Unlimited eka hodai. aulak naa.
ඩොන්ගල් එකට දාලා බැරිද බන් පාවිච්චි කරන්න?
Unlimited eka hodai. aulak naa.
අනිත් එක දවස් 30 එක දාන්න එපා 7 හතරක් දාන්න ඒක ලාබයි
ඩොන්ගල් එකට දාලා බැරිද බන් පාවිච්චි කරන්න?
ඕකේ තියෙන පැකේජ් ටික දාපන්කෝ..
දවස් ගානයි ,ගානයි එක්ක
15 minutes - 11/=
30 minutes - 15/=
1 hour - 19/=
4 hour - 30/=
1 day - 49 /=
2 day (FUQ) - 100/=
2 day - 90/=
7 day (FUQ) - 245/=
7 day - 224/=
10 day (FUQ) - 325/=
10 day - 398/=
15 day - 497/=
30 day - 998/=
සතියේ ඒවා දෙකක් තියෙන්නේ මොකද බන්? මොකක්ද වෙනස? උඹ දාගෙන ඉන්නේ මොකක්ද
mama danna widihata
FUQ - Data limit ekata awama package eka expire wenawa
Unlimited - Data limit awama Speed eka adu wenawa expire wenne na
මම දාගෙන ඉන්නේ 224 එක, ඩේට අන්ලිමිටඩ්. 6GB වෙනකන් 3Mbps, ඊට පස්සේ 1Mbps.සතියේ ඒවා දෙකක් තියෙන්නේ මොකද බන්? මොකක්ද වෙනස? උඹ දාගෙන ඉන්නේ මොකක්ද
මම දාගෙන ඉන්නේ 224 එක, ඩේට අන්ලිමිටඩ්. 6GB වෙනකන් 3Mbps, ඊට පස්සේ 1Mbps.
මේක බලන්න https://hutch.lk/cliq/
245 එක එටිසලාට් එකේ තිබුන පරණ පැකේජ් එකක්. එටිසලාට් සිම් තියෙන උන්ට විතරයි දෙන්නෙ මම හිතන්නේ, ඒක 15GB වලින් ඉවරවෙනව.
7 day (FUQ) - 245/=
7 day - 224/=
ඇයි බන් එක්ස්පයර් වෙන එකේ ගාන වැඩි ?
FAQ- Limited to 5GB, speed 3mbps max
Unlimited- 3mbps max upto 3.5GB, therafter 1mbps unlimited
10+ පාවිච්චි වෙනව කොහොමත්උඹ සතියේ එකෙන් කොච්චර වගේ පාවිච්චි කරනවද GB ගාන
ලිමිට් වුනාම අප්ලෝඩ් ස්පීඩ් එහෙම කුජීත ඇති නේද
10+ පාවිච්චි වෙනව කොහොමත්![]()
ලිමිට් උනාම ලිමිට් එකට ගැලපෙන වැඩ කරගෙන හිටියම හරි ඉතිං. පාවිච්චි කරන්න බැරි තරං අවුල් වෙන්නේ නං නෑ.
1mbps වලින් කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියල තේරෙනවනේ ලොකු ඩවුන්ලෝඩ් එහෙම අමාරුයි, නිකන් වෙබ්සයිට් වලට යන්න එහෙම නං අවුලක් නෑ.මොනවද කරන්න බැරි ලිම්ට් උනාම?
ඕනේ සයිට් එකක් ලෝඩ් වෙනවද ස්පීඩ් අඩු කරන්න කලින් වගේ..
1mbps වලින් කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියල තේරෙනවනේ ලොකු ඩවුන්ලෝඩ් එහෙම අමාරුයි, නිකන් වෙබ්සයිට් වලට යන්න එහෙම නං අවුලක් නෑ.
ඕක අපි කීවට බෑ හැමෝමට එකවගේ සිග්නල් නෑනේ ඔය පොඩි පැකේජ් එකක් දාල චෙක් කරලා පස්සේ ලොකු එකක් දාගන්න එක තමා හොඳම වැඩේ![]()




245 එක එටිසලාට් එකේ තිබුන පරණ පැකේජ් එකක්. එටිසලාට් සිම් තියෙන උන්ට විතරයි දෙන්නෙ මම හිතන්නේ, ඒක 15GB වලින් ඉවරවෙනව.
245 එකේත් 3mbps තමා ඒක අරක වගේ මගින් ස්පීඩ් අඩු වෙන්නේ නෑ 15GB වෙනකන් යන්න පුළුවන්මචන් උබ දන්නවද මෙන්න මේකෙ ස්පීඩ් එක කියද කියල එතකොට. 245 එකද ස්පිඩ් වැඩි 224 (3mbps)එකද ?
245 එකේත් 3mbps තමා ඒක අරක වගේ මගින් ස්පීඩ් අඩු වෙන්නේ නෑ 15GB වෙනකන් යන්න පුළුවන්