Bullshit [/QUOTE
උන්ගෙ 99% මොලේ නැති උනාට මොලේ තියෙන උන් දන්නව මැනිපියුලේට් කරන්න අර 99% ම. උන් ඒවට පාචිච්චි කරන්නෙ අපි හිතන්නෙවත් නැති සුලු සුලු කාරනා. අපි බෝම්බ බය නිසා කලු රෙද්ද අයින් කරන්න කිව්වම උන් ඒක උන්ගෙ කොල්ලන්ගෙ කනේ තියන්නෙ උබලගෙ අම්මල නන්ගිලගෙ ඇග බලන්න ඕනි නිසා රෙද්ද අයින් කරන්න කිව්ව කියල. කමියුනිකේශන් ගැප් එකක් තියෙන්නෙ ඇත්තටම ඔතන.
reserve karala nadda kiyak wath?මචංල පොඩි දෙයක් දැන ගන්න මේක දාන්නේ මේ තේර්ඩ් එකට සුදුසු නැත්නම් ඉග්නොර් කරලා දාන්න
මම කරන්නේ මචං මෑන් පවවර් බිස්නස් එකක් කන්ස්ට්රක්ශන් සයිට් වලට තමා සප්ලයි කරන්නේ..
දැන් මටයි මයේ කොල්ලෝ ටිකටයි කෙලවෙලා ඉන්නේ උපරිම. කොල්ලන්ට පඩි හම්බ වෙන්නේ උං වැඩ කලොත් විතරයි, මට කමිෂන් එක හම්බ වෙන්නෙත ඒ පඩියට.
මේ මාසේ දහවෙනිදා හම්බ වෙන්න තියෙන්නේ මාර්තු තිස් එකෙන් ඉවර මාසේ පඩි.. කොල්ලන්ට වැඩ කරන්න හම්බඋනේ දවස් දහයක් වගේ. උන්ට පඩිත් නෑ මට කමිශෂනුත් නෑ මේ මාසේ කොහොම හරි ඇදගත්ත කිය පන්කෝ ලබන මාසේ සතයක්වත් ආදායමක් නෑ
කෝරෝනා වලින් නෙමෙයි මැරෙන්න වෙන්නේ බඩකින්නේ මැරෙන්න වෙන්නේ... මට විතරක් නෙමෙයි මාත් එක්ක වැඩ කරන කොල්ලෝ ටිකයි උන්ගේ පවුල් වල කට්ටියයි, මගේ පවුලේ කට්ටියටයි හැමෝටම..
අපිට ආන්ඩුවෙන් මොනාම හරි සහනයක් ගන්න පුළුවන් වෙයිද ? කොහේටද කාටද මේ ගැන කතා කරන්න ඕනේ ?
mama nam FD ekakuth withdraw kala..හෙළයෙක්;25277379 said:Bullshit [/QUOTE
උන්ගෙ 99% මොලේ නැති උනාට මොලේ තියෙන උන් දන්නව මැනිපියුලේට් කරන්න අර 99% ම. උන් ඒවට පාචිච්චි කරන්නෙ අපි හිතන්නෙවත් නැති සුලු සුලු කාරනා. අපි බෝම්බ බය නිසා කලු රෙද්ද අයින් කරන්න කිව්වම උන් ඒක උන්ගෙ කොල්ලන්ගෙ කනේ තියන්නෙ උබලගෙ අම්මල නන්ගිලගෙ ඇග බලන්න ඕනි නිසා රෙද්ද අයින් කරන්න කිව්ව කියල. කමියුනිකේශන් ගැප් එකක් තියෙන්නෙ ඇත්තටම ඔතන.
ආ මං හිතුව අනිත් ජාතීන්ට වැරැද්ද පටෝනව කියල![]()
reserve karala nadda kiyak wath?mama nam FD ekakuth withdraw kala..
---------------------------------------
IMPORTANT
Machanla ATM kadenawa. Kadunama wenada tharam ikmanata repair wenne na Manpower adu nisa. Bank wahala nisa CASH load wenneth slow. Godak business wala VISA, Master Accept na. Reason kiyanne withdraw karanna ATM yanna balu. Cash godak ATM eken withdraw karanna apahasui lu. anika within 1 day bank ekata enne nalu. Suppliers la cheque accept karanne nalu bank wada nathi nisa, cash walatalu dan badu ganne.
Ithin bank wala cash thiyanna inna un one welawata 5000 gane withdraw karanne nathuwa loku ganak kelinma eka para withdraw karaganna. mokada salli thibila ganna baruwa kela wei.
PS. ape gedara eka card ekak ATM eke hira una. Bank eka wada na. dan Cash ganna widiyak na.
කාලයක් බිස්නස් එක නැවතිලා පටන් ගත්තා විතරයි මචං, ඉතුරුවක් කියල දෙයක් නෑ බං ගෙදර හත්දෙනෙක් ඉන්නවා ඉතිං හිතහන්කෝ කොහොමද ඉතුරු කරන්නේ කියල

මේව නම් ඉතින් සුරන්ගනා කතා.. අර කලින් Enterprise Srilanka කියල මගුලක් ටීවී එකෙන් පවා ඇඩ්වටයිස් කරල පත කටවුට් ගහල හෙන නාඩගමක් නැටුව. අන්තිමට බැංකුවට ගියාම උන් අහනව අපෙන් එහෙම එකක් තියෙනවද කියල.. පස්සෙ කාලෙකින් බැංකුව දැනුවත් උනා එහෙම Enterprise Srilanka ණය ක්රමයක් තියෙනව කියල. පස්සෙ ඒව ගන්න ගියාම. සුලු හා මද්ය පරිමාණ උන්ට මුකුත් නෑ. එක්කො ටර්න් ඕවර් එක මිලියන 10 ට වැඩි සේවක 50ට වැඩි, නැත්නම් මිලියන 100, සේවක 500ට වැඩි අයට දෙන්නෙ. සුලු අයට දෙන එකක් තිබ්බ. හැබැයි ඒක ඉස්සර ඉදන්ම තිබ්බ ණය ක්රමයක් කියල අලුත් නමක් දාලු විතරලු. පොලිය 11.75%. සහන කාල මුකුත් නෑ. උපරිම ලක්ශ 5යි. හරිකමක් නෑ ඒක හරි දෙන්න කිව්වාම රිසව් කරපු ෆන්ඩ්ස් නෑලු. ඔක්කොම ඉවරලු. හරි එහෙනම් ෆන්ඩ්ස් හැදුනාම දෙන්න පුලුවන් ද කියල අහපුවාම තඩි ෆයිල් එකක් පෙන්නුව වේයිටින්ග් ලිස්ට් එක පෙන්නුව ඕනෙ නම් ඒකට දාන්නම්ලු. හිත හදන් ආපහු ආව.උබට රජයේ බැංකුවකින් business
එක පවත්වාගෙන යන cost එක (working capital) එක loan එකක් විදිහට ගන්න පුලුවන් මාස 6 ක සහන කාලයකුත් එක්ක.. ඒක රජයෙන් දෙන එකක් ඒක නිසා පොලියෙන් 75% වගේ රජයෙන් ගෙවන්නෙ.. (උබ ලක්ශ 10 ක් අවුරුදු 2 කට ගත්තොත් උබට අවුරුදු 2 ටම පොලිය ගෙවන්න වෙන්නෙ 42 000 යි..)
ආපහු business එක ගානට ආවම ගෙවන්න පටන් ගන්න පුලුවන් ඒක අවුලක් නැහැ..
මේව නම් ඉතින් සුරන්ගනා කතා.. අර කලින් Enterprise Srilanka කියල මගුලක් ටීවී එකෙන් පවා ඇඩ්වටයිස් කරල පත කටවුට් ගහල හෙන නාඩගමක් නැටුව. අන්තිමට බැංකුවට ගියාම උන් අහනව අපෙන් එහෙම එකක් තියෙනවද කියල.. පස්සෙ කාලෙකින් බැංකුව දැනුවත් උනා එහෙම Enterprise Srilanka ණය ක්රමයක් තියෙනව කියල. පස්සෙ ඒව ගන්න ගියාම. සුලු හා මද්ය පරිමාණ උන්ට මුකුත් නෑ. එක්කො ටර්න් ඕවර් එක මිලියන 10 ට වැඩි සේවක 50ට වැඩි, නැත්නම් මිලියන 100, සේවක 500ට වැඩි අයට දෙන්නෙ. සුලු අයට දෙන එකක් තිබ්බ. හැබැයි ඒක ඉස්සර ඉදන්ම තිබ්බ ණය ක්රමයක් කියල අලුත් නමක් දාලු විතරලු. පොලිය 11.75%. සහන කාල මුකුත් නෑ. උපරිම ලක්ශ 5යි. හරිකමක් නෑ ඒක හරි දෙන්න කිව්වාම රිසව් කරපු ෆන්ඩ්ස් නෑලු. ඔක්කොම ඉවරලු. හරි එහෙනම් ෆන්ඩ්ස් හැදුනාම දෙන්න පුලුවන් ද කියල අහපුවාම තඩි ෆයිල් එකක් පෙන්නුව වේයිටින්ග් ලිස්ට් එක පෙන්නුව ඕනෙ නම් ඒකට දාන්නම්ලු. හිත හදන් ආපහු ආව.
සිසු සැරිය, ටුවරිසම් අරුනාම වෙන ණය ක්රමයක් ගත්ත සුලු පරිමාණ එකෙක් මට නම් හම්බෙලා නෑ.

ඒහෙනම් උබ ගණුදෙනු කරන බැංකුවෙ branch එකේ අවුලක් මචන්.. Enterprise sri lanka එකේ සේරම loans ටික ක්රියාත්මක උනා අවුලක් නැතුව.. ජය ඉසුර - 6% , කෘෂි නවෝද - 6% , සංචාරක පොඩ්ඩො - 0% මේ සේරම schemes ටික ක්රියාත්මක උනා මචන්.. මමත් loan files ගොඩක් approve කලා මචන්..
ඒ enterprise sri lanka එකට අමතරව Central bank එකේ loan scheme ටික තාමත් ක්රියාත්මක වෙනව Saubhagya - 8% , Smeloc - 12% , ස්වශක්ති - 5.5% , කප්රුක - 8% , Sepi - 7% මේව දැනටත් ක්රියාත්මක වෙනව මචන්..
ගිඩක් බැංකු වල manager ල අඩු පොලී ණය හදන්න කැමති නැහැ.. ඒක නිසා මොනවහරි හේතුවක් හදල පෙන්නනව දෙන්න බැහැ කියන්න...

nethnews.lk
උබ අහල තියන දේ පැහැදිලි නැහැ මචන්..![]()
You must spread some Reputation around before giving it to awjas2621 again.