පිරමීඩ් එක ඇතුලෙදි video එකේ ads ටික අයින් කරන්න බැයිද දන්නේ නෑ
බලපන් අපේ උන් කොච්චර advanceද. ලෝකෙම තාම pyramid ගැන හොයනවා අපේ උන් pyramid එකක් තියා පරන තුන්හුලස් කෑල්ලක්වත් නැතුව pyramid ගොඩ දානවා.
මමී නැගිටලා එනවා බන් ලංකාවේ උන්ගේ වැඩ වලට