Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තරහ වෙන්න එපා Germs කියන්නේ bacteria & virus දෙකටම. හෙම්බිරිස්සාව හැදෙන්නේ virus එකකින් bacteria එකකින් නෙමේ. හෙම්බිරිස්සාවට ප්‍රතිජීවක අරගෙන හරියන්නේ නැහැ. Viral infection වලට බෙහෙත් කියල දෙයක් නැහැ vaccine කියල දෙයක් තමා තියෙන්නේ. එකියන්නේ virus එක අඩපන කරලා අපිට එන්නත් කරනවා. එතකොට ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධත්යෙන් ප්‍රතිදේහ හදනවා පස්සේ කලෙක virus එක ඇඟට අවොත් fight කරන්න
    hembriawa virus eka hamawelema wenas wenawa eka nisa natte. corona virus ekath ehema unoth iting sorryma tama :( dengu, aids wage unoth itng minssu tika tika nati wela yay kalen kaleta. hope this wont be like that.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    හෙම්බිරිසාවට vaccines නැහැ .
    පිටරටවල් වල flu shots කියල vaccine එකක් දෙන්නේ Influenza වලට .

    Common cold AKA හෙම්බිරිස්සාවට vaccine ඕනේ නැහැ මොකද damage එක අඩු හින්ද. Flu shot එක දෙනවා Influenza AKA "the flu" මොකද මේක ටිකක් dangerous specially වයසක කට්ටියට සහ දරුවන්ට. තව ප්‍රතිශක්තිකරණය අඩු අයටත් case, ඒක හින්ද ඒ අයට මෙහෙ රජයෙන් නොමිලේ දෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට විමලෙම ඔක කියන්නහ් ඔනි ඉතින් .. උනුවතුර බිව්වා කියලා හුමාලෙ ඇල්ලුවා කියලා කොරොන වලින් බෙරෙන්නවත් හොදවෙන්නෙහ් වත් නැහ් කියලා ..

    එහෙනම් මොකක් කරලද හොද කරන්නෙ කියපන් බලන්ඩ, අච්චර බටහිර බෙහෙත් තියෙන ඇමරිකාවෙ දවසට 1800ක් මැරෙනව කෝ බෙහෙතක් උන්ට කරකියා ගන්ඩ දෙයක් නැතුව ඉන්නෙ..අපහාස කරනව නෙමේ ඒත් ඒක තමයි ඇත්ත දෙන්ඩ බෙහෙතක් නැ බටහිර පෙති අතර..


    ඒත් අපිට එහෙම නෙමේ අවුරුදු 2500ක් සහ ඉට එහාගිය පාරම්පරික වෙදකමක් තියෙනව, ඒke බලය පෙන්නල අපේ උන්ව හොද කර ගත්තම හෙන ගැහෙන් නැ බන්..
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    hembriawa virus eka hamawelema wenas wenawa eka nisa natte. corona virus ekath ehema unoth iting sorryma tama :( dengu, aids wage unoth itng minssu tika tika nati wela yay kalen kaleta. hope this wont be like that.

    Flu එකත් වෙනස් වෙනවා මචන් ඒකයි vaccine එක පොඩ්ඩ වෙනස් කරන්නේ හැම අවුරුද්දෙම මෙහෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ඇත්ත, අනික ඊලග දේ ආයුර්වේද වෙදකම කියන්නෙ බොහොම පුලුල් පරාසයක් තියෙන දෙයක්, බටහිර ක්‍රමයෙ තියෙන්නෙ ගොඩක් වෙලාවට තියෙන්නෙ ඇවිත් තියෙන ලෙඩේට බෙහෙත් දෙන එක. ඒත් ආයුර්වේදයේ ගොඩක් වෙලාවට කරන්නෙ රෝග මූලයට වෙදකම් කරන්නෙ. සාමාන්‍ය උනක් හැදුනම බටරහිර අය පැරසිටමෝ,ඇන්ටිබයොටික් දෙනවා.එකෙන් හෙන ගැහුවා වගේ අඩු වෙනව. හැබැයි ආයුර්වේදයෙ බෙහෙත් වලින් එක බෙහෙත් වේලෙන් හොද වෙන්නෙ නෑ දව්ස් දෙකක් තුනක් හෝ සතියක් බෙහෙත් බොන්න ඕනෙ හොද වෙන්න.හැබැයි ආපහු කාලෙකට ලෙඩ වෙන්නෙ නෑ ඔකයි වෙනස

    :yes::yes:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Breaking News !!!

    කොළඹ, ගම්පහ, කළුතර පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය. දිස්ත්‍රික්ක 19 සඳහා හෙට (9) උදේ 6ට අදිරිනිතිය ඉවත් කොට යලි සවස 4 සිට අදිරිනිතිය. යලි 14 වැනිදා උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කර, එදිනම සවස 4ට යලි පනවයි. - PMD
    :nerd:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,774
    16,872
    113
    Kottawa
    Breaking News !!!

    කොළඹ, ගම්පහ, කළුතර පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය. දිස්ත්‍රික්ක 19 සඳහා හෙට (9) උදේ 6ට අදිරිනිතිය ඉවත් කොට යලි සවස 4 සිට අදිරිනිතිය. යලි 14 වැනිදා උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කර, එදිනම සවස 4ට යලි පනවයි. - PMD
    :nerd:

    meka breaking news da ooi :oo: hamadama apita digatama :dull::(
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    අවිගන් එකෙන් කරන්නෙ මච0 නිර්මොනියා තත්වෙට පත්වෙන්න නොදි කොන්ට්‍රොල් කරන්න හදනහ් එක
    නිර්මොනියා තැනට ආවොත් කොහොමත් රිස්කි බෙරගන්න තියෙනහ් හැකියාව අඩු වෙනවා

    Avigan is a wide spectrum RNA polymerase inhibitor. Avigan works in a unique way. It blocks an enzyme needed for the virus replication WITHIN the cell itself. So when the virus infects a cell it cannot effectively replicate itself thus limiting the infection.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    පරම්පරාව වෛය්ද්‍ය උනාට මන් ඩොකෙක් නෙමේ මචෝ අම්මගෙන් අහලා මට තේරුන ව්දියට මෙතන කෙටුවෙ මචන්

    Thanks machan.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන්න. - PMD
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය : අලුත් අවුරුදු චාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන්න - රජයෙන් උපදෙස්


    කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

    සෙසු සියළු දිස්ත්‍රික්ක හෙට (09) බ්‍රහස්පතින්දා උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවලට එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙනි. එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයනට පමණක් සීමා කරන ලෙස ද අවධාරණය කෙරේ.

    අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

    අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේදය අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

    කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

    කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ. කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

    Neth
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    ඔව් ඔයා හරි, කොත්තමල්ලි නැත්නම් coriander ගැන පිටු ගනන් කතා කරන්න පුලුවන්.. මෙහිදී අපිට වැදගත් වෙන්නේ එකේ තියෙන immune boosting effect. එක... මේකේ තියනවා ප්‍රතිශක්තිය වර්දනය කරන ප්‍රතිඔක්සිකාරක.. (tocopherols, terpinene වගේ) ඒ විතරක් නෙවේ මේවාට anti cancer effect එකකුත් තියනවා

    කෙටියෙන්ම කිව්වොත් මේවායෙන් කරන්නේ මුක්ත කණ්ඩ මගින් වන සෛල විනාශය වලකන එකයි..
    මේවා ලෝකේ ඕනෙම තැනක පිලිගන්න දේවල්.. එකයි ගොඩක් රටවල කොත්තමල්ලි ගහේ හැම කොටසක්ම භාවිතයට ගන්නේ..

    Weniwalgata walin mokada wenne? Ekath ledeta kalin bonna one ekakda?
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    එහෙනම් මොකක් කරලද හොද කරන්නෙ කියපන් බලන්ඩ, අච්චර බටහිර බෙහෙත් තියෙන ඇමරිකාවෙ දවසට 1800ක් මැරෙනව කෝ බෙහෙතක් උන්ට කරකියා ගන්ඩ දෙයක් නැතුව ඉන්නෙ..අපහාස කරනව නෙමේ ඒත් ඒක තමයි ඇත්ත දෙන්ඩ බෙහෙතක් නැ බටහිර පෙති අතර..


    ඒත් අපිට එහෙම නෙමේ අවුරුදු 2500ක් සහ ඉට එහාගිය පාරම්පරික වෙදකමක් තියෙනව, ඒke බලය පෙන්නල අපේ උන්ව හොද කර ගත්තම හෙන ගැහෙන් නැ බන්..


    ඔයා ඔය ගණන් දිහා වැරදි විදියට බලන්නේ .
    America වල total cases = 400,549 deths = 12857
    එතකොට 3.09% මැරිලා .
    ලංකාවේ ටෝටල් cases = 186 deaths = 6
    ලංකාවේ 3.22% මැරිලා .
    ලංකාවේ තාම දරාගන්න බැරි ලෙඩ්ඩු ප්‍රමනෙකට ඇවිල්ලත් නැහැ .
    එත් ලංකාවේ වැඩි ප්‍රතිශතයක් මැරිලා .
    එතකොට හුමාලය අල්ලපු අපි වැඩි ප්‍රතිශතයක් මරුනේ ඇයි .
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන්න. - PMD
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...


    ඔයා ඔය ගණන් දිහා වැරදි විදියට බලන්නේ .
    America වල total cases = 400,549 deths = 12857
    එතකොට 3.09% මැරිලා .
    ලංකාවේ ටෝටල් cases = 186 deaths = 6
    ලංකාවේ 3.22% මැරිලා .
    ලංකාවේ තාම දරාගන්න බැරි ලෙඩ්ඩු ප්‍රමනෙකට ඇවිල්ලත් නැහැ .
    එත් ලංකාවේ වැඩි ප්‍රතිශතයක් මැරිලා .
    එතකොට දුන් අල්ලපු අපි වැඩි ප්‍රතිශතයක් මරුනේ ඇයි .

    mehema wenne lankawe aya viral disease at dekeem neti nisa :P
     
    Status
    Not open for further replies.