meka tamai wennne harak minissu ekka un oya wade karnna amarui desapluwo minusui okkoma ekai kiyana de ahanne


CBSL site eke bllapan.dan news walath giya
![]()
විශේෂ පක්ෂ නායක හමුවක් අද
පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එම රැුස්වීමෙන් අනතුරුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්තී‍්‍රවරුන්ගේ රැස්වීමක් ද අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත බවයි.
හෙම්බිරිසාව හැදුනහමත් හුමාලය අල්ලන්න
උණුවතුර පානය කරන්න කියල උපදෙස් දෙනවා .
එකෙන් තාවකාලික සහනයක් ලැබෙනවා .
එත් උණු වතුර වලට virus එක මරන්න බැහැ .
virus එක විනාශ වෙන්න ඇගෙන්ම ප්‍රතිදේහ නිපදවෙන්න ඕන .
රස්නේ වතුර බොද්දි, හුමාලය අල්ලද්දී අපේ ශරීරය ඉක්මනට වතුරේ රස්නෙයි
අපේ ඇගේ රස්නෙයි එකසමාන කරගන්නවා . එතකොට ඔය වතුර අපේ ඇගේ
රස්නෙට වැඩිදුර යන්නෙත් නැහැ .
හුමලේ අල්ලද්දී සේම එහෙම බුරුල් වෙන්න ගොඩක් උදව් වෙනවා .
ඒක කොරෝන හැදුන කෙනෙක්ට ලොකු සහනයක්, එත් එකෙන් කොරෝන හොද වෙන්නේ නැහැ .
mild to medium symptoms තියෙන අය කොහොමත් හොද වෙනවා .http://www.elakiri.com/forum/images/smilies/sq/no6xn.gif
severe symptoms තියෙන කොටසනේ මැරෙන්නේ . එයාලට
ventilators වලින් support එක දෙන්න ඕන . ventilators එක ගහපු අයගෙනුත් බාගයයි survive වෙන්නේ .
උන්ට ඕව කරන්න බැහැනේ .
චීනේ recover උනේ මිනිස්සුන්ගේ discipline එක නිසා .




ඕකේ කියන්නේ වයිරසය මුලින් උගුර අශ්රිතවලු තින්නේ පස්සේ තමා පෙනහළු වලට යන්නේ. හුමාලයට රස්නෙට ඕක විනාස වෙන්නත් පුළුවන් තාම ඔය ගැන දොස්තරලා කන්ෆර්ම් කරලා නෑ නේද
මං හිතන්නේ ඕකට ප්‍රතිදේහ නිපදවෙන්නේ පෙනහළු වලට වෙනකං පැතිරුනාම හෝ උගුරේ දවස් ගානක් ගියාම. පෙනහළු වලට ඇතුල් වෙලා ප්‍රතිදේහ නිපදවෙලා වයිරසය මරන්න කලින් මිනිහ මැරෙනවා ඔන්න ඔතනයි අව්ල
සමහර අයට ලොකුවට රෝග ලක්ෂණ පෙන්නේ නැත්තේ උගුර විතරක් ආසාදනය උනාම වෙන්න පුළුවන්
නොදන්න දේවල් නොකිය ඉදපන් බන්..බලපන් චිනෙ අද ඔක්කොම ඇරල කොහොමද එහෙම උනේ උන් අමෘතය බිල හොද උනේ නැ..එකම ප්රථිකාරය හුමාලය සහ උනුසුම් දියර වර්ග..
හුමාලයෙන් සහ උනුසුම් දියර වර්ග වලින් කොරෝනා මරෙන් නැ කියල කොහෙද හොයන් තියෙන්න්?? WHO
එකෙන් කියල තියෙනවද එහෙම එකක් නැ ..
![]()
මචං ඔය මිනිතතු 30න් 30ට උණුවතුර බොන්න
එකෙන් virus එක මැරෙනවා කියල කතාවක් social media වල share උනා .
ඒක ඇත්තක් නෙවෙයි.
හෙම්බිරිසාව හැදිලා ඉද්දි උණුවතුර බිව්වහම් උගුරට සනීපයි නේද .
එහෙම වෙන්නේ virus මැරෙන නිසා නෙවෙඉ .
virus එකේ ක්‍රියාකාරිත්වය අඩුවෙනවා තාවකාලිකව උණුවතුරෙන් .
cool වතුර බොද්දි අමාරු virus එක සීතලට කැමති .
උන්ගේ ක්‍රියාකාරිත්වය සිතලේදී වැඩි වෙනවා .
පැරසිටමෝල් වලින් ලෙඩේ හොද වෙන්නේ නැහැනේ
වේදනාව අඩුවෙනවා විතරනේ . මේකෙනුත් එහෙම දෙයක් වෙන්නේ .
ඔයා මෙතන කුණුහරප කියල නැති නිසා මම මේක කියන්නම් .
scientific method එකට අනුව මතය ඉදිරිපත් කරන කෙනයි ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕන .
නැතුව අහගෙන ඉන්න කෙනා ඒක බොරු කියල ඔප්පු කරන්නේ නැහැ .
දැන් මෙතැනදී මට ඔයාට WHO එකෙන් උණුවතුර බිව්වහම virus මැරෙන්නේ නැහැ කියල කියල තියෙනවා කියල
sources පෙන්නන්න බැහැ .
එහෙම කොහෙවත් WHO එකෙන් කියලත් නැහැ .
තර්කේ ඉදිරිපත් කරන ඔයයි මට පෙන්නන්න ඕන WHO එකෙන් උණුවතුර බිව්වහම virus මැරෙනවා කියල දක්වල තියෙන තැනක් .

ඔයා මෙතන කුණුහරප කියල නැති නිසා මම මේක කියන්නම් .
scientific method එකට අනුව මතය ඉදිරිපත් කරන කෙනයි ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕන .
නැතුව අහගෙන ඉන්න කෙනා ඒක බොරු කියල ඔප්පු කරන්නේ නැහැ .
දැන් මෙතැනදී මට ඔයාට WHO එකෙන් උණුවතුර බිව්වහම virus මැරෙන්නේ නැහැ කියල කියල තියෙනවා කියල
sources පෙන්නන්න බැහැ .
එහෙම කොහෙවත් WHO එකෙන් කියලත් නැහැ .
තර්කේ ඉදිරිපත් කරන ඔයයි මට පෙන්නන්න ඕන WHO එකෙන් උණුවතුර බිව්වහම virus මැරෙනවා කියල දක්වල තියෙන තැනක් .


හෙම්බිරිස්සාව තියෙද්දි උනුසුම් දියර බිවම වාශ්ප අල්ලුවම මොකද වෙන්නෙ??? හෙම්බිරිස්සාව හොද වෙනව /වයිරස් එක මරෙනව /නැති වෙනව /අතුරුදහන් වෙන්ව /එක්කො වෙන දෙයක් වෙලා හරි හොද වෙනව..නියුමෝනියාවට යන්නෙ නැ..



I don't really like to butt in... But take this into note.
Let's forget the mouth intake for a moment.
When the virus is inhaled, lets say through a droplet, it straight away goes into the lungs. No amount of liquid is not going to wash it off. It stays at the body temperature of 37 deg and happily starts attacking and infecting the cells. Once it's inside the lung, drinking hot tea doesn't make any difference.
In any case to kill the corona virus you need temperatures at least 60-65 deg C.
To really kill it you possibly need 70deg C.
Steam and hotwater might give a soothing effect or some relief, but to say that it kills the virus is only Fakebook stuff.
ඔයා මිනිස්සුන්ව calm තියාගන්නනම් හදන්නේ, ඒක වටිනවා .සරලව මෙහෙමයි කොරෝනා කියන්නෙ මොකක්ද වයිරස් එකක්..හෙම්බිරිස්සාව කියන්නෙ මොකක්ද ඒත් වයිරස් එකක්..හෙම්බිරිස්සව උස්සන්න උනාමත් නියුමෝනියාව හැදිල මැරෙනව හමෝම දන්න දේ ඒක..
හෙම්බිරිස්සාව තියෙද්දි උනුසුම් දියර බිවම වාශ්ප අල්ලුවම මොකද වෙන්නෙ??? හෙම්බිරිස්සාව හොද වෙනව /වයිරස් එක මරෙනව /නැති වෙනව /අතුරුදහන් වෙන්ව /එක්කො වෙන දෙයක් වෙලා හරි හොද වෙනව..නියුමෝනියාවට යන්නෙ නැ..
කොරෝනා කියන්නෙත් වයිරස් එකක් ,ඉක්මනින් පතිරෙන.. හෙම්බිරිසාව වගේම බහුතරයකට පැනඩෝල් පෙත්තක් ගහපුවම කොරෝන හොද වෙනව නැ කියන්ඩද කවුරු හරි..?????
එහෙනම් මොකක්ද ,බිල්ලො මවාගෙන දගලනව වෙනුවට, අපි දන්න ප්රතිකර්මය කරාම හෙන ගැහෙයිද???? අපිට වඩා දන්න IDH එකේ දොස්තරලයි ආයුර්වේදයේ දොස්තරලයි එකතුවෙලා දැන් එකේ ඉන්න සියලුම ලෙඩ්ඩුන්ට හෝ තොරාගත් පිරිසකමට කැද සහ වාශ්ප ඇල්ලිම පටන් අරන් තියෙන්නෙ..මේක ජනගත කිරිමයි දැන් අවශ්‍ය..
සරලව මෙහෙමයි කොරෝනා කියන්නෙ මොකක්ද වයිරස් එකක්..හෙම්බිරිස්සාව කියන්නෙ මොකක්ද ඒත් වයිරස් එකක්..හෙම්බිරිස්සව උස්සන්න උනාමත් නියුමෝනියාව හැදිල මැරෙනව හමෝම දන්න දේ ඒක..
හෙම්බිරිස්සාව තියෙද්දි උනුසුම් දියර බිවම වාශ්ප අල්ලුවම මොකද වෙන්නෙ??? හෙම්බිරිස්සාව හොද වෙනව /වයිරස් එක මරෙනව /නැති වෙනව /අතුරුදහන් වෙන්ව /එක්කො වෙන දෙයක් වෙලා හරි හොද වෙනව..නියුමෝනියාවට යන්නෙ නැ..
කොරෝනා කියන්නෙත් වයිරස් එකක් ,ඉක්මනින් පතිරෙන.. හෙම්බිරිසාව වගේම බහුතරයකට පැනඩෝල් පෙත්තක් ගහපුවම කොරෝන හොද වෙනව නැ කියන්ඩද කවුරු හරි..?????
එහෙනම් මොකක්ද ,බිල්ලො මවාගෙන දගලනව වෙනුවට, අපි දන්න ප්රතිකර්මය කරාම හෙන ගැහෙයිද????
අපිට වඩා දන්න IDH එකේ දොස්තරලයි ආයුර්වේදයේ දොස්තරලයි එකතුවෙලා , දැන් IDH එකේ ඉන්න සියලුම ලෙඩ්ඩුන්ට/ තොරාගත් පිරිසකමට කැද සහ වාශ්ප ඇල්ලිම පටන් අරන් තියෙන්නෙ..මේක ජනගත කිරිමයි දැන් අවශ්‍ය..

ඔයා මිනිස්සුන්ව calm තියාගන්නනම් හදන්නේ, ඒක වටිනවා .
ඒක වෙන්න ඕන දෙයක් .
එත් ඔයා කියන සමහර දේවල් වැරදි .
මම කලිනුත් කිව්වනේ සෙම් අමාරු වලට බටහිර වයිද්යාවරුත් හුමාලය අල්ලන්න කියල
නියම කරනවා . සුද්දොත් හුමාලය අල්ලනවා . ලංකාවේ උන් විතරක් කරන දෙයක් නෙවෙයි ඕක .
එත් ඕකෙන් virus මැරෙනවා කියන එක වැරදි කතාවක් .

ubata athal neda?
IDH staff eken kiwwe
kawda ahanna epa