Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    source.gif

    meka tamai wennne harak minissu ekka un oya wade karnna amarui desapluwo minusui okkoma ekai kiyana de ahanne :(
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Parliament-SL-2_850x460_acf_cropped-6.jpg

    විශේෂ පක්ෂ නායක හමුවක් අද

    පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

    එම රැුස්වීමෙන් අනතුරුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්තී‍්‍රවරුන්ගේ රැස්වීමක් ද අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත බවයි
    .

    හොරා වගේ ආයෙත් පාර්ලිමේන්තුව ගෙනෙයි ද ? මුදල් සම්ම්මත කරගන්න වගේ?
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,721
    4,069
    113
    හෙම්බිරිසාව හැදුනහමත් හුමාලය අල්ලන්න
    උණුවතුර පානය කරන්න කියල උපදෙස් දෙනවා .
    එකෙන් තාවකාලික සහනයක් ලැබෙනවා .
    එත් උණු වතුර වලට virus එක මරන්න බැහැ .
    virus එක විනාශ වෙන්න ඇගෙන්ම ප්‍රතිදේහ නිපදවෙන්න ඕන .
    රස්නේ වතුර බොද්දි, හුමාලය අල්ලද්දී අපේ ශරීරය ඉක්මනට වතුරේ රස්නෙයි
    අපේ ඇගේ රස්නෙයි එකසමාන කරගන්නවා . එතකොට ඔය වතුර අපේ ඇගේ
    රස්නෙට වැඩිදුර යන්නෙත් නැහැ .
    හුමලේ අල්ලද්දී සේම එහෙම බුරුල් වෙන්න ගොඩක් උදව් වෙනවා .
    ඒක කොරෝන හැදුන කෙනෙක්ට ලොකු සහනයක්, එත් එකෙන් කොරෝන හොද වෙන්නේ නැහැ .
    mild to medium symptoms තියෙන අය කොහොමත් හොද වෙනවා .http://www.elakiri.com/forum/images/smilies/sq/no6xn.gif
    severe symptoms තියෙන කොටසනේ මැරෙන්නේ . එයාලට
    ventilators වලින් support එක දෙන්න ඕන . ventilators එක ගහපු අයගෙනුත් බාගයයි survive වෙන්නේ .
    උන්ට ඕව කරන්න බැහැනේ .
    චීනේ recover උනේ මිනිස්සුන්ගේ discipline එක නිසා .

    :yes::yes::yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    ඩොලරයේ විකුණුම් මිල රු. 200 ඉක්මවා යයි

    ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) දිනයේ දී රුපියල් 200 සීමාව ඉක්මවා යනු ලැබීය.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.95 ක් හා විකුණුම් මිල රු. 200.46 ක් ලෙසින් වාර්තා විය.

    මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) රු. 198.42 ක් ලෙසින් සටහන් විය.

    Ada derana
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    කොරෝනා ආසාධනය වූ 80% කට වෛරසය වැලදී ඇත්තේ කෙසේදැයි හෙළිවේ

    නව කොරෝනා වෛරසය ආසාධනය වූ බොහෝ පුද්ගලයින්ට එම වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්තේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාධිතයින් ගෙන් බව අනාවරණය වී තිබෙනවා.

    චීනයේ ෂැංහයි හි පිහිටි Jiao Tong සරසවියේ වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකදී මේ බව හෙළිවී තිබෙනවා.

    යම් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීමට කොපමණ කාලයක් ගත වන්නේද යන්න සොයා බැලීමට මෙම පර්යේෂකයින් කටයුතු කර ඇත.

    ගණිතමය ආකෘතියක් ඇසුරෙන් සිදුකරන ලද පර්යේෂණයකින් ඔවුන් සොයා ගෙන ඇත්තේ පුද්ගලයින් ගෙන් සීයයට 79.7කට වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්තේ එම වෛරසයේ ලක්ෂණ නොපෙන්වන අයෙකු ගෙන් බවයි.

    මිට පෙර සිදුකරන ලද පර්යේෂණවලට වඩා මෙහිදී අනාවරණයවී ඇත්තේ යම් පුද්ගලයෙකුට වෛරසය ආසාධනය වී දින 3-4ත් අතර කාල සීමාවක් තුලදී මුලික රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

    ස්වයං නිරෝධායනය වීම ප්‍රමාණවත් නොවන බවත් එම කාලසීමාවේදී අදාළ පුද්ගලයාව දැඩි ලෙස පරික්ෂා කිරිම සහ ඊට අදාළ පරීක්ෂණ සිදුකළ යුතු බවයි
    පර්යේෂකයින් අවධාරණය කරන්නේ.

    බොහෝ අවස්ථාවලදී පළමු රෝගීයාට පෙර දෙවන රෝගියාගේ වෛරසයේ රෝග ලක්ෂණ පළමුව පෙන්නුම් කරන බව ඔවුන් අනාවරණය කර ගෙන ඇත.

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරය තුලදී එය මැඩ පැවැත්වීම සඳහා නගරය වසා දැමීම සහ එම සිමාවෙන් පසුව වාර්තා වූ රෝගීන් සම්බන්ධයෙන් මෙහිදී එම පර්යේෂකයින් ගේ අවධානය යොමු විය.

    වෛරසය වැලදී සිටින අයෙකුගෙන් නිරෝගීව සිටින බහුතරයක් දෙනාට වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි අවධානමක් තිබෙනවා. ඒ වෛරසය වැලදී සිටින රෝගින්ට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 3-4 ත් අතර කාලයක් ගතවීම හේතුවෙන්.

    මෙම තත්ත්වය වලක්වා ගැනීමට නම් සමාජයේ සැරිසරන ආසාධිත පුද්ගලයින් සොයා ගැනීම ඉතා වැදගත් බවත් ඒ සඳහා සිදුකරන පරීක්ෂණ ඉහල දැමීමට සියලු රටවල් ක්‍රියා කල යුතු බවයි එම පර්යේෂකයින් අවධාරණය කර සිටින්නේ.

    Neth
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඕකේ කියන්නේ වයිරසය මුලින් උගුර අශ්රිතවලු තින්නේ පස්සේ තමා පෙනහළු වලට යන්නේ. හුමාලයට රස්නෙට ඕක විනාස වෙන්නත් පුළුවන් තාම ඔය ගැන දොස්තරලා කන්ෆර්ම් කරලා නෑ නේද

    මං හිතන්නේ ඕකට ප්‍රතිදේහ නිපදවෙන්නේ පෙනහළු වලට වෙනකං පැතිරුනාම හෝ උගුරේ දවස් ගානක් ගියාම. පෙනහළු වලට ඇතුල් වෙලා ප්‍රතිදේහ නිපදවෙලා වයිරසය මරන්න කලින් මිනිහ මැරෙනවා ඔන්න ඔතනයි අව්ල

    සමහර අයට ලොකුවට රෝග ලක්ෂණ පෙන්නේ නැත්තේ උගුර විතරක් ආසාදනය උනාම වෙන්න පුළුවන්

    මචං ඔය මිනිතතු 30න් 30ට උණුවතුර බොන්න
    එකෙන් virus එක මැරෙනවා කියල කතාවක් social media වල share උනා .
    ඒක ඇත්තක් නෙවෙයි.
    හෙම්බිරිසාව හැදිලා ඉද්දි උණුවතුර බිව්වහම් උගුරට සනීපයි නේද .
    එහෙම වෙන්නේ virus මැරෙන නිසා නෙවෙඉ .
    virus එකේ ක්‍රියාකාරිත්වය අඩුවෙනවා තාවකාලිකව උණුවතුරෙන් .
    cool වතුර බොද්දි අමාරු virus එක සීතලට කැමති .
    උන්ගේ ක්‍රියාකාරිත්වය සිතලේදී වැඩි වෙනවා .
    පැරසිටමෝල් වලින් ලෙඩේ හොද වෙන්නේ නැහැනේ
    වේදනාව අඩුවෙනවා විතරනේ . මේකෙනුත් එහෙම දෙයක් වෙන්නේ .

    නොදන්න දේවල් නොකිය ඉදපන් බන්..බලපන් චිනෙ අද ඔක්කොම ඇරල කොහොමද එහෙම උනේ උන් අමෘතය බිල හොද උනේ නැ..එකම ප්‍රථිකාරය හුමාලය සහ උනුසුම් දියර වර්ග..

    හුමාලයෙන් සහ උනුසුම් දියර වර්ග වලින් කොරෝනා මරෙන් නැ කියල කොහෙද හොයන් තියෙන්න්?? WHO
    එකෙන් කියල තියෙනවද එහෙම එකක් නැ ..

    :yes::yes:

    ඔයා මෙතන කුණුහරප කියල නැති නිසා මම මේක කියන්නම් .
    scientific method එකට අනුව මතය ඉදිරිපත් කරන කෙනයි ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕන .
    නැතුව අහගෙන ඉන්න කෙනා ඒක බොරු කියල ඔප්පු කරන්නේ නැහැ .
    දැන් මෙතැනදී මට ඔයාට WHO එකෙන් උණුවතුර බිව්වහම virus මැරෙන්නේ නැහැ කියල කියල තියෙනවා කියල
    sources පෙන්නන්න බැහැ .
    එහෙම කොහෙවත් WHO එකෙන් කියලත් නැහැ .
    තර්කේ ඉදිරිපත් කරන ඔයයි මට පෙන්නන්න ඕන WHO එකෙන් උණුවතුර බිව්වහම virus මැරෙනවා කියල දක්වල තියෙන තැනක් .

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    මචං ඔය මිනිතතු 30න් 30ට උණුවතුර බොන්න
    එකෙන් virus එක මැරෙනවා කියල කතාවක් social media වල share උනා .
    ඒක ඇත්තක් නෙවෙයි.
    හෙම්බිරිසාව හැදිලා ඉද්දි උණුවතුර බිව්වහම් උගුරට සනීපයි නේද .
    එහෙම වෙන්නේ virus මැරෙන නිසා නෙවෙඉ .
    virus එකේ ක්‍රියාකාරිත්වය අඩුවෙනවා තාවකාලිකව උණුවතුරෙන් .
    cool වතුර බොද්දි අමාරු virus එක සීතලට කැමති .
    උන්ගේ ක්‍රියාකාරිත්වය සිතලේදී වැඩි වෙනවා .
    පැරසිටමෝල් වලින් ලෙඩේ හොද වෙන්නේ නැහැනේ
    වේදනාව අඩුවෙනවා විතරනේ . මේකෙනුත් එහෙම දෙයක් වෙන්නේ .

    ඔයා මෙතන කුණුහරප කියල නැති නිසා මම මේක කියන්නම් .
    scientific method එකට අනුව මතය ඉදිරිපත් කරන කෙනයි ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕන .
    නැතුව අහගෙන ඉන්න කෙනා ඒක බොරු කියල ඔප්පු කරන්නේ නැහැ .
    දැන් මෙතැනදී මට ඔයාට WHO එකෙන් උණුවතුර බිව්වහම virus මැරෙන්නේ නැහැ කියල කියල තියෙනවා කියල
    sources පෙන්නන්න බැහැ .
    එහෙම කොහෙවත් WHO එකෙන් කියලත් නැහැ .
    තර්කේ ඉදිරිපත් කරන ඔයයි මට පෙන්නන්න ඕන WHO එකෙන් උණුවතුර බිව්වහම virus මැරෙනවා කියල දක්වල තියෙන තැනක් .

    I don't really like to butt in... But take this into note.:oo:

    Let's forget the mouth intake for a moment.

    When the virus is inhaled, lets say through a droplet, it straight away goes into the lungs. No amount of liquid is not going to wash it off. It stays at the body temperature of 37 deg and happily starts attacking and infecting the cells. Once it's inside the lung, drinking hot tea doesn't make any difference.
    In any case to kill the corona virus you need temperatures at least 60-65 deg C.
    To really kill it you possibly need 70deg C.

    Steam and hotwater might give a soothing effect or some relief, but to say that it kills the virus is only Fakebook stuff.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සරලව මෙහෙමයි කොරෝනා කියන්නෙ මොකක්ද වයිරස් එකක්..හෙම්බිරිස්සාව කියන්නෙ මොකක්ද ඒත් වයිරස් එකක්..හෙම්බිරිස්සව උස්සන්න උනාමත් නියුමෝනියාව හැදිල මැරෙනව හමෝම දන්න දේ ඒක..

    හෙම්බිරිස්සාව තියෙද්දි උනුසුම් දියර බිවම වාශ්ප අල්ලුවම මොකද වෙන්නෙ??? හෙම්බිරිස්සාව හොද වෙනව /වයිරස් එක මරෙනව /නැති වෙනව /අතුරුදහන් වෙන්ව /එක්කො වෙන දෙයක් වෙලා හරි හොද වෙනව..නියුමෝනියාවට යන්නෙ නැ..

    කොරෝනා කියන්නෙත් වයිරස් එකක් ,ඉක්මනින් පතිරෙන.. හෙම්බිරිසාව වගේම බහුතරයකට පැනඩෝල් පෙත්තක් ගහපුවම කොරෝන හොද වෙනව නැ කියන්ඩද කවුරු හරි..?????

    එහෙනම් මොකක්ද ,බිල්ලො මවාගෙන දගලනව වෙනුවට, අපි දන්න ප්‍රතිකර්මය කරාම හෙන ගැහෙයිද????

    අපිට වඩා දන්න IDH එකේ දොස්තරලයි ආයුර්වේදයේ දොස්තරලයි එකතුවෙලා , දැන් IDH එකේ ඉන්න සියලුම ලෙඩ්ඩුන්ට/ තොරාගත් පිරිසකමට කැද සහ වාශ්ප ඇල්ලිම පටන් අරන් තියෙන්නෙ..මේක ජනගත කිරිමයි දැන් අවශ්ය..:yes::yes:

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113

    හෙම්බිරිස්සාව තියෙද්දි උනුසුම් දියර බිවම වාශ්ප අල්ලුවම මොකද වෙන්නෙ??? හෙම්බිරිස්සාව හොද වෙනව /වයිරස් එක මරෙනව /නැති වෙනව /අතුරුදහන් වෙන්ව /එක්කො වෙන දෙයක් වෙලා හරි හොද වෙනව..නියුමෝනියාවට යන්නෙ නැ..

    :no::no::no:

    https://www.healthline.com/health/steam-inhalation#benefits
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    I don't really like to butt in... But take this into note.:oo:

    Let's forget the mouth intake for a moment.

    When the virus is inhaled, lets say through a droplet, it straight away goes into the lungs. No amount of liquid is not going to wash it off. It stays at the body temperature of 37 deg and happily starts attacking and infecting the cells. Once it's inside the lung, drinking hot tea doesn't make any difference.
    In any case to kill the corona virus you need temperatures at least 60-65 deg C.
    To really kill it you possibly need 70deg C.

    Steam and hotwater might give a soothing effect or some relief, but to say that it kills the virus is only Fakebook stuff.

    ඒකනෙ . උගුරේ virus හේදිලා බඩට ගිහින් බඩේ acid එකෙන් විනාශ වෙනවා කිව්වත්
    ඕක උගුරට විතරක් සීමා වෙන්නේ නැහැනේ .

    සරලව මෙහෙමයි කොරෝනා කියන්නෙ මොකක්ද වයිරස් එකක්..හෙම්බිරිස්සාව කියන්නෙ මොකක්ද ඒත් වයිරස් එකක්..හෙම්බිරිස්සව උස්සන්න උනාමත් නියුමෝනියාව හැදිල මැරෙනව හමෝම දන්න දේ ඒක..

    හෙම්බිරිස්සාව තියෙද්දි උනුසුම් දියර බිවම වාශ්ප අල්ලුවම මොකද වෙන්නෙ??? හෙම්බිරිස්සාව හොද වෙනව /වයිරස් එක මරෙනව /නැති වෙනව /අතුරුදහන් වෙන්ව /එක්කො වෙන දෙයක් වෙලා හරි හොද වෙනව..නියුමෝනියාවට යන්නෙ නැ..

    කොරෝනා කියන්නෙත් වයිරස් එකක් ,ඉක්මනින් පතිරෙන.. හෙම්බිරිසාව වගේම බහුතරයකට පැනඩෝල් පෙත්තක් ගහපුවම කොරෝන හොද වෙනව නැ කියන්ඩද කවුරු හරි..?????

    එහෙනම් මොකක්ද ,බිල්ලො මවාගෙන දගලනව වෙනුවට, අපි දන්න ප්‍රතිකර්මය කරාම හෙන ගැහෙයිද???? අපිට වඩා දන්න IDH එකේ දොස්තරලයි ආයුර්වේදයේ දොස්තරලයි එකතුවෙලා දැන් එකේ ඉන්න සියලුම ලෙඩ්ඩුන්ට හෝ තොරාගත් පිරිසකමට කැද සහ වාශ්ප ඇල්ලිම පටන් අරන් තියෙන්නෙ..මේක ජනගත කිරිමයි දැන් අවශ්ය..:yes::yes:

    ඔයා මිනිස්සුන්ව calm තියාගන්නනම් හදන්නේ, ඒක වටිනවා .
    ඒක වෙන්න ඕන දෙයක් .
    එත් ඔයා කියන සමහර දේවල් වැරදි .
    මම කලිනුත් කිව්වනේ සෙම් අමාරු වලට බටහිර වයිද්‍යාවරුත් හුමාලය අල්ලන්න කියල
    නියම කරනවා . සුද්දොත් හුමාලය අල්ලනවා . ලංකාවේ උන් විතරක් කරන දෙයක් නෙවෙයි ඕක .
    එත් ඕකෙන් virus මැරෙනවා කියන එක වැරදි කතාවක් .
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,168
    18,778
    113
    අදාල නෑනේ
    සරලව මෙහෙමයි කොරෝනා කියන්නෙ මොකක්ද වයිරස් එකක්..හෙම්බිරිස්සාව කියන්නෙ මොකක්ද ඒත් වයිරස් එකක්..හෙම්බිරිස්සව උස්සන්න උනාමත් නියුමෝනියාව හැදිල මැරෙනව හමෝම දන්න දේ ඒක..

    හෙම්බිරිස්සාව තියෙද්දි උනුසුම් දියර බිවම වාශ්ප අල්ලුවම මොකද වෙන්නෙ??? හෙම්බිරිස්සාව හොද වෙනව /වයිරස් එක මරෙනව /නැති වෙනව /අතුරුදහන් වෙන්ව /එක්කො වෙන දෙයක් වෙලා හරි හොද වෙනව..නියුමෝනියාවට යන්නෙ නැ..

    කොරෝනා කියන්නෙත් වයිරස් එකක් ,ඉක්මනින් පතිරෙන.. හෙම්බිරිසාව වගේම බහුතරයකට පැනඩෝල් පෙත්තක් ගහපුවම කොරෝන හොද වෙනව නැ කියන්ඩද කවුරු හරි..?????

    එහෙනම් මොකක්ද ,බිල්ලො මවාගෙන දගලනව වෙනුවට, අපි දන්න ප්‍රතිකර්මය කරාම හෙන ගැහෙයිද????

    අපිට වඩා දන්න IDH එකේ දොස්තරලයි ආයුර්වේදයේ දොස්තරලයි එකතුවෙලා , දැන් IDH එකේ ඉන්න සියලුම ලෙඩ්ඩුන්ට/ තොරාගත් පිරිසකමට කැද සහ වාශ්ප ඇල්ලිම පටන් අරන් තියෙන්නෙ..මේක ජනගත කිරිමයි දැන් අවශ්ය..:yes::yes:

    Dr Erozan :nerd:

    dr-altaf.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා මිනිස්සුන්ව calm තියාගන්නනම් හදන්නේ, ඒක වටිනවා .
    ඒක වෙන්න ඕන දෙයක් .
    එත් ඔයා කියන සමහර දේවල් වැරදි .
    මම කලිනුත් කිව්වනේ සෙම් අමාරු වලට බටහිර වයිද්‍යාවරුත් හුමාලය අල්ලන්න කියල
    නියම කරනවා . සුද්දොත් හුමාලය අල්ලනවා . ලංකාවේ උන් විතරක් කරන දෙයක් නෙවෙයි ඕක .
    එත් ඕකෙන් virus මැරෙනවා කියන එක වැරදි කතාවක් .

    මම නම් දන්නෙ නැ අපේ ක්‍රමයට සුද්දො හුමාලය අල්ලනවද කියලනම් , මොක උනත් ලෙඩේ හොද වෙනව නම් එච්චරනෙ මොකක්ද අවුල..??? වයිරස් එක මැරෙනව තමයි ප්‍රතිශක්තිය ඔනෙ පිලි ගන්නව ඒත් වයිරස් එකේ ආසාධනය අඩු නම් ප්‍රතිශ්ක්තියට වර්ධනය වෙන්ඩ ලේසියි..උගුරෙ තියන දේ පෙනහැල්ලට බහින එක වලක්ක ගත්තම කොරෝනා හොද වෙනව එච්චරයි, සරලයි..
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force

    මේ case එක කොහෙද දන්නේ නැ. අපේ පැත්තේ කෙනෙක් හෙම්බිරිස්සාව උන කියලා hospital ගියාම corona සැකයි කියලා එ වාට්ටුවට දාලා සාමාන්‍ය උන තිබිලා තියෙන්නේ. දැන් කොහොම හරි උන් ව corona වාට්ටුවට දාපු නිසා කියලා ගෙදර ඉඳන් ස්වයං නිරෝධය වෙන්න කියලා :rofl:
     
    Status
    Not open for further replies.