරියාව ආදාහනාගාරයේදී සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝ

    animated-arrow-image-0032.gifකොරෝනා රෝගීන් ගණන 151ක් දක්වා ඉහළට (UPDATE)

    නව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 151ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

    animated-arrow-image-0032.gifශ්‍රී ලංකන් සේවකයන්ට වැටුප් රහිත නිවාඩු

    ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අනියුක්ත සේවකයින්ට වැටුප් රහිත නිවාඩු ලබාදෙමින් වැටුප් කප්පාදුවක් සිදු කිරීමට එම ගුවන්
    nethnews.lk
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උබ අහල තියන දේ පැහැදිලි නැහැ මචන්.. :confused:

    manager ල කැමති නෑ නම් ලෝන් එක ගන්න බෑනෙ
    ඒකට මොකද කරන්නෙ
     
    Status
    Not open for further replies.