USD-saving account

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මම මචං ෆ්‍රීලාන්ස් කරන්නෙ. ගුරු එකෙන් ඩිරෙක්ට් වයර් ට්‍රාන්ස්ෆර් දානව එහෙම නැත්නම් Payoneer එකෙන් ට්‍රාන්ස්ෆර් කරනව. 2%යි Payoneer Commission එක. දවසින් සල්ලි වැටෙනව සති අන්තයක් සෙට් නොවුනොත්. සල්ලි වැටුනයින් පස්සෙ ගෙදරට ලෙටර් එකක් එනව බං Remittance Advice ස්ලිප් එකක්. මොන බැංකුවෙන්ද වැටුනෙ. අනං මනං විස්තර ඒකෙ තියෙනව. ඒ අකවුන්ට් එකෙන්ම සල්ලි අරගෙන USD FD එකක් වුණත් දාන්න පුලුවන් පස්සෙ;););)

    hodata hitala gema gahala tiyenawa.. patta!
    payoneer eken bank account ekata withdraw karanna puluwanda?
    payoneer ekata usd danna barida apita?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    hodata hitala gema gahala tiyenawa.. patta!
    payoneer eken bank account ekata withdraw karanna puluwanda?
    payoneer ekata usd danna barida apita?
    පුලුවන් බං. Payoneer එක යූස් කරන්නෙ කොහොමක් LKR Withdraw කරන්න තමයි. ඒව නම් පැයක් යන්න කළින් එනව. Payoneer එකට USD දාන විදියක් නම් එහෙම දන්නෙ නෑ. හැබැයි අපි ක්ලයන්ට්ලට Payment Request යවනව. ඒව උන් ගෙවන්නෙ ක්‍රෙඩිට් කාඩ් වලින් එහෙම නැත්නම් චෙක් වලින්. ඒ කියන්නෙ ලංකාවෙ කෙනෙක්ට වුණත් පේමන්ට් රික්වෙස්ට් එකකට පේ කරන්න පුලුවන් ඇති ක්‍රෙඩිට් කාඩ් එකක් හරහා. ෂුවර් නෑ බං. කිසිම අත්දැකීමක් නෑ ඒ ගැන. හැබැයි මම අප්වර්ක් එකේ ඉන්දියන්කාරයො නම් හයර් කරල තියෙනව ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේ කරල. ඒව නම් කිසිම අවුලක් වෙලා නෑ.:):):)
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    පුලුවන් බං. Payoneer එක යූස් කරන්නෙ කොහොමක් LKR Withdraw කරන්න තමයි. ඒව නම් පැයක් යන්න කළින් එනව. Payoneer එකට USD දාන විදියක් නම් එහෙම දන්නෙ නෑ. හැබැයි අපි ක්ලයන්ට්ලට Payment Request යවනව. ඒව උන් ගෙවන්නෙ ක්‍රෙඩිට් කාඩ් වලින් එහෙම නැත්නම් චෙක් වලින්. ඒ කියන්නෙ ලංකාවෙ කෙනෙක්ට වුණත් පේමන්ට් රික්වෙස්ට් එකකට පේ කරන්න පුලුවන් ඇති ක්‍රෙඩිට් කාඩ් එකක් හරහා. ෂුවර් නෑ බං. කිසිම අත්දැකීමක් නෑ ඒ ගැන. හැබැයි මම අප්වර්ක් එකේ ඉන්දියන්කාරයො නම් හයර් කරල තියෙනව ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේ කරල. ඒව නම් කිසිම අවුලක් වෙලා නෑ.:):):)

    thanks machan.. :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    Payoneer වලින් USD විත්ද්‍රව් කරන්න පුළුවන් නේ, මම කරන්නේ එහෙම
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    BOC එකේ මගේ තියෙන්නෙ NRFC එක. බට් මේ විදියට ට්‍රාන්ස්ෆර් කරන්න බෑ බං. මැසේජ් එකක් එනව මේ ප්‍රොඩක්ට් ටයිප් එකේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න බෑ කියල. දවසක් CEFTS කරන්න හැදුව NRFC එකේ නම්බර් එක දාල. ඒත් දාපු ගමන්ම ආයිත් රීෆන්ඩ් වෙනව බං:growl::growl::growl:

    මේ කතාව ඇත්ත... බන් ට්‍රැවල් චෙක් එකක් විදිහට ඕනේ නම් රට යද්දී අරන් යන්න පුළුවන්. හැබැයි ටිකට් එක ඕනේ :yes:
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    seller කෙනෙක්ගෙන් අරගෙන ඔය account එකක් open කර ගන්ඩ පුළුවන් wei නේද bun
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Payoneer වලින් USD විත්ද්‍රව් කරන්න පුළුවන් නේ, මම කරන්නේ එහෙම
    ඔව් බං. වැඩේ ලාභයි. පවුම් විත්ඩ්‍රෝ කරද්දිත් මම ඒ විදියට කරන්නෙ. එතකොට දැන් තියෙන රේට් එකෙන් GBP to USD කන්වර්ට් වෙනව 2% චාර්ජ් එක උන් තියාගෙන. ඒ එන ගාන තමයි අපේ NRFC එකට එවන්නෙ:):):)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    kata hari dannawada Rupee acct ekak kohomada $ walata maru karanne kiala.. online banking walin puluwanda... dan tiyena thathwe anuwa dan ediri neethiya dala tiyena hinda eliatawath yanne beri thathwayak ne tiyenne..
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    Ruppy account usd walata trasfer Karena dana ne ban boc aka. Mama ahuwa mokak hari karana puluwan nam kiyapala magath fix deposit change karagana one
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    kata hari dannawada Rupee acct ekak kohomada $ walata maru karanne kiala.. online banking walin puluwanda... dan tiyena thathwe anuwa dan ediri neethiya dala tiyena hinda eliatawath yanne beri thathwayak ne tiyenne..
    එහෙම කරන්න බෑ බං. NRFC එකක් හදන එකත් ලේසි නෑ. මම හදන කාලෙ බෑන්ක් එකෙන් කිව්වෙ Valid Passport එකක් & පිටරට කම්පැනි එකක වැඩ කරනව කියල සර්විස් ලෙටර් එකක් ඕන කියල. දැන්නම් නීති ලිහිල් කරලද දන්නෙ නෑ ඒත් මම හිතන්නෙ නෑ අවශ්‍යතාවයක් නැතුව ඉල්ලන ඕනම කෙනෙකුට හදල දෙයි කියල NRFC අකවුන්ට්.:):):)
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    එහෙම කරන්න බෑ බං. NRFC එකක් හදන එකත් ලේසි නෑ. මම හදන කාලෙ බෑන්ක් එකෙන් කිව්වෙ Valid Password එකක් & පිටරට කම්පැනි එකක වැඩ කරනව කියල සර්විස් ලෙටර් එකක් ඕන කියල. දැන්නම් නීති ලිහිල් කරලද දන්නෙ නෑ ඒත් මම හිතන්නෙ නෑ අවශ්‍යතාවයක් නැතුව ඉල්ලන ඕනම කෙනෙකුට හදල දෙයි කියල NRFC අකවුන්ට්.:):):)

    NRFC ekak tiyenawa GBP ekak... LKR walin GBP walata yawanan berida..
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    e kiyanne HSBC eken commercial ekata USD neda transfer kale?
    HSBC ekata USD deposit kale kohomada machan?
    ethakota monawath illuwada details? :nerd:

    HSBC ekata Australia indan transfer kare. Ethakota HSBC eken call karala ahauwa salli kohenda transfer keruwe kiyala, mama kiyuwa business waling kiyala, eta wadiyen mokuth ahuwe na.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,064
    9,312
    113
    Commercial Bank එකේ FC eකවුන්ට් එකක් හදා ගන්න මාත් ට්‍රයි කරා,

    ඔය කියන බයිල වගේ ලේසි නෑ සාමාන්‍ය එකෙක් ට ඕක හදා ගන්න එක.
    පිටරට වැඩ කරන වීස තියෙන එකක් ට නං පුළුවන්.
    කේස් ඒක ඩොලර් එන ආදායම් මාර්ගය පෙන්වන්න ඕනෙ.

    * බෑන්ක් මැනේජර් ෆිට් නං වැඩේ කර ගන්න බැරි නෑ, මොකද ෆ්‍රී ලාන්ස් කරනව කියල පෙන්නල හදා ගන්න පුළුවන්. මම දන්න එකෙක් සම්පත් එකේ එහෙම කර ගත්ත.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තොත්ත බබා;25292930 said:
    Commercial Bank එකේ FC eකවුන්ට් එකක් හදා ගන්න මාත් ට්‍රයි කරා,

    ඔය කියන බයිල වගේ ලේසි නෑ සාමාන්‍ය එකෙක් ට ඕක හදා ගන්න එක.
    පිටරට වැඩ කරන වීස තියෙන එකක් ට නං පුළුවන්.
    කේස් ඒක ඩොලර් එන ආදායම් මාර්ගය පෙන්වන්න ඕනෙ.

    * බෑන්ක් මැනේජර් ෆිට් නං වැඩේ කර ගන්න බැරි නෑ, මොකද ෆ්‍රී ලාන්ස් කරනව කියල පෙන්නල හදා ගන්න පුළුවන්. මම දන්න එකෙක් සම්පත් එකේ එහෙම කර ගත්ත.
    ඔව් ඒක තමයි මම කිව්වෙත්. මගේ NRFC එක හදද්දිත් උං හෙව්ව ඩොලර් එන ක්‍රමයක් තියේද කියල. ඊට පස්සෙ අකවුන්ට් එක හදල ඒ ගමන් කිව්ව පිටවරට ක්ලයන්ට් කෙනෙක්ගෙන් සර්විස් ලෙටර් එකක් ගෙනත් දෙන්න කියල පුලුවන් වෙලාවක. උංගෙ ඔඩිට් එකෙන් ඒව හොයනව කියල. අකවුන්ට් එක හදද්දිත් තැන් 3කට විතර කෝල් කරල ඇපෲවල් ගත්ත. එහෙනුත් චෙක් කරල තමයි දුන්නෙ. මාත් හිතන්නෙ නෑ ලේසි වෙයි කියල හදන එක. හැබැයි සමහර අය දාල තිබ්බ සමහර බැංකු වල නම් මුකුත් අහන්නෙ නැතුව හදනව කියල. හරියටම දන්නෙ නෑ:confused::confused::confused:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මුලින්ම Commercial Bank එකේ Current Account එකක් open කරගන්න. ඊට පස්සේ රට ඉන්න යාළුවෙකුට කියලා USD වලින් මාස තුන හතරක් එක දිගට සල්ලි දාගන්න ඕන. එහෙම සල්ලි වැටෙනකොට remits letters ගෙදරට තැපෑලෙන් එනවා. ඒවා පරිස්සම් කරලා ළඟ තියාගන්න. මාස හතරකට විතර පස්සේ ඒ lettes ටිකත් අරන් බැංකුවට ගිහින් කියන්න මට මාස් පතා USD වලින් remits එන නිසා current account එක USD account එකකට change කරලා දෙන්න කියල. proof විදියට අර letters පෙන්නුවාම ඇති. වැඩේ ගොඩ!
     
    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    NRFC be RFC ona kenekuta puluwan den PFC kiyala kiyanne
    USD100 dala open karanna puluwan.

    Cahs Deposit karanakota document ekak fill karanna ona. Loku values tikak case.

    Rupee account USD walata transfer karanna kawadawath karanna wenne ne