TOTAL LOCKDOWN

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    April 10 n passe wage, eka digata sathiyaka Lockdown karana kathawak thiyanawa?

    aranchiyak yanawa?

    eka wenna puluwan deyak da?

    Whatsapp msg awa. thawa athyawashya sewa walata yana ayata policiye ayagen, saha pitin aranchi wela thiyanawa.

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    April 10 n passe wage, eka digata sathiyaka Lockdown karana kathawak thiyanawa?

    aranchiyak yanawa?

    eka wenna puluwan deyak da?

    Whatsapp msg awa. thawa athyawashya sewa walata yana ayata policiye ayagen, saha pitin aranchi wela thiyanawa.

    sarhiyak lockdown karala mokak da බලාපොරොත්තු wenne ? Boru wadak. 2 weeks min danna one
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් මුස්ලිම් හැත්ත නිසා මේක තව මාසයක්වත් ඇදෙයි වගේ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,504
    5,692
    113
    කරන්න වෙනව බන් යන විදියට, කොහොමත් අවුරුද්ද පන්නන එක හොදයී
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    Whatsapp nan kathawa amulika aththak wenna athi..
    eeta issella kiyepanko dan mone wage lockdown ekakde tiyenne kiyela? :baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,502
    113
    කොහොමත් මුස්ලිම් හැත්ත නිසා මේක තව මාසයක්වත් ඇදෙයි වගේ

    කොහොමත් හම්බයෝ ජනාකීර්ණ පැති අමු සොහොන් කරලා දෙයි ලගදිම
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Whatsapp nan kathawa amulika aththak wenna athi..
    eeta issella kiyepanko dan mone wage lockdown ekakde tiyenne kiyela? :baffled:

    මුන් කියන්නෙ Total Lockdown
    එකක් කියල.. ඒක දැන් තියන Curfew එකට වඩා වෙනස් එකක් වෙන්න ඇති කියල හිතනව.. ;)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,502
    113
    :yes: ehema veyi vagdi lagadima :yes:

    පළාතෙන් පළාත යන එක තහනම් කරපු එක හොඳයි ..නැත්න පකයලා ඕක රටටම බෝ කරලා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Da kiyalath wenasak nane colombo , kandy walta ehema . Lockdown wage thama

    කොලඹ , නුවර Lockdown වගේ තමයි කියන්නෙ ඒ දිස්ත්‍රික්ක Lockdown කරල නෙවෙයිද තියෙන්නෙ.. :rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අපිත් දැන් මාසෙක ඉදන් ලෝක ඩවුන් තමයි, අතේ සල්ලි තියන් ඉන්න, ලොක් ඩවුන් නැති දවස්වලට වඩා ලේසි ගේ ලගට කන බොන බඩු එනවා ATM එනවා හරි ෂෝක් එකේ කකා බිබී ඉන්න තියන්නේ. අතේ සල්ලි නැති උන්ට තමයි ප්‍රශ්නේ. උබලට ලොක් ඩවුන් නැති නිසා ඇදිරිනීතිය අයින් කරාම පිස්සෝ වගේ දුවන් නැතුව සෝෂල් දිස්ටන්ස් තියන් හිටු. ගොඩක් උන් ගානක් නැතුව ඉන්න නිසා තමයි මේක මෙතරම් ඇදුනේ නැත්තන් 14days වලින් ඉවරයි නේ.
     
    එච්චර ලේසියට ගන්න එපා..කොහෙවත් මේක දවස් 14 ඉවර කරලා නෑනේ..