මොක නමුත් මම බනින්නෙ නැතුව ඉවසන රජයේ ආයතන කීපයක් අතරින් එකක් නෙ...... අපි උස් මහත් උනේ ඕවයින් ලැබුන පඩියෙන් නෙ.....
මහජන බැංකුව සහ මිල්කෝ එක......!! ගරු කරන තැන් දෙකක්......![]()
මහජන බැංකුව මොන බුල් කෙලියත්..... මම බනින්නෙ නෑ.... හැබැයි බොහොම කරුණාවෙන් කියල දෙනවා..... ඇයි මම මේ එකවුන්ට් එකක් තියන් තවම ඉන්නේ කියලා......!!![]()
එහෙනම් අපිට ලොකුවට කිව්වෙ උඹ සැරට ඇමතුවා කියලා උට්ටලට... බොරු කියන්න එපා යකෝ...

මොක නමුත් මම බනින්නෙ නැතුව ඉවසන රජයේ ආයතන කීපයක් අතරින් එකක් නෙ...... අපි උස් මහත් උනේ ඕවයින් ලැබුන පඩියෙන් නෙ..... 

ඒක තමා කිව්වේ කරුණාවෙන් ඇමතුව කියල......!! 