Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    මරු මරු , උපන් රටට වැදල උන්න ඔක්කොටම කලින් ඒක පට්ට..:):) රිදෙයි සමහරුන්ට :lol::lol::lol::lol:

    matath eka danuna :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    මරු මරු , උපන් රටට වැදල උන්න ඔක්කොටම කලින් ඒක පට්ට..:):) රිදෙයි සමහරුන්ට :lol::lol::lol::lol:

    බොරුවට ප්ලේන් එකෙන් බහිද්දී බිමට වැඳලා හතර අතෙන්ම රටට අරින පඩත්තර දේශපාලුවන්ට එහෙම නේද? :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරුවට ප්ලේන් එකෙන් බහිද්දී බිමට වැඳලා හතර අතෙන්ම රටට අරින පඩත්තර දේශපාලුවන්ට එහෙම නේද? :yes:
    oka thanikara script ekak yaku :rofl::lol:

    මම කිවෙ බොරුද මේ ඉන්නෙ රිදුන අය :lol::lol::lol::lol::lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,262
    20,389
    113
    පොන්ස් ලෙඩ්ඩු හම්බෙනබ ටෙස්ට් කරත් nAthath, මොකද ඕක හදුනම බහුතරයකට රෝග ලක්ශන මතු වෙනව, එහෙම උනාම ගෙදර ඉන්ඩ බැ ,ගොන්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා.[/INDENT]

    Roga lskshana pennane na dan godak ayage :no:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    මම කිවෙ බොරුද මේ ඉන්නෙ රිදුන අය :lol::lol::lol::lol::lol:

    ඇයි රිදිලා ඉතින් උඹ කියපු එකම තමයි මාත් කියන්නේ හා නැද්ද? :rofl::rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    පොන්ස් ලෙඩ්ඩු හම්බෙනබ ටෙස්ට් කරත් nAthath, මොකද ඕක හදුනම බහුතරයකට රෝග ලක්ශන මතු වෙනව, එහෙම උනාම ගෙදර ඉන්ඩ බැ ,ගොන්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා.[/INDENT]

    දන්න ලබ්බක් කියපන් පොන්ස් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්න ලබ්බක් කියපන් පොන්ස් :lol:

    දන්න දේ තමයි කියන්නෙ, ඇමරිකාවෙ දවසකට 1500ක් විතර මැරෙන්නෙ උන්ට රෝග ලක්ශන නැතුවද ???? ගොන් කතා නොකිය ඉදපන් බන්..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :lol:
    91918771_690437065096614_3832362321372512256_o.jpg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා ආසාදිතයින්ට තෙල් ආලේප කරන්න ගිය කොස්තාපල් අත්අඩංගුවට :eek:

    වැලිකන්ද කොවිඞ් 19 විශේෂ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට අද(6) උදැසන 09.30 ට පමණ අනවසරයෙන් ඇතුලූ වී එහි ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ හිසෙහි යම් තෙල් වර්ගයක් ආලේපනය කිරිමට උත්සහ ගත් පොලිස් කොස්තාපල්වරයකු එම රෝහලේ වෛද්‍යවරු මැදිහත් විමෙන් අල්ලා වැලිකන්ද පොලිසියට බාර දි ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පස්සර පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන අතර ඔහු පස් වෙනිදා රාත‍්‍රි සේවා මුරය අවසන් කර වැලිකන්ද ප‍්‍රදේශයට යතුරු පැදියකින් පැමිණ ඇති බව සදහන් වේ.

    අප මේ පිලිබදව පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර මහතාගෙන් කල විමසිමකදි පැවසුවේ වෛද්‍යවරුන් විසින් අල්ලා ගත් මෙම පුද්ගලයා වැලිකන්ද පොලිසිය වෙත භාර දුන් බවයි.

    අත්අඩංගුවට පත්ව සිටින පොලිස් කොස්තාපල්වරයා යුද හමුදාවේ මැදිහත් විමෙන් පූනානි නිරෝධායන මුලස්ථානයට නිරෝධායන කටයුතු සදහා ඇතුලත් කිරිමට පියවර ගෙන තිබෙන බව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ උසස් හමුදා නිලධාරියෙකු පැවසිය.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර කිරිමැටිය පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකි.

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa

    :baffled::rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලරය රුපියල් 200 කඩයිමේ

    ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (06) ඉතිහාසගත ලෙස පහළ ගියේය.

    ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (06) 199.40 ලෙස සටහන්ව තිබිණි.

    ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 199.40 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.35ක් ලෙසත් දැක්විණි.

    ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.

    මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.9කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

    Status
    Not open for further replies.