සිගරට් බොන අයගේ අවදානම වැඩි ... එකයි කිසිම රෝග ලක්ෂණයක් නැතුව එක පාර අසාදනය වෙලා අසාධ්‍ය වෙන්නේ

සිගරට් බොන අයට අවදානම වැඩි සිගරට් බොන අයගේ අවදානම වැඩි ... එකයි කිසිම රෝග ලක්ෂණයක් නැතුව එක පාර අසාදනය වෙලා අසාධ්‍ය වෙන්නේ

සිගරට් බොන අයට අවදානම වැඩි ලග තියෙන පාමසියෙ බේත් නැත්තන් දුර තියෙන පාමසියකින් ගන්ඩ තිබ්බනෙ..ඒත් නැත්තන් රජයේ ස්පිරිතාලෙකින් ගන්ඩ පුලුවන්නෙ..ගමේ උන්ට දවස් 3න් තුනට ඇදිරි නිතිය ඇරියනෙ..ටොන් පච නොකිය ඉදපන් පොන්නයො..

oya ara 50kg neda?ige fake mekema innawa wage..![]()
ඔව් බන් ,දහ අතේ බොරු කියන එකනෙ පුරුද්ද.. ස්ට්‍රෙප්සිල්ස්If you can take 1000mg of vitamin C everyday.hembirsawakwath hadenne ne.. immune system eka strong karanganna puluwan hamadema karagann me dawasawala eka tama kranna puluwan hoda ma de eliyata yana kenek innawanam.

If you can take 1000mg of vitamin C everyday.hembirsawakwath hadenne ne.. immune system eka strong karanganna puluwan hamadema karagann me dawasawala eka tama kranna puluwan hoda ma de eliyata yana kenek innawanam.

ලග තියෙන පාමසියෙ බේත් නැත්තන් දුර තියෙන පාමසියකින් ගන්ඩ තිබ්බනෙ..ඒත් නැත්තන් රජයේ ස්පිරිතාලෙකින් ගන්ඩ පුලුවන්නෙ..ගමේ උන්ට දවස් 3න් තුනට ඇදිරි නිතිය ඇරියනෙ..ටොන් පච නොකිය ඉදපන් පොන්නයො..
උබ බල්ලාට තේරෙන්නෙ නැති උනාට මෙහෙම තම ලංකාවේ වෙන්නෙහ්.

මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාව ගැන මහාචාර්යවරයෙකු පැහැදිළි කරයි
නිවසින් බැහැරව යන්නේ නම් හෝ ජනාකීර්ණ ස්ථානවල ගැවසෙන්නේ නම් අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පළඳින්නැයි, සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
කෙසේවෙතත් කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය හමුවේ එම සංවිධානය ද ඉදිරියේදී සිය තීරණය වෙනස් කරනු ඇති බවයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, වෛද්‍ය චන්න ජයසුමන නෙත් නිවුස් වෙත පැවසුවේ.
අමෙරිකාව තුළ නව කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරයාමට ප්‍රධානතම හේතුවක් වූයේ එරට වැසියන් මුඛ ආවරණ නොපැළඳීම බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. මේ වනවිට අමෙරිකානු රෝග නිවාරණ ආයතනය, මුඛ ආවරණ පැළඳීම එරට වැසියන්ට අනිවාර්යය කර තිබෙන බව ද රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පැවසුවා.
View attachment 79006
View attachment 79007
දැන්ද කියන්නේ මුන් ?ලෙඩා මලානම් වල දාපන් . මෙතැන පෝස්ට් දාලා මොනවා කරන්න දකැරි බැල්ලියේ. කොළබින් පිට ගම් වල පොඩි පාමසි ලොකු පාමසි කියලා ජාති දෙකක් තියනවා. ඔය පොඩි පාමසි වල මේ වගේ බෙහෙත් නෑ. ලොකු පාමසියෙං ගන්ඩ ඕනේ. ලොකු පාමසි තියෙන්නෙ නගරෙටම එකයි. ඒකෙ නැත්තං කරන්ඩ දෙයක් නෑ එයාලා ගෙනල්ලා දෙනකම් බලං ඉන්ඩ වෙනවා. ඇදිරි නීතිය නිසා බෙහෙත් එන්න පරක්කු වෙලා ලෙඩා මලා.උබ බල්ලාට තේරෙන්නෙ නැති උනාට මෙහෙම තම ලංකාවේ වෙන්නෙහ්.
ඉස්පිරිතාලෙං දෙන්නෙ නැති බෙහෙත් කොහොමද බැල්ලියේ ඉස්පිරිතාලෙන් ගන්නෙ.![]()
කැරි බැල්ලියේ. කොළබින් පිට ගම් වල පොඩි පාමසි ලොකු පාමසි කියලා ජාති දෙකක් තියනවා. ඔය පොඩි පාමසි වල මේ වගේ බෙහෙත් නෑ. ලොකු පාමසියෙං ගන්ඩ ඕනේ. ලොකු පාමසි තියෙන්නෙ නගරෙටම එකයි. ඒකෙ නැත්තං කරන්ඩ දෙයක් නෑ එයාලා ගෙනල්ලා දෙනකම් බලං ඉන්ඩ වෙනවා. ඇදිරි නීතිය නිසා බෙහෙත් එන්න පරක්කු වෙලා ලෙඩා මලා.උබ බල්ලාට තේරෙන්නෙ නැති උනාට මෙහෙම තම ලංකාවේ වෙන්නෙහ්.
ඉස්පිරිතාලෙං දෙන්නෙ නැති බෙහෙත් කොහොමද බැල්ලියේ ඉස්පිරිතාලෙන් ගන්නෙ.![]()
වලව්වෙ හාමු;25282702 said:ස්ට්‍රෙප්සිල්ස්![]()

කැරි බැල්ලියේ. කොළබින් පිට ගම් වල පොඩි පාමසි ලොකු පාමසි කියලා ජාති දෙකක් තියනවා. ඔය පොඩි පාමසි වල මේ වගේ බෙහෙත් නෑ. ලොකු පාමසියෙං ගන්ඩ ඕනේ. ලොකු පාමසි තියෙන්නෙ නගරෙටම එකයි. ඒකෙ නැත්තං කරන්ඩ දෙයක් නෑ එයාලා ගෙනල්ලා දෙනකම් බලං ඉන්ඩ වෙනවා. ඇදිරි නීතිය නිසා බෙහෙත් එන්න පරක්කු වෙලා ලෙඩා මලා.උබ බල්ලාට තේරෙන්නෙ නැති උනාට මෙහෙම තම ලංකාවේ වෙන්නෙහ්.
ඉස්පිරිතාලෙං දෙන්නෙ නැති බෙහෙත් කොහොමද බැල්ලියේ ඉස්පිරිතාලෙන් ගන්නෙ.![]()

දැන්ද කියන්නේ මුන් ?

මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාව ගැන මහාචාර්යවරයෙකු පැහැදිළි කරයි
නිවසින් බැහැරව යන්නේ නම් හෝ ජනාකීර්ණ ස්ථානවල ගැවසෙන්නේ නම් අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පළඳින්නැයි, සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
කෙසේවෙතත් කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය හමුවේ එම සංවිධානය ද ඉදිරියේදී සිය තීරණය වෙනස් කරනු ඇති බවයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, වෛද්‍ය චන්න ජයසුමන නෙත් නිවුස් වෙත පැවසුවේ.
අමෙරිකාව තුළ නව කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරයාමට ප්‍රධානතම හේතුවක් වූයේ එරට වැසියන් මුඛ ආවරණ නොපැළඳීම බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. මේ වනවිට අමෙරිකානු රෝග නිවාරණ ආයතනය, මුඛ ආවරණ පැළඳීම එරට වැසියන්ට අනිවාර්යය කර තිබෙන බව ද රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පැවසුවා.

man num mula idalama kiwwa meke ayata mask danna kiyala.![]()
මාස්ක් දාන්නේ නැති සුද්දෝ කූරියා ගහනකොට තමා මුන්ට තේරිලා තියෙන්නේ.
ඔයා කියන එක හරි මචං
ප්‍රස්න නැති මිනිස්සු එලියට යන එක නම් අවුල් තමයි. :
මම දන්න ලංකාවේ කෙනෙක් චිකන් ගන්න තැන වැඩ කරන කොල්ලෙක්ගෙ ගමේ කෙනෙක් මැරුනා දැන් දවස් කිහිපයකට කලිං. ඇදිරිනීතිය නිසා බෙහෙත් නැතුව.හාට් ඇටෑක්
එහෙම මිනිස්සු පව් ඉතිං.![]()
vitamin c buwata mukut wenne ne ban man aurudu ganak tisse bila tiyanwa. me dawswala nam hamadama wage bonawa. api nam tama eliyata yanwa kadawal walata badu ganna. nikanwath set unoth hembrisawak wath coron neme. mala wadayak wenne.![]()