මම USA ගියා-1

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    මම ගියේ ගිය අවුරැද්දේ:)

    උබලාට කලින් කිව්වානේ USA ගියා කියලා ජිවිතේට හිතුවේ යන්න ‌ෙවේයි කියලා ඒ්ත් කට්ටක් කළා යන්න හම්බ වුනා සති 2ට ‌ෙමේකේ ඇති ඔ්න තරම් USA වල ඉන්න ඒවුන් සහ නිතර යන ඒවුන් ඉතින් ‌ෙමේක මගේ අත්දැකිම නිරෝධනය ‌ෙවෙලේ ‌ෙමේවත් බලහං:)

    වීසා කට්ට

    ගොඩක් ඒවුන් රිජෙක්ට් ‌ෙවෙනවා ‌ෙමෙතනදි මම ගිය දවසේ 10 න් 2-4 තමයි ‌ෙගොඩ ගියේ මුලින්ම DS-160 ‌ෙ‌ෆා්ම් ෆිල් කරන්න තියෙනවා ඒ්ක ඔන්ලයින් කරන්න තියෙන්නෙ ‌ෙ‌පාටෝ ඒක USA විසා කියලාම අරගන්න

    අපේ ඔපිසියේ ‌3-4 රිජේක්ට් වුනා විසා ඒ්නිසා මට යන්න හම්බවුනා ‌ෙ‌පාඩි විසා ඉන්ටවිව් ‌ෙටෙර්නින් ඒකට කලින් අපේ ගිය ඒවුන්ට Personal Request Letter ඒකක් තිබ්බේ නැහැ මම ඒ්ක හැදුවා ඒ්‌ෙකේ කියන්න ඔ්න අපි ආයෙත් ඒන්න තියෙන ‌ෙහේතු වැදගත්ම ‌ෙදේ තමයි ඒ්ම්බසි ඒ්කෙන් ‌ෙචෙක් කරන්නෙ ඒම්බසි ඒකට ඇඩ්‍රස් කරපුවා විතරයි අපි පු*** ඉරා‌ෙගෙන ‌ෙකොච්චර ‌ෙඩොකයුමන්ට අරන් ගියත් ගන්නෙ ඒ් ටික විතරයි.:growl:

    ඉතින් අර ‌ෙලෙටර් ඒ්කේ උබ දාපන් ‌ෙහොද පවර් ‌ෆුල් රිසන් ටිකක් මම බැන්දා මට දරැවා ඉන්නවා ‌ෙ‌ෙ‌ෙපොඩියි පළමු දරැවා කියලා මම දැම්මා ඒ්වා ඉල්ලුවොතු හරිද කියලා බලන්න විවාහ සහතික දරැවාගේ උප්පැන්න වයිෆ්ගේ උප්පැන්න වගේ ‌ෙදේවල් අරන් ගියා ‌ෙකොම්පැණි ඒක USA ඒ්කේ ස්පොන්සර් ‌ෙලෙටර් ඒ්ක මාර වැදගත් අනිත් ඒක හැම ‌ෙෆෝම් ඒ්කේ ඩිටෛල් සහ ‌ෙලෙටර් වල ඩිටෙල් සමාන ‌ෙවෙන්න ඔ්න අනිත් ඒ්ක කලින් පාර ගිහිල්ලා තියෙන රිසන් ඒක සහ දැන් යන රිසන් ඒක ගැලපෙන්න ඔ්නෑ අපේ ඒකෙක් ‌ඒහෙම රිජෙක්ට් වුනා :no:
    :)
    උබලා කැමති නම් ඉන්ටවිව් ගිය විදිය දාන්නම් තව ගිය ඒ්වා පස්සෙ දාන්නම්

    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    Ado matath yanna thibba, mage visa reject una honda welawata.

    Mama documents okkoma aran giya, e unata US Embassy ekata address karala na kiyala gaththe na ban godak ewa

    Mama aran giye me tika
    - Sponsor letter (addressed to embassy)
    - Fixed deposit details (addressed to embassy)
    - Bank statement to prove salary
    - Birth certificate translated to English and approved by Foreign Ministry
    - Marriage certificate translated to English and approved by Foreign Ministry
    - Police clearance certificate (addressed to embassy)
    - Translated docs of any assets (Lands/Vehicles etc)
    - CRIB Report
    - Passport
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43

    4UllQ4d

    Sathutui machan.. 5 year visa neda labune? USA Mona state ekatada giye ?
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    Ado matath yanna thibba, mage visa reject una honda welawata.

    Mama documents okkoma aran giya, e unata US Embassy ekata address karala na kiyala gaththe na ban godak ewa

    Mama aran giye me tika
    - Sponsor letter (addressed to embassy)
    - Fixed deposit details (addressed to embassy)
    - Bank statement to prove salary
    - Birth certificate translated to English and approved by Foreign Ministry
    - Marriage certificate translated to English and approved by Foreign Ministry
    - Police clearance certificate (addressed to embassy)
    - Translated docs of any assets (Lands/Vehicles etc)
    - CRIB Report
    - Passport

    ow machan address kalara natam ganne naha but better keep as supporting documents ne mama CRIB police report genciche naha