Road trip during COVID 19 lockdown

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ තියෙන්නේ මේ දවස් වල උදේට පන්නිපිටිය, කොට්ටාව සහ හෝමාගම නගර තියෙන විදිය. අත්‍යවශ්‍ය සේවා සඳහා යන වාහන විතරයි පාරේ යන්නේ ගොඩක් වෙලාවට. හැම තැනම පොලීසියෙන් ඉන්නවා. Travel pass එකක් නැතුව ගියොත් නම් බේරෙන්න බෑ. හැම තැනම නවත්තලා check කරනවා. පොලීසියෙන් මාව නැවැත්තුව අවස්ථාවලත් කීපදෙනෙක් Travel pass නැතුව ඇවිල්ලා තිබුන නිසා යන්න දුන්නේ නෑ. මේ දවස් වල Travel pass නැතුව නම් highlevel road වල යන්න එපා. අනිවාර්යෙන්ම arrest කරනවා. පාරවල් මාර පාලුයි. Zombie land එකේ වගේ. එකෙත් පොඩි අතල් එකක් තියෙනවා හැබැයි.

    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya pare godak wahana thiyenawane ban. mona hethuwa nisa hari colombo godak ayata pass thiyenawa. pare minissuth innawa. policiya sakanam witharai allaneth.

    Dura palath walata yanakota wahana aththema na.
    ewa thama niyama zombie land wage.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Dura palath walata yanakota wahana aththema na.
    ewa thama niyama zombie land wage.

    අපේ පැත්තේ ආසාවට වාහනයක් නෑ දකින්න.. රැ 7 වෙද්දි හිවල්ලු කෑ ගහන්න පටන් ගන්නවා... මාරම පාලුයි..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපේ පැත්තේ ආසාවට වාහනයක් නෑ දකින්න.. රැ 7 වෙද්දි හිවල්ලු කෑ ගහන්න පටන් ගන්නවා... මාරම පාලුයි..

    :baffled:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    hitagena video karapu curfew TV eke balala epa wela thibbe, dash cam video eketh gathiyak thiyenawa :P
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    LeftoversS2Logo.jpg
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    me colombo curfew dammata wedak na bun okkotama pass tiyanawa...
    iye ape petthata apu wahana
    1.chun pan threweel 2i
    2.maiyokka threweel ekak
    3.bite anam manam thiyana lorryak
    4.malu
    5.ala lunu dimo battek
    6.elawalu lorryak
    7.malu lorryak
    8.ice cream yourget lorryak
    9.mas bitthara lorryak
    10.aphu ra elawalu lorryak
    11.pala yathi (kola) gena byick ekak

    itin balapan oya minissu enne ekkenei dennai
    salli eyalama gannawa
    kisima health protection ekak na

    itin kohomada kiyahanko minissu gedara idiyath oya gena eka mihihekta corona tibbanam okkotama set wenawa...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගෙටම වෙලා ඉදලා දැන් නම් ඇති වෙලා...... ඒත් මොනව කරන්නද....?? ජීවත් වෙලා ඉන්න එපායෙ රවුම් ගහන්න යන්නත්......!!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    me colombo curfew dammata wedak na bun okkotama pass tiyanawa...
    iye ape petthata apu wahana
    1.chun pan threweel 2i
    2.maiyokka threweel ekak
    3.bite anam manam thiyana lorryak
    4.malu
    5.ala lunu dimo battek
    6.elawalu lorryak
    7.malu lorryak
    8.ice cream yourget lorryak
    9.mas bitthara lorryak
    10.aphu ra elawalu lorryak
    11.pala yathi (kola) gena byick ekak

    itin balapan oya minissu enne ekkenei dennai
    salli eyalama gannawa
    kisima health protection ekak na

    itin kohomada kiyahanko minissu gedara idiyath oya gena eka mihihekta corona tibbanam okkotama set wenawa...

    Minissunta kanna nati wena nisa un enne mcn. Wena mokak karannada
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Oya pare godak wahana thiyenawane ban. mona hethuwa nisa hari colombo godak ayata pass thiyenawa. pare minissuth innawa. policiya sakanam witharai allaneth.

    Dura palath walata yanakota wahana aththema na.
    ewa thama niyama zombie land wage.

    Ow bro

    මේ පාර නං sex හොයලා ලෝකෙම කවදාවත් කඩන්න බැරි record එකක් තියෙයි නේ. මාස ගාණක් ම ගෙදර නේ, 😜😜😜😜

    Lol
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    me colombo curfew dammata wedak na bun okkotama pass tiyanawa...
    iye ape petthata apu wahana
    1.chun pan threweel 2i
    2.maiyokka threweel ekak
    3.bite anam manam thiyana lorryak
    4.malu
    5.ala lunu dimo battek
    6.elawalu lorryak
    7.malu lorryak
    8.ice cream yourget lorryak
    9.mas bitthara lorryak
    10.aphu ra elawalu lorryak
    11.pala yathi (kola) gena byick ekak

    itin balapan oya minissu enne ekkenei dennai
    salli eyalama gannawa
    kisima health protection ekak na

    itin kohomada kiyahanko minissu gedara idiyath oya gena eka mihihekta corona tibbanam okkotama set wenawa...

    :yes::yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    location ? :baffled:
    අපේ පැත්තේ ආසාවට වාහනයක් නෑ දකින්න.. රැ 7 වෙද්දි හිවල්ලු කෑ ගහන්න පටන් ගන්නවා... මාරම පාලුයි..