පුළුවන් නම් කියපන් බලන්න....මම චන්දෙ දාන්නේ කාටද කියල..?![]()
මිරිස් කුඩ්ඩට හරි රුපියල් 100ට හරි.

පුළුවන් නම් කියපන් බලන්න....මම චන්දෙ දාන්නේ කාටද කියල..?![]()

ගම්පහ දිස්ත‍්‍රික්කය වසා දැමේ..
අත්‍යවශ්‍ය හේතුන් හැර ඉදිරි සති 02ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළු වීම හා පිටවීම සම්පූර්ණයෙන්ම අත් හිටුවීමට තීරණය කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රැස්වූ ගම්පහ දිස්ත්‍රික්යේ කෝවිඩ් 19 රෝග නිවාරණය සදහා අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කමිටුවේදී මෙම තීරණයට එළඹිණි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති මෙම කමිටුවේදී අනාවරණය වුනේ ගම්පහ දිස්ත්‍රික්කයට වෙනත් ප්‍රදේශ වලින් පැමිණි 15000ක පමණ පිරිසක් තවමත් ගම්පහ දිස්ත්‍රික්කයේ බෝඩිං ආශ්‍රිතව සිටින බවයි. නිදහස් වෙළද කළාප වලට බාහිරව වෙනත් කර්මාන්ත ශාලා , වැඩ බිම් හා මිනිස් බල සැපයුම් ආයතන වල සේවක සේවිකාවන් මෙලෙස දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව සිටින බව මෙහිදී හෙලි විය. කටුනායක හා සීදූව බල ප්‍රදේශ වල පමණක් 5000 කට අධික පිරිසක් සිටින බව පොලිසිය මෙහිදී අනාවරණය කළේය. සෞඛ්‍ය අංශ අවධාරණය කලේ ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 රෝගය පාලනය කිරීමටනම් අත්‍යවශ්‍ය හේතුන් හැර ගම්පහ දිස්ත්‍රික්කයෙන් පුදගලයන් වෙනත් දිස්ත්‍රික්ක වලට යැවිම හා වෙනත් දිස්ත්‍රික්කවලින් ගම්පහට පැමිණිම සම්පූර්ණයෙන්ම නතර කල යුතු බවයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ මේ පිරිසට සිය ගම්බිම් බලා යාමට අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් ඔවුන්ට සහන සැලසීම සදහා වැඩ පිළිවෙලක් සකස් විය යුතු බවයි. ඒ අනුව සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවල එකගතාවය ලැබුණ වහාම ඔවුන් ගම්බිම් වලට පිටත් කර හැරීමටත් එතෙක් ඔවුන් වෙනුවෙන් සහන සැලසීමේ කඩිනම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණ.
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ වැඩ පිළිවෙල සදහා ලබා දී ඇති ඇදිරි නීති බල පත්‍ර අවභාවිතා කිරීමේ සිද්ධින් පිළිබදව ද කමිටුවේ විශේෂ අවධානය යොමු විය. පොලිසිය මෙහිදී පෙන්වා දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා ඇදිරි නීති බලපත් 7191ක් ලබා දී ඇති බවයි. ඇදිරි නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 2718 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් වාහන 349ක් හා යතුරු පැදි 410ක් පොලිස් භාරයට ගත් බවත් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී අනාවරණය කලේය. මෙම ඇදිරි නීති බල පත්‍ර නැවත විමර්ෂණය කිරීමේ අවශ්‍යතාව නියෝජ්‍ය පොලිස්පති වරයා මෙහිදි පෙන්වා දුන්නේය.
ඒ අනුව දිස්ත්‍රික් කමිටුව තීරණය කලේ දැනට අත්‍යවශ්‍ය සේවා සදහා ලබා දී ඇති ඇදිරි නීති බලපත්‍ර යලි විමර්ෂණයකට ලක් කිරීමටයි. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා පත් කර ඇති ප්‍රාදේශිය කමිටුව මගින් මෙම ඇදිරි නීති බලපත්‍ර විමර්ෂණය කිරීමටත් අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන බවට හා එම ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කරන බවට තහවුරු වන අයගේ බලපත්‍ර අහෝසි කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි.

ලංකාව ගැන නෙමේ ලෝකය ගැනම කිව්වෙප්රජාතන්ත්රවාදය විතරක් නෙමේ මුලු ලිබරල් වාදයම බලෙන් ලෝකෙ පුරා පතුරුවන එක කරන්නෙ. චීනෙ මේකෙ තනිකරම අනික් පැත්ත. ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන රටවල් තියෙනව වැඩ නොකරන රටවල් තියෙනව.
බටහිර ලිබරල් වාදයෙන් අන්ද වෙලා ඉන්නෙ. ආගම් වාදයෙන් අන්ධ වුන මනුස්සයෙක් තමන්ගෙ ආගම විශ්වාස නොකරන අයට ඇතිවෙන සේරම ප්‍රශ්න වලට මුල තමන්ගෙ ආගම විශ්වාස නොකිරීම කියල දකිනව වගේ බටහිර දකින්නෙ ප්‍රජාතන්ත්‍රවාදය එහෙම නැති රටවල් වල සේරම ප්‍රශ්න වලට මුල ප්‍රජාතන්ත්‍රවාදය නැති කම කියල
ඒක එයාලගෙ සංස්කෘතියෙන්ම එන දෙයක්. ඉස්සර දෙවියන්ගෙන් අන්ද වුනා. දැන් ලිබරල් වාදයෙන් අන්ද වෙලා
චිනය මේකෙ තනිකර අනික් පැත්ත. තමන්ගෙ ideology වෙන රටවල් වලට පටවන්නෑ ideology වලිං මිදිල යථාර්තවාදීව ලෝකය දකින්න පුලුවන්
ඒකයි බටහිර චීනෙ නගර වහද්දි ඒක චීනෙ ඒකාධිපති පාලනය නිසයි ප්‍රජාතන්ත්‍රවාදය නැති නිසයි තමා ඔහෙම නගර වහගෙන මිනිස්සුන්ගෙ මානව හිමිකම් නැති කරගෙන වෛරස පාලනය කරන්න වුනේ කියල හිතන්නෙ. ඒ නිසාමයි චීනෙ මරණ අඩුවෙද්දි ඒක පිළිගන්න බැරි. කොහොමද ලෝකෙ එකම හරි ආගම වුන අපේ ආගම (liberalism) අදහන්නෙ නැති මිථ්‍යාදෘශ්ඨිකයො ටිකක් අපිට වඩා සාර්ථක වෙන්නෙ? ඒක වෙන්න බැරි දෙයක්.ඒ මිථ්‍යා දෘශ්ඨිකයන්ට වුන දේ අපිට කවදාවත් වෙන්නෙ නෑ. ලෝකෙ එකම සත්‍යය හොඳම ආගම අපේ ගාව. ඒ නිසා අපි චීනෙට විහිලු කරමු.
ඕකට තව ඇඩ් වෙන්න නම් ලිස්ට් එකක් තියෙනව. මොනව උනත් සිවුරට මොකවත් කියන්න හිතදෙන්නෙ නෑ.TFS
ඔහොම ගෑම්මක් තිබ්බා යුද් ධේ දවස් වල. ඊට පස්සේ මහින්ද ලොක්කා ඒක චොර කලා . හිටන් සහ පොන්සියෝ ආණ්ඩුව එහෙම හෑගීමක් නෑත්තටම නෑති කරලා දෑම්මා සින්හලයන්ගේ... උපන් රටටත් දෙමාපියන්ටත් ඈල්මක් ආදරයක් නෑති මිනිස්සු ඉන්න රටක් කොහේ ගොඩ ගන්නද
මම democracy, philosophy වගේ දේවල් ගැනනම් මුකුත්ම දන්නේ නැහැ .
එත් අපි හැමෝටම පිළිගන්න පුළුවන් දෙයක් නේද එකාදිපතිත්වය හොද නැහැ කියල .
මම දැකල තියෙනවා චීනේ මිනිස්සුන්ව බොහොම නරක විදියට පාලනය කරනවා කියල .
අර black mirror එකේ episode එකක තිබුන වගේ social credit system එකක් දැනටමත් චීනේ සමහර පැති වල තියෙනවා .
රජයට විරුද්දව කව්රුහරි වැරදි දෙයක් පල කරොත් ඒමිනිස්සුන්ට bank loan එකක්වත් ගන්න බැහැ .
මම චීනේ මැරිච්ච ගාන හැන්ගුවද නැද්ද කියල දන්නේ නැහැ .
එත් චීනේ මිනිස්සුට කතා කිරීමේ නිදහස, තෝරාගැනීමේ නිදහස තමන් කැමති විදියට ජිවත් වීමේ නිදහස
නැහැ කියලනම් දන්නවා .
මනුස්සයෙක් වෙලා තමන් කැමති මතයක් දරන website එකකටවත් යන්න බැහැ කියන්නේ
උගේ නිකන් life එකෙනුත් තේරුමක් නැහැ වගේ නේද.
democracy වලින් අඩුම තරමේ false hope එකක්හරි දෙනවා
දේශය පාලනයට අපිත් සම්බන්ද උනා කියල .
Api okkoma safe. man kiwwe eeye hambuna 1 dial eka thamai last corona buwa.
dan country ekama free

හෙළයෙක්;25300255 said:
ගොඩ දෙනෙක් කියනව හමුදාපාලනයක් හරි එකාධිපති කෙනෙක් විතරක් දෙන්න පාර්ලිමේන්තුවක් එපා කියල. ඒ කියන කාටවත් අදහසක් නෑ පාර්ලිමේන්තුවක් කියන එක ගන්න මිනිස්සු කොච්චර හිරේ ඉදියද ඉන්නවද මැරුනද මැරෙනවද කියල.
අපේ ලේවල තියෙන්නෙ රජකෙනෙක් යටතෙ පාලනය වෙන්න තියෙන හුරුවක් තමා ඒත් ඒ රජතුමයි දැන් ඉන්න අයයි වෙන රටවල රජ්වරුයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒතකොට කිව්වෙ
"නොබෝසත්හු නොරජවම්හ කියල"
දැන් ඉතින් බලය ගන්නකන් හැම කෙනාම බෝධිසත්වයන්ට රගපාන එක කරන්නෙ.
V For Vendetta
GOT
Man In High castle වගේ නිර්මාණ ටිකක් හරියට බැලුව නන් තේරෙනව ඔය කියන පාර්ලිමේන්තුවක් නැති රටකට විදින්න තියෙන දුක.
මිනිස්සු එපා කියන්නෙ පාර්ලිමේන්තු ක්‍රමය නෙවෙයි ලංකාවෙ පාර්ලිමේතුවයි එපා කියන්නෙ.. ලංකාවෙ පාර්ලිමේන්තුවෙ හොදයි කියන්න පුලුවන් එකෙක් නැහැනෙ බන්.. කුඩ්ඩො , මිනීමරුවො
, බඩු කාරයො , කොමිස් කාරයො , හොරු මුන් ටිකනෙ ඉන්නෙ බන්..

මම democracy, philosophy වගේ දේවල් ගැනනම් මුකුත්ම දන්නේ නැහැ .
එත් අපි හැමෝටම පිළිගන්න පුළුවන් දෙයක් නේද එකාදිපතිත්වය හොද නැහැ කියල .
මම දැකල තියෙනවා චීනේ මිනිස්සුන්ව බොහොම නරක විදියට පාලනය කරනවා කියල .
අර black mirror එකේ episode එකක තිබුන වගේ social credit system එකක් දැනටමත් චීනේ සමහර පැති වල තියෙනවා .
රජයට විරුද්දව කව්රුහරි වැරදි දෙයක් පල කරොත් ඒමිනිස්සුන්ට bank loan එකක්වත් ගන්න බැහැ .
මම චීනේ මැරිච්ච ගාන හැන්ගුවද නැද්ද කියල දන්නේ නැහැ .
එත් චීනේ මිනිස්සුට කතා කිරීමේ නිදහස, තෝරාගැනීමේ නිදහස තමන් කැමති විදියට ජිවත් වීමේ නිදහස
නැහැ කියලනම් දන්නවා .
මනුස්සයෙක් වෙලා තමන් කැමති මතයක් දරන website එකකටවත් යන්න බැහැ කියන්නේ
උගේ නිකන් life එකෙනුත් තේරුමක් නැහැ වගේ නේද.
democracy වලින් අඩුම තරමේ false hope එකක්හරි දෙනවා
දේශය පාලනයට අපිත් සම්බන්ද උනා කියල .
එහෙම ලෝකෙ කිසිම දෙයක් එක්කො හරි එක්කො වැරදි කියල ලේබල්කරන්න බැහැ. හැම ක්‍රමයකම හොඳත් තියෙනව නරකත් තියෙනව. ලිබරල් වාදයටත් වඩා බටහිර තියෙන නරක තමා ලිබරල් වාදය දැඩිව ඇදහීම, ඒ නොඅදහන මිථ්‍යා දෘශ්ඨිකයන් ප්‍රාථමික ගෝත්‍රිකයන් විදිහට සැලකීම, ඒ ගෝත්‍රිකයන්ට ලිබරල් වාදින් කරන එක එයාලගෙ වගකීමක් විදිහට සැලකීමමිනිස්සු එපා කියන්නෙ පාර්ලිමේන්තු ක්‍රමය නෙවෙයි ලංකාවෙ පාර්ලිමේතුවයි එපා කියන්නෙ.. ලංකාවෙ පාර්ලිමේන්තුවෙ හොදයි කියන්න පුලුවන් එකෙක් නැහැනෙ බන්.. කුඩ්ඩො , මිනීමරුවො
, බඩු කාරයො , කොමිස් කාරයො , හොරු මුන් ටිකනෙ ඉන්නෙ බන්..
හෙළයෙක්;25300227 said:මිරිස් කුඩ්ඩට හරි රුපියල් 100ට හරි.![]()

ඊයා යකෝ උඹට පිස්සුද බන්....කොරෝනා වලට බය නැති ප්‍රතිශක්තියක් තියන අසහාය මිනිසා හට චන්දය දෙනවද නැද්ද කියල හිත හිතා ඉන්නේ...![]()

හෙළයෙක්;25300301 said:පුතානෝද?![]()
උඹ නමින් උදා ගමක් හදන්න හිතෙනවා....මේ දැන්

දුන් අල්ලන්න යන්න ඕනි...අසාවෙන් චන්දෙ දාන්න බලාගෙන ඉන්නේ

හෙළයෙක්;25300255 said:
ගොඩ දෙනෙක් කියනව හමුදාපාලනයක් හරි එකාධිපති කෙනෙක් විතරක් දෙන්න පාර්ලිමේන්තුවක් එපා කියල. ඒ කියන කාටවත් අදහසක් නෑ පාර්ලිමේන්තුවක් කියන එක ගන්න මිනිස්සු කොච්චර හිරේ ඉදියද ඉන්නවද මැරුනද මැරෙනවද කියල.
අපේ ලේවල තියෙන්නෙ රජකෙනෙක් යටතෙ පාලනය වෙන්න තියෙන හුරුවක් තමා ඒත් ඒ රජතුමයි දැන් ඉන්න අයයි වෙන රටවල රජ්වරුයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒතකොට කිව්වෙ
"නොබෝසත්හු නොරජවම්හ කියල"
දැන් ඉතින් බලය ගන්නකන් හැම කෙනාම බෝධිසත්වයන්ට රගපාන එක කරන්නෙ.
V For Vendetta
GOT
Man In High castle වගේ නිර්මාණ ටිකක් හරියට බැලුව නන් තේරෙනව ඔය කියන පාර්ලිමේන්තුවක් නැති රටකට විදින්න තියෙන දුක.
ඕවගෙන් වැඩිහරියක්ම නං බටහිර propaganda තමා. මතකයිනෙ ඉරාකෙ තිබ්බ න්‍යශ්ඨික අවි. එතකොට බශාර් අල් අසාද් ගහපු රසායනික අවි. ලංකාවෙ ම්ලේච්ඡයන්ට අහිංසක දෙමළ සිවිල් වැසියන් ඝාතනය කරන්න තියෙන ලේ පිපාසිත ආසාව නිසා ltte සංවිධානය බැගෑපත් වෙද්දිත් සාම සාකච්ඡා වලට එන්න බෑ කියපු හැටි. මොන තරම් ලේ පිපාසිත බවක් තියෙන්න ඇත්ද සාමයෙන් ප්‍රශ්නයක් විසඳගන්න බැරුව යුද්ධයම පතන්න?
ප්‍රජාතන්ත්‍රවාදය 100%ක් නරකයි කිව්ව නෙමේඑහෙම ලෝකෙ කිසිම දෙයක් එක්කො හරි එක්කො වැරදි කියල ලේබල්කරන්න බැහැ. හැම ක්‍රමයකම හොඳත් තියෙනව නරකත් තියෙනව. ලිබරල් වාදයටත් වඩා බටහිර තියෙන නරක තමා ලිබරල් වාදය දැඩිව ඇදහීම, ඒ නොඅදහන මිථ්‍යා දෘශ්ඨිකයන් ප්‍රාථමික ගෝත්‍රිකයන් විදිහට සැලකීම, ඒ ගෝත්‍රිකයන්ට ලිබරල් වාදින් කරන එක එයාලගෙ වගකීමක් විදිහට සැලකීම
මේ ගැන දිගට කිව්වහැකිත්‍රෙඩ් එක off topic යනව මේ ගැන කතා කරන්න ගියොත්. සරලවම කියනවනං බටහිර කරන්නෙ liberal crusador එකක්. තවත් ලෝක බලවතෙක් නැතිවීම නිසා තමා මෙහෙම කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ. ඒක නවතින්න නං ලිබරල් වාදයට තරඟයක් දෙන ඊට වඩා හොඳට වැඩ කරන සිස්ටම් එකක් තියෙන වෙනත් රටක් ලෝක බලවතෙක් වෙන්න ඕනෙ. එහෙම වෙන්න ඉන්නෙ චීනය. චීනය ලෝක බලවතෙක් වුන දාට බටහිර රටවල් ලිබරල් වාදය පතුරුවන්න දැන් කරන සේරම අමන වැඩ කරන්න කලිං දෙපාරක් හිතාවි. ඒ නිසා චීනය ලෝක බලවතෙක් වේවායි කියල ප්‍රාර්ථනා කරනව
ඇමෙරිකාව නරකයි . උන් බලය ලබාගන්න මුළු ලෝකෙම manipulate කරනවා කියන එක පිලිගන්නවා .
උබ ලෝක බලවතෙක් ඉන්න ඕන කියල කියන්නේ ඇයි .
එහෙම කෙනෙක් ඉන්න ඕනනම් ඒකෙනා චීනෙ නෙවෙයි .
ඇමෙරිකාව නරක වැඩ කරනවා වගේම
ඔය මම චීනේ ගැන කියල තියෙන හැම එකක්ම ඇත්ත .
මිනිස්සුන්ව සත්තුන්ව වගේ පාලනය කරන රටක් ලෝකේ වලවතා වෙන එක කොහොමවත් හොද දෙයක් නෙවෙයි .
අඩේ වෙලාවෙ හැටියට චැනල් එකක් වගේ.liberal hegemony ය මෙහෙම පතුරුවන්න ප්‍රධානම හේතුවක් unipolar ලෝකයක් නිර්මාණය වීම.
bipolar or multipolar ලෝකයට කිසිම රටකට තමන්ගෙ ideology එක හිතුමනාපෙට පතුරුවන්න බැරිවෙනව.
great delusion -Jon mearsheimer
මේක කියවන්න
මෙයාගෙ lectures තියෙනව youtube එකේ. අහල බලන්න මම කියන්නෙ මොකක් ගැනද කියල පැහැදිලි වෙයි.