Pyramid-Thilak kandegama

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    පිරමීඩ් එක ඇතුලෙදි video එකේ ads ටික අයින් කරන්න බැයිද දන්නේ නෑ :rofl:

    බලපන් අපේ උන් කොච්චර advanceද. ලෝකෙම තාම pyramid ගැන හොයනවා අපේ උන් pyramid එකක් තියා පරන තුන්හුලස් කෑල්ලක්වත් නැතුව pyramid ගොඩ දානවා.

    මමී නැගිටලා එනවා බන් ලංකාවේ උන්ගේ වැඩ වලට :baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මුගේ කයිය විතරයි , අන්තිමට අර උකුවෙල සනස සභාපතියා මුවත් වික්ක අර මොකක්දෝ ෆාර්ම් එකක් දාල
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,218
    66,626
    113
    මුගේ කයිය විතරයි , අන්තිමට අර උකුවෙල සනස සභාපතියා මුවත් වික්ක අර මොකක්දෝ ෆාර්ම් එකක් දාල
    Mokadfa bn e scene eka
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    ලංකාවේ ඕනේ ගොබ්බයෙක්ට පොට්ටයෙක්ට හෙළ ඉතිහාසය බොරු දාලා වර්ණනා කරලා උලුප්පලා ජනතා ආකර්ෂණය දිනාගෙන විකුනන්න පුළුවන්.
    අපේ ගොබ්බයො ටික වැඳගෙන පස්සෙන් යන්නේ
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    That one energy from which all arrised.The higgs bosson.The invincibe field of energy which we all truly are.We are just a manifestation of that single energy.
    yep we live in a simulation.