Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපි යමක් කරනව සමාජ ප්‍රගමනය සදහා සතුටු වෙයන් ඒ ගැන
    එවුනාට බෙට්ටක් දැක්කොත් එක බෙට්ටක් කියන්නහ් පුරුදු වෙයන් කොච්චර උඩින් කිව්වත් එක මැනිකක් කියලා ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එවුනාට බෙට්ටක් දැක්කොත් එක බෙට්ටක් කියන්නහ් පුරුදු වෙයන් කොච්චර උඩින් කිව්වත් එක මැනිකක් කියලා ..

    අපි හරි දේ හැමදාම දකිනව කියපන් කවද්ද කියන දෙයක් වැරදුනේ ??? කැරකිලා ආවම අන්තිමට අපේ මතේ හරි ගියා හැමදාම ඒකයි ඇත්ත..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපි හරි දේ හැමදාම දකිනව කියපන් කවද්ද කියන දෙයක් වැරදුනේ ??? කැරකිලා ආවම අන්තිමට අපේ මතේ හරි ගියා හැමදාම ඒකයි ඇත්ත..
    උබට අමතක ඇති බොම්බ සින් එකෙ මැරිච්ච මිනිස්සුන්ගේ ලෙටික වෙලෙන්නත් කලින් උබ දෙශපාලනේ ඇදලා ගත්ත හැටි ?
    උබට ඔර්ඩර්ස් එනවනෙහ් කොහොමත් ගහපන් කියලා .. GTRZ ට උබට මැසෙජ් එකක් දාලම කියන්නහ් උනානෙ නවත්තපන් කියලා ?
    උබත් කරන්නෙහ් ජොබ් එකක් .. හැබැයි ජොකා කියන්නෙහ් යට්ට අදිනහ් එකක් එක එලියට පෙන්න අදිනවදහ් වැහෙන්න අදිනවදහ් කියන දේ උබ තාම තෙරුම් අරගෙනහ් නැහ් ...
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔයා නං ඉහලින්ම පාස් නේද ඉරෝසන්? :)
    ඔයාගෙ ඇමතිතුමාගෙ වැඩ තමා නේ :cool:

    :rolleyes:



    BL04Bfi.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට අමතක ඇති බොම්බ සින් එකෙ මැරිච්ච මිනිස්සුන්ගේ ලෙටික වෙලෙන්නත් කලින් උබ දෙශපාලනේ ඇදලා ගත්ත හැටි ?
    උබට ඔර්ඩර්ස් එනවනෙහ් කොහොමත් ගහපන් කියලා .. GTRZ ට උබට මැසෙජ් එකක් දාලම කියන්නහ් උනානෙ නවත්තපන් කියලා ?
    උබත් කරන්නෙහ් ජොබ් එකක් .. හැබැයි ජොකා කියන්නෙහ් යට්ට අදිනහ් එකක් එක එලියට පෙන්න අදිනවදහ් වැහෙන්න අදිනවදහ් කියන දේ උබ තාම තෙරුම් අරගෙනහ් නැහ් ...

    බොරු කියන්ඩ එපා බන් බෝම්බ ගහපු වෙලාවෙ GT එක මැසේජ් එකක් මට එවල නැ ඔනෙ නම් අහපන් මේ දැන් GT ගෙන්.. :yes::yes: මට කියන්ඩ කලින් උබ කියන දේවල් වගකිමෙන් කියපන්..:baffled:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බොරු කියන්ඩ එපා බන් බෝම්බ ගහපු වෙලාවෙ GT එක මැසේජ් එකක් මට එවල නැ ඔනෙ නම් අහපන් මේ දැන් GT ගෙන්.. :yes::yes: මට කියන්ඩ කලින් උබ කියන දේවල් වගකිමෙන් කියපන්..:baffled:
    එතකොට උබ වගකිමෙන් පිලිගන්නවද මුලින් කියපු එක ?
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    බ්‍රිතාන්‍යයේ වත්මන් අගමැති බොරිස් ජොන්සන්ට කොරෝනා වෛරසය ආසාදනය වූ පුවත පසුගිය සතියේ වාර්තා වීමෙන් පසු ඔහුගේ විවාහ අපේක්ෂක පෙම්වතිය වන 31 හැවිරිදි ගැබිනියක වූ කැරී සිමොන්ඩ්ස් හටද කොරෝනා වෛරස පරීක්ෂණය ධනාත්මකවී ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

    55 හැවිරිදි ජොන්සන් විවාහ දෙකකින් දික්කසාද වූ අයෙකු වන අතර පෙර විවාහ වලින් දරුවන් පස්දෙනෙකුගේ පියෙකි. මුල් කාලයේ ජනමාධවේදියෙකු ලෙස කටයුතු කළ නිසාදෝ ඔහු ජනමාධ්‍ය ක්ෂෙත්‍රයට සම්බන්ධ පෙම්වතියන් හයක් පමණ කලින් කල විවාහ අපේක්ෂාවෙන් ඇසුරු කර තිබුණි.


    කොරෝනා වැළඳුණ බවට දැන් ආරංචි වී තිබෙන කැරී සිමොන්ඩ්ස් ද ජනමාධ්‍ය පවුලකින් පැවත එන අතර ඇය එංගලන්තයේ ප්‍රකට 'ද ඉන්ඩිපෙන්ඩන්ට්' පුවත්පත හිමිකරුගේ මිණිපිරියකි.
    බ්‍රිතාන්‍ය අගමැති ධූරය දක්වා ආ ගමනට ජොන්සන් මුල් පියවර තැබුවේ 2012 නගරාධිපති ධූරයට පත්වෙමිනි. එම ඡන්ද සටනේදී ඔහුට වඩාත් උදව් කළේ කැරී සිමොන්ඩ්ස් වන අතර ඇය 2009 සිට බ්‍රිතාන්‍ය කන්සර්වෙටිව් පක්ෂයේ ක්‍රියාකාරිනියකද වූවාය. එම මිතුදම මත ඔවුන් සමීපව ඇසුරු කර 2018දී විවාහ ගිවසගැනීමක්ද සිදු කළ මුත් විවාහයට පිවිසුනේ නැත.
    අගමැති ධූරය සඳහා ජොන්සන් පත්වීමේ ප්‍රචාරක ව්‍යාපාරයටද ඇයගෙන් නොමද උපකාර ලැබිණී. පසුගිය දිනවල වාර්තාවී තිබුනේ කැරී සිමොන්ඩ්ස් ගැබිණීයක වී ඇති බවය. මේ අතරවාරයේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වීම බ්‍රිතාන්‍ය වාසීන්ට කම්පනය ඇති කරන සිදුවීමක් බවට පත්ව ඇත.
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    චිනේ වුහන් වල විතරක් කොවිඩ් 19 තිබිල චිනේ අගනගරෙටවත් පැතිරෙන්න නොදී චීන කොහොමද මේක පාලනය කරේ.අනික අග නුවරට වත් පැතිරෙන් නැතිව අද වන විට රටවල් 200 පැතිරුනේ කොහොමද
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    If you can take 1000mg of vitamin C everyday. :D hembirsawakwath hadenne ne.. immune system eka strong karanganna puluwan hamadema karagann me dawasawala eka tama kranna puluwan hoda ma de eliyata yana kenek innawanam.

    Vitamin C can help to fight cold and flu if taken prior. Being an anti-oxidant it can help to reduce inflammation too... So taking a Vitamin C is normally accepted to be alright.

    But for Covid what you should take is Vitamin D3. Normally Vitamin D3 protects you from respiratory infections. Also it's needed to absorb Calcium and thus the bone growth and several more body functions. Even mood disorders and dementia have been linked to low Vitamin D.

    Vitamin D defieciency was even found to be a factor with ARDS too. (acute respiratory distress syndrome)

    You cannot depend only on Sunlight when getting older. So taking 1000 IU of D3 is a good practice at least during these days....:yes:
     
    • Like
    Reactions: ctooi

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට


    බයියනේ උත්තර දියව්

    1)ලoකාවේ මෙච්චර දේශීය දැනුමක් වෙදකමක් බුද්දි අoශයක් ඉදිද්දි මොකද WHO එක පස්සේ ගියේ ?උන් බටහිර ඖෂධ සමාගම්වල පදේට නටන රූකඩ කියලා නොතේරුනේ ඇයි ?රජයේ ඩොකාලගේ සන්ගමය ගනන්ගත්තේ නැත්තේ ඇයි?

    2)පිටරට ලෙඩ්ඩු වැඩි වෙන කොට රටට ප්ලේන් එන එක නවත්තන්න ඔනෙයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    3) පලවෙනි ලෙඩා වාර්තා උනාම ඉතාලිකාරයෝ පස්සේ විතරක් යන් නැතුව රටින් ආපු සියලු එවුන්ව නීරෝධායනය කලයුතුයි කියලා (ඒ වන විටත් ලෝකේ රටවල් වලින් එකා දෙන්නා ලෙඩ්ඩු වාර්තා වෙමින් තිබ්බේ )උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    4) නිරෝධායනය කරන උන්ව එක පොදියට තිබ්බම තවත් එකෙක්ට බෝවෙයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    5)චින්නු සහ ඉතාලිකාරයෝ ලොකෙ වටේම සැරිසරනවා.ඒනිසා වෙනරටවලින් එන උනුත් නිරෝධයනය කල යුතුයි කියලා උඹේ අණ්ඩුවට හිතුන් නැත්තේ ඇයි?

    6)ලoකා ඉතාලි කාරයන්ට ලOකාවට රින්ගන්න ඉඩ දුන්නේ ඇයි ?

    7)ජෙනුයින් ඉතලිකාරයන්ට පෙබරවාරිවල උන්ගේ රටේ ලෙඩ්ඩු වාර්තා වෙවි තියෙද්දිත් මාර්තු මුල මෙරට සන්චාරේ කරන්න උන්ට ඉඩ දුන්නේ ඇයි?


    8)බස්නාහිර පුත්තලම යාපන මහනුවර විතරක්වත් දැන්වත් ලොක්ඩවුන් කරන්න ඔනෙයි කියලා තොපිලගේ ආණ්ඩුවට හිතෙන් නැත්තේ ඇයි ?

    9) ගෙදර ඉදන් නිරෝධයනය වෙන උන් අකුරට ඒ වැඩේ කරයි කියලා තොගෙ ආණ්ඩුව හීන දැක්කේ ඇයි?
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    චිනේ වුහන් වල විතරක් කොවිඩ් 19 තිබිල චිනේ අගනගරෙටවත් පැතිරෙන්න නොදී චීන කොහොමද මේක පාලනය කරේ.අනික අග නුවරට වත් පැතිරෙන් නැතිව අද වන විට රටවල් 200 පැතිරුනේ කොහොමද

    දැවෙන ප්‍රශ්න :rofl:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,937
    6,258
    113
    චිනේ වුහන් වල විතරක් කොවිඩ් 19 තිබිල චිනේ අගනගරෙටවත් පැතිරෙන්න නොදී චීන කොහොමද මේක පාලනය කරේ.අනික අග නුවරට වත් පැතිරෙන් නැතිව අද වන විට රටවල් 200 පැතිරුනේ කොහොමද


    චීනෙට වෙෙරස් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි..මීට කලින් ඕන තරම් වෙලා තියෙනව..උන්ට experience තියෙනව ඒවා කොහොමද කන්ට්‍රාේල් කරන්නෙ කියල..සුද්දන්ගෙ රටවල අඩු ගානෙ MASK ඵකක්වත් දාන උන්ද ඉන්නෙ.MASK දාන උන්ටත් සුද්දො හිනා උනා ඒ දවස්වල.ඒ රටවල්‍ වල ඉන්න ලංකාවෙ ඵකෙක්ගෙන් අහල බලපං බොරුනම්.උන්ගෙ අලි ඔළුව නිසා තමා මේ ඔක්කොම උනේ..උන් කවදාවත් කැමති නැහැ අාසියාවේ අැඩ්වයිස් ගන්න.උන් හිතන්නෙ උන් තමා 100% perfect කියලා.ගොඩක් උන් දන්නෙ නැහැ චයිනා වල ඕක කන්ට්‍රෝල් කරපු හැටි.ඒකමයි දැන් උන් කියන්නෙ ඕක චයින හදපු වෙෙරස් ඵකක් කියලා.උන් මාරම ගේමක් දුන්නෙ ඔය වෙෙරස් ඵක කන්ට්‍රෝල් කරන්න..හරියට හොලිවුඩ් ෆිල්ම් වල වගේ..අනිත් රටවල් වලටනම් කරනව තියා හිතන්නවත් බෑ.මේකත් බලපං..

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,605
    98,599
    113

    1)ලoකාවේ මෙච්චර දේශීය දැනුමක් වෙදකමක් බුද්දි අoශයක් ඉදිද්දි මොකද WHO එක පස්සේ ගියේ ?උන් බටහිර ඖෂධ සමාගම්වල පදේට නටන රූකඩ කියලා නොතේරුනේ ඇයි ?රජයේ ඩොකාලගේ සන්ගමය ගනන්ගත්තේ නැත්තේ ඇයි?


    දේශීය වෙදකම කොච්චර හොදට තිබ්බ පේපර් එකක් පබ්ලිශ් කරල රිසර්ච් එකක් විදියට කන්ඩ්ක්ට් කරන්න බෑ ඒක නිසා බටහිර විද්්‍ාවෙන් ඒක පිළිගන්නෙ නෑ. ඒකෙන් කියන්නෙ නෑ බටහිර දැනුම තමා හරිම එක මේ දැනුම වැරදියි කියල. එහෙම වෙන්න හේතුව බටහිර දැනුම සහ දේශීය දැනුම වෙනම ස්ට්‍රීම් දෙකක් හරියට සීනී මිරිස් වගේ.
    ඒක නිසා ඔය දෙක එකට කලවම් කරල බෙහෙත් කරන්න ගියොත් වෙන්නෙ ආඩි හත්දෙනාගෙ කැද හැලිය වගේ එකක්. හැබැයි දෙකම එකතු කරල මුල ඉදල වෙනම ක්‍රමයක් හදන්න පුළුවන්.


    උබට මොකක් හරි ප්‍රශ්නයක් ආව කියල හිතපන්කො ඒ වෙලාවට ඒක විසදන්න මුලින්ම පාවිච්චි කරන්නෙ උබ ලග තියෙන උබට විශ්වාසවන්ත දැනුම මිසක් වෙන කෙනෙක් කියන දෙයක් නෙවෙයි උබ කරන දේ හරි නොගියොත් ඊට පස්සෙ තමා අනික් අය කරන එක බලන්නෙ.
    ඔය විදියටම තමා මෙතනදිත් වෙන්නෙ දැනට ලෙඩක් වෙච්ච ගමන් මිනිස්සු යන්නෙ බටහිර බෙහෙත් ගන්න එතකොට කොරෝනා ලෙඩ්ඩු මුලින්ම එන්නෙ බටහිර බෙහෙත් කරන ඉස්පරිතාලෙකට. එතකොට එතනදි මුලින්ම කරල බලන්නෙ ඒ ගොල්ලො දන්න බෙහෙත්. තව දුරටත් තත්වෙ දරුණු උනොත් ඒ දන්න ක්‍රම වලට බෑ කියල දැනගත්තොත් තමා ඊළග ස්ටෙප් එකට යන්නෙ ඒ කියන්නෙ ඒ ගොල්ල නොදන්න ඒත් හරියයි කියල සැක කරන බෙහෙත් වර්ග මෙතන නන් ආයුර්වේද.


    WHO එක ෆේල් කියල කිව්වට මේ වෙලාවෙ ඒක තමා එකම හබ් එක මේකෙන් ගැලවෙන්න තියෙන. උන් නැත්තන් මීට වඩා මිනිස්සු මැරෙනව.

    මේ වෙලාවෙ හැමෝම වැඩ කරන්නෙ මේකෙන් බේරෙන්න ඒ උනාට මේ වගේ වෙලාවක් COBRA EFFECT (https://ourworld.unu.edu/en/systems-thinking-and-the-cobra-effect) කියන EFFECT එක වැඩිපුර හයිලයිට් වෙනව. ඒක මේ අවස්තාවලට සාමාන්ය තත්වයක්. ඒකයි අපිට හිතෙන්නෙ මේ වැඩේ මෙහෙම කරා නන් හරි කියල ඒත් ඒ වෙලාවට ගන්න තිබ්බ තීරණය තමා ඒ අරගත්තෙ ඒක දැන් විවේචනය කරන්න පුළුවන් උනාට ඒ ප්‍රෙශර් එකත් එක්ක ඒක ගත්ත කෙනා උපරිම සාධාරණයක් ඉශ්ට කරල තියෙනව. මොකද අපි විසදුම කියන්නෙ අපේ දැනුම මට්ටමට උනාට එතන ගොඩක් පැති ගැන කල්පනා කරන්න තියෙනව.

     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ගතවූ පැය 24 තුළ අමෙරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් 32,621 ක්



    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සළකා ඩුබායි සති දෙකකට වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඩුබායිහි රැදී සිටින කිසිදු පුද්ගලයෙකුට සිය නිවෙස්වලින් පිටතට යාමට අවසර නොලැබෙන අතර කිසිදු පුද්ගලයෙකුට නගරයට ඇතුළුවීමටද අවසර හිමිවන්නේ නැහැ.

    අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ලබාගැනීම සදහා එක් පවුලකින් එක් පුද්ගලයෙකුට පමණක් අවසර ලබාදීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ.

    මේ අතර ලොවපුරා රටවල් රැසකින් තවදුරටත් කොරෝනා ආසාදිතයින් වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව මේ වනවිට වාර්තා වී ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 11 ලක්‍ෂ 99,232 ක්.

    ගත වු පැය 24 තුළ ලොවපුරා අලූතින් කොරෝනා රෝගීන් 82,570 දෙනෙකු හමුවී තිබෙනවා. සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 64,662 දෙනෙකු දක්වා ඉහළ ගියා. ඒ, ගත වු පැය 24 නව පුද්ගල මරණ 5,488 ක් වාර්තාවීමත් සමගයි.

    සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව දෙලක්‍ෂ 46,174 ක්.

    ගතවූ පැය 24 තුළදී ද වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 32,621 ක්. ඒ අනුව අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්‍ෂ තුනේ සිමාව ඉක්මවා ගියා. එරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්‍ෂ 9,782 ක්.

    අමෙරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව කොරෝනා මරණ 1,038 ක් වාර්තා වනවා. ඒ අනුව අමෙරිකාවෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 8,442 ක්.

    ඉතාලිය පසු කරමින් ස්පාඤ්ඤය මේ වනවිට වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වන 2 වන රට බවට පත්ව තිබෙනවා. එරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන එක් ලක්‍ෂ 26,168 ක්. ගත වූ පැය 24 ස්පාඤ්ඤයෙන් පුද්ගලයින් 6,969 දෙනෙකු කොරෝනා රෝගීන් බව හදුනාගෙන තිබෙනවා. එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 11,947 ක්.

    ඉතාලියෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන එක් ලක්‍ෂ 24,632 ක් වනවා.

    ගත වු පැය 24 වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ ප‍්‍රංශයෙන්. එම සංඛ්‍යාව 1,053 ක්.

    කෙසේවෙතත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් ගත වු පැය 24 තුළ කිසිදු කොරෝනා රෝගියෙකු හෝ කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නැහැ.


    Neth
     
    Status
    Not open for further replies.