KeellsCovid new tab generator !

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    ? !

    KeellsCovid new tab generator !

    https://keellscovid.github.io

    . . "set it" . mobile / pc . . .

    .





    _____________________________________

    Updated :
    5qgGrlDl.png
    ඔප්ෂන් එක ඇඩ් කරා. දැන් අළුත් ටැබ්ස් විදියට වගේම එකම වින්ඩෝ එකේ refresh වෙන්නත් හදන්න පුළුවන්

     
    Last edited:

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Keells eke web ekata nam log wenna puluwan. eth apita adaala city eka thamai pick karanna denne naththe. koi welaawe baluwath full.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    mokadda meken wenne?


    • මේකෙන් වෙන්නේ මචන් උඹට මැනුවලි කීල්ස් සයිට් එක රීෆ්‍රෙෂ් කරකර ඉන්න ඕනෙන්නේ නෑ. ඒක ඉබේම වෙනවා.

    • එකම ටැබ් එකේ වැඩේ වුනොත් කේස්නෙ බන්. වැඩේ හරිගියත් ආපහු refresh වෙනවනේ.

    • මේකෙන් වෙන්නෙත් අරකමයි හැබැයි අළුත් අළුත් ටැබ් වල. උපරිම ටැබ් මෙච්චරයි කියලා සෙට් කරන්නත් පුළුවන්. ටැබ් අතර ඉන්ටර්වල් එක විනාඩියෙන් දහයෙන් පන්ගුවෙ ඉඳන් හදන්න පුලුවන්.

    • හිතමු උපරිම ටැබ් 25 දැම්මා කියලා ටැබ් අතර ඉන්ටර්වල් එක විනාඩි භාගෙ ගානේ වෙන්න. උඹට තියෙන්නේ ටැබ් විසිපහ එකින් එක ලෝඩ් වෙන්න දීලා වෙනවැඩක් කරන්න.

    • ටැබ් ඔක්කොම ලෝඩ් වුනාම බලන්න මොන ටැබ් එකද success කියලා. අනිත් ටැබ් ක්ලෝස් කරලා දාන්න.

    • අපි හිතමු වැඩේ යන අතරේ ටැබ් දහයක් විතර ඕපන් වෙද්දි වැඩේ හරි ගියා කියලා. නිකම්ම අර ටූල් එක ඕපන් කරපු ටැබ් එක close කරලා දාන්න තියෙන්නේ එතකොට තව ටැබ්ස් හැදෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Kalu_Banda

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Nexus members la ta nam mobile number ekak dila thiyenawa.
    Call karala order karanna puluwan 24hrs walin delivery karanwa.

    Mama dan 2 times gaththa Makola keells eken. Delivery fee eka 250k una mage location ekata.

    List.jpg

     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    5.45 edun try kala. hari giye nehe bun. 7 wenakota ape area aeke quota aeka full

    මේකෙන් උගත් පාඩම..ගමේ පොඩි කඩයක් shape කරන බඩු ගන්න එක..එහෙම උනා නම් පිටි පස්සේ දොරෙන් හරි බඩු ටික ගන්න තිබ්බා...

    kells නම් පට්ටම හොරු..අනිවාර්යෙන්ම මුන්ට නම් ගේමක් දෙන්න ඕන මේ වැඩෙන පස්සේ...එකෙක් නරකයි මුන්ගෙන් බඩු ගන්න :angry::angry:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    මේකෙන් උගත් පාඩම..ගමේ පොඩි කඩයක් shape කරන බඩු ගන්න එක..එහෙම උනා නම් පිටි පස්සේ දොරෙන් හරි බඩු ටික ගන්න තිබ්බා...

    kells නම් පට්ටම හොරු..අනිවාර්යෙන්ම මුන්ට නම් ගේමක් දෙන්න ඕන මේ වැඩෙන පස්සේ...එකෙක් නරකයි මුන්ගෙන් බඩු ගන්න :angry::angry:


    උන්ගෙ සේවකයින්ගෙන් 1/3 බං වැඩකරන්නේ. පොඩි උන්ට අම්මලා වැඩට යන්න දෙන්නෑ වැඩිපුර ගෙවනවා කිව්වත්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    ? !

    KeellsCovid new tab generator !

    https://keellscovid.github.io


    . . "set it" . mobile / pc . පලවෙනි ටැබ් එකට විතරක් මේ ටූල් එකට ටැබ්ස් හදන්න ඉඩදෙන්න ඕනේ. .

    .


    bJXWq2T.png
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Nexus members la ta nam mobile number ekak dila thiyenawa.
    Call karala order karanna puluwan 24hrs walin delivery karanwa.

    Mama dan 2 times gaththa Makola keells eken. Delivery fee eka 250k una mage location ekata.

    List.jpg


    MokDDA Number eka? mekata wena ewa add karanna puluwanda
     

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    thanks. mehema ekak mama hoya hoya hitiye
    ? !

    KeellsCovid new tab generator !

    https://keellscovid.github.io

    . . "set it" . mobile / pc . . .

    .