වවාගෙන කාලා ජීවත් වෙන්න බෑනේ බං, කන ඔක්කොම වවන්න බැනේ
මේ ලෝක විනාසේ නෙවෙයි, මේකෙන් පස්සේ හැමෝම සල්ලි අත ඇරලා වවන් කන්නේ නෑ

වවාගෙන කාලා ජීවත් වෙන්න බෑනේ බං, කන ඔක්කොම වවන්න බැනේ
මේ ලෝක විනාසේ නෙවෙයි, මේකෙන් පස්සේ හැමෝම සල්ලි අත ඇරලා වවන් කන්නේ නෑ

හරි දැන් උබ කියපන් අපි මොනවද වවන්න ඔන
ekata podi research ekak karala balanna oni machan kelinma kiyanna baha
අපි දෙවල් හිතුවට කිවුවට කරන්න බැලුවොත් හිරවෙනවා, කරන්න බැ කියලා නෙවෙයි කියන්නෙ, ආපු විදියක් තියෙනවා, දැන් ලොකෙන් එන සප්ලයි එන්නෙ නැති නිසා හැම දෙම ලන්කාවෙ හදන්න ඔන කිවුවට එහෙම එකපාරට හරි අපි කරමු කිවුවට කරන්න බැ, සාමාජෙ ආකල්ප හැඩ ගැහිච්ච විදියක් තියෙනවානෙ ලන්කාවෙ කියන්නෙ කාර්මික තියා කෘශිකාර්මාන්තෙ තියා මොකවත් නැතුව, තෙ ටිකයි පැන්ටි ටිකයි රට යවලා imf wb එකෙන් රොල ගාහාලා සෙවා ආර්තිකෙ දුවන රටක්නෙ, උබ කලින් කිවුවෙ අනිත් රටවල් වැටෙනකොට ලන්කාවෙ හිර වෙන හැටි, කොහොමද අපි ගොඩ එන්නෙ නට්ටන්ම වෙලා යනවා මිසක්, ඉස්සරාහාදි කොහොමද wb imf නය දුන්නෙ නැත්තන් නැවතත් යුරොපෙ උන් කාර්මාන්ත පටන් අරන් උබලයි රෙද්ද තියා ගනින් වගෙ කිවුවොත්
ow hamadekama risk ekak tiyenawa. hamoma kiyanawa wage itin hamadema hadanna baha lankawata ekapara. e nisai basic needs tika ta mulin focus karanna oni kiyala mata hitenne. mokada hamotama kema onine and issara wage import karanna hambawen na hithe hatiyata.
apita goda enawa kiyala loku diyunuwakata yanna amarui anith ratawal wateddi. aduma gane loku haniyak natiwa survive wena eka watinawa.
me naya ugulata nam deshapalakayo tamai wagakiyana oni

Outside country
bullion
machan usd tiyenawanam gold bullion ekaka invest karanna puluwan physical product eka...
ekiyanne egollo gold coins or bars api wenuwen allocate karanawa.. habai methanadi api storage fee ekak gewanna oni gold api wenuwen store karala tiyagannawanam..
gold backed assets
methanadi api kisima storage fee ekak gewanne naha.. market price eka witharai gewanne.. habai apita aitiya tiyenawa oni welawaka physical product eka illanna.. mata hitenne meka tama hodama (loke aye gal yugayata yana threat ekak na kiyala hituwoth)
inside country
meka nam itin hoda tanak balala (bankuwak wage) verified gold purchase karna eka tamai.. habai methanadi apita gewanna wena premium eka (spot price ekai sale price ekai athara wenasa) wadi wenna puluwan.
වවාගෙන කාලා ජීවත් වෙන්න බෑනේ බං, කන ඔක්කොම වවන්න බැනේ
මේ ලෝක විනාසේ නෙවෙයි, මේකෙන් පස්සේ හැමෝම සල්ලි අත ඇරලා වවන් කන්නේ නෑ
ow hamadekama risk ekak tiyenawa. hamoma kiyanawa wage itin hamadema hadanna baha lankawata ekapara. e nisai basic needs tika ta mulin focus karanna oni kiyala mata hitenne. mokada hamotama kema onine and issara wage import karanna hambawen na hithe hatiyata.
apita goda enawa kiyala loku diyunuwakata yanna amarui anith ratawal wateddi. aduma gane loku haniyak natiwa survive wena eka watinawa.
me naya ugulata nam deshapalakayo tamai wagakiyana oni
this is exactly my point as wellCSE prices nam man monitor karan naha machan
JKH eka diversified group ekak nisa loku hit ekak awath berenna puluwan.
e nisa bottom eken buy karana eka hodai. leisure, retail and plantation sectors walata hit ekak enna puluwan issarahata thawa
e nisa bottom wenna tawa kal yai man hitanne
eth dan me wetena wetillata tourism atha aralama danna oni.yesthis is exactly my point as well
import export business walin expect karanna baha, globally services provide karana companies (Including IT) wetenawa USA Europe wateddi

mehemai api gihin traditional widiyata govithan kalot apita kela wenawa![]()
technology use karala paladawa wedi karana widiyata karanna puluwan e wage ewa try kalat kamak naha
Greenhouse wage ewalin kohomada improve karanne e wage ewa try karala balanna puluwan. Invest karanna salli tiyanawanam awulak naha
Urban agri projects ewa karanna puluwan. weradunoth apita hari kanna puluwanne wasa wisa natiwa.
USA, Europe කොච්චර වැටුනත් තුන්වෙනි ලෝකෙ රටවලට එන BPO, KPO ප්‍රොජෙක්ට්ස් නැත්තටම නැති වෙන්නෙ නැහැ. උපරිම උනොත් ගොඩක් අඩු වෙයි. ඒත් පොඩ්ඩක් මහන්සි වුනොත් හොයාගන්න පුලුවන්.
IT ෆීල්ඩ් එකේ ටිකක් හොදට වැඩ දන්න එකෙක්ට පැයකට ඩොලර් දහයක් ගේමක් නැතුව හොයන්න පුලුවන්. ඒ කියන්නේ රුපියල් 1750ක් වගේ. එතකොට ඌ සතියකට පැයක් වැඩ කලත් සල්ලි දීලා හොදහැටි එළවලු අරන් සතියටම කන්න ඕන ගාන ඌ හොයලා.
ඉතින් එහෙම කැපෑසිටි එකක් තියෙන එකෙක් විකුනන්න තියා තමන්ගෙ උවමනාවට හරි එළවලු වවන්න යන එක ඉෆෙක්ටිව් දෙයක් නෙමෙයි.

anika wawanawa kiwwata ehema hamotama wawanna ba 

Gold backed assets ganne kohomada?
yesthis is exactly my point as well
import export business walin expect karanna baha, globally services provide karana companies (Including IT) wetenawa USA Europe wateddi

ow eka aththa, muladi hituwe loan ekak gahala hari , bankrupt wena podi resort ekak wage aran dannaeth dan me wetena wetillata tourism atha aralama danna oni.

Machan IT danna ekek agriculture walata enter wenawa kiyanne uba okkoma weda nawattala udallak aran kotana eka nemei. ekata time and money invest karana eka
Codegen eke harsha crisis enna kalin agri project walata invest karala patan aran iwarai kiwwoth uba piligannawada?
Pora Vega haduwe mokada? Danna subject eka IT nam software tika hadagena inna tibbane. Ekama field eke inawata wenawata wada diverse wena tharama hodai.