මේ තියෙන්නේ මේ දවස් වල උදේට පන්නිපිටිය, කොට්ටාව සහ හෝමාගම නගර තියෙන විදිය. අත්‍යවශ්‍ය සේවා සඳහා යන වාහන විතරයි පාරේ යන්නේ ගොඩක් වෙලාවට. හැම තැනම පොලීසියෙන් ඉන්නවා. Travel pass එකක් නැතුව ගියොත් නම් බේරෙන්න බෑ. හැම තැනම නවත්තලා check කරනවා. පොලීසියෙන් මාව නැවැත්තුව අවස්ථාවලත් කීපදෙනෙක් Travel pass නැතුව ඇවිල්ලා තිබුන නිසා යන්න දුන්නේ නෑ. මේ දවස් වල Travel pass නැතුව නම් highlevel road වල යන්න එපා. අනිවාර්යෙන්ම arrest කරනවා. පාරවල් මාර පාලුයි. Zombie land එකේ වගේ. එකෙත් පොඩි අතල් එකක් තියෙනවා හැබැයි.
Last edited:





