මරු මරු , උපන් රටට වැදල උන්න ඔක්කොටම කලින් ඒක පට්ට..රිදෙයි සමහරුන්ට
![]()
matath eka danuna

මරු මරු , උපන් රටට වැදල උන්න ඔක්කොටම කලින් ඒක පට්ට..රිදෙයි සමහරුන්ට
![]()

මරු මරු , උපන් රටට වැදල උන්න ඔක්කොටම කලින් ඒක පට්ට..රිදෙයි සමහරුන්ට
![]()
බොරුවට ප්ලේන් එකෙන් බහිද්දී බිමට වැඳලා හතර අතෙන්ම රටට අරින පඩත්තර දේශපාලුවන්ට එහෙම නේද?
oka thanikara script ekak yaku![]()




TFS 19+PCR test 6000 per person new rapid test 1000 per person so rapid test eka wediyan karanna kiyala gmo ekan news wala kiwwe
elazදැන් නම් ලංකා රු 1000 ට පුළුවන්ලු (එක්කෙනෙක් තුන් පාරක් කරනව එතකොට 3000)
ලංකාවට හොඳ ක්‍රමයක්.....පොඩ්ඩක් හොයල බලන්න
Corona 'pool testing' increases worldwide capacities many times over
Link - https://healthcare-in-europe.com/en/news/corona-pool-testing-increases-worldwide-capacities-many-times-over.html

පොන්ස් ලෙඩ්ඩු හම්බෙනබ ටෙස්ට් කරත් nAthath, මොකද ඕක හදුනම බහුතරයකට රෝග ලක්ශන මතු වෙනව, එහෙම උනාම ගෙදර ඉන්ඩ බැ ,ගොන්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා.[/INDENT]

අරණායකදී අවුරුදු 22ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග අරණායක පොලිස් ආරක්ෂාව තරකර තිබේ.
මම කිවෙ බොරුද මේ ඉන්නෙ රිදුන අය![]()


පොන්ස් ලෙඩ්ඩු හම්බෙනබ ටෙස්ට් කරත් nAthath, මොකද ඕක හදුනම බහුතරයකට රෝග ලක්ශන මතු වෙනව, එහෙම උනාම ගෙදර ඉන්ඩ බැ ,ගොන්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා.[/INDENT]
දන්න ලබ්බක් කියපන් පොන්ස්
TAMA TEST EKA AWITH NA.papuwe amaruwak kiya kiya idala lu.
http://www.ada.lk/breaking_news/අරණ...360383?utm_source=dlvr.it&utm_medium=facebook




කොරෝනා ආසාදිතයින්ට තෙල් ආලේප කරන්න ගිය කොස්තාපල් අත්අඩංගුවට
වැලිකන්ද කොවිඞ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට අද(6) උදැසන 09.30 ට පමණ අනවසරයෙන් ඇතුලූ වී එහි ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ හිසෙහි යම් තෙල් වර්ගයක් ආලේපනය කිරිමට උත්සහ ගත් පොලිස් කොස්තාපල්වරයකු එම රෝහලේ වෛද්‍යවරු මැදිහත් විමෙන් අල්ලා වැලිකන්ද පොලිසියට බාර දි ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පස්සර පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන අතර ඔහු පස් වෙනිදා රාත්‍රි සේවා මුරය අවසන් කර වැලිකන්ද ප්‍රදේශයට යතුරු පැදියකින් පැමිණ ඇති බව සදහන් වේ.
අප මේ පිලිබදව පොළොන්නරුව මහරෝහලේ අධ්යක්ෂ සම්පත් ඉන්දික කුමාර මහතාගෙන් කල විමසිමකදි පැවසුවේ වෛද්‍යවරුන් විසින් අල්ලා ගත් මෙම පුද්ගලයා වැලිකන්ද පොලිසිය වෙත භාර දුන් බවයි.
අත්අඩංගුවට පත්ව සිටින පොලිස් කොස්තාපල්වරයා යුද හමුදාවේ මැදිහත් විමෙන් පූනානි නිරෝධායන මුලස්ථානයට නිරෝධායන කටයුතු සදහා ඇතුලත් කිරිමට පියවර ගෙන තිබෙන බව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ උසස් හමුදා නිලධාරියෙකු පැවසිය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර කිරිමැටිය පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකි.

