Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    පවිත්‍රා කියනවා අප්‍රෙල් 19 වෙනකොට වැඩේ ගොඩ කියලා. එන්න එන්න අඩුවෙන් ටෙස්ට් වෙනවා. අඩුවෙන් ටෙස්ට් වෙනකොට අඩුවෙන් අහුවෙනවා. එතකොට 19 වෙනකොට වැඩේ හරි. ඡන්දෙත් තියන්න පුළුවන්

    2/3 chande denawa ita passe 2/3 marenawa.:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;25300919 said:
    ඊයේ කියක් test කරාද බං? දවසට 100ක් 200ක් test කරලා ලෙඩ්ඩු නෑ ලෙඩ්ඩු නෑ කියලා වැඩක් නෑ.. අධි අවදානම් කලාපේ උන්ව සේරම වගේ ඉක්මනටම test කරන්න වෙයි.. නැත්තම් කවදා වෙනකං මේක වහල තියන්නද? ඇරපු ගමන් ෂෝට් එක හම්බවෙනවා... :dull:

    ගෙදර ඉද්දිත් ශොට් එක වදිනව තියෙනව නම් ..මොකද පවුලක් කියන්නෙ විවිද වයස්කාන්ඩ එකට ඉන්න තැනක් .. ඔක්කොම ටෙස්ට් කිරිම කෙසේ වෙතත් චෙන් එකේ ඉන්න බහුතරය හෝ රැන්ඩම් චෙක් කරන්ඩ පටන් ගන්නව ,

    අද රත්නපුරේ 38ක් චෙක් කරා ඔක්කොම නෙගටිවු හෙට ඉතුරු ටික රත්තපුරේ එතකොට දිස්තික්කෙ ෆුල් සුද්දයි.. වැඩේ යනව ලස්සනට මෝඩයො නෙමේ හැඩල් කරන්නෙ එක එකාගෙ උපදෙස් අනවශ්යයි
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504

    Laknawe Zero una kiyamuko... Airport ariyama kohomada handle kara ganne kiyapan balanna... moko ena okkoma suddu 21 days quarantine da?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    :rofl::rofl::rofl: පැත්තෙන් එකෙක් සරම උඩට ගත්ත සද්දයක් ආවා

    හෙළයෙක්;25300934 said:

    :baffled::baffled::baffled::(:( ස්වාසිලන්තෙ එකාද?

    ඔව් ඔව් ලංකාවේ නෙවෙයි

    පිස්සු හැදෙයි, ඉතුරු ප්‍රන්තවලට පැතිරුනොත් මොකෝ කොරන්නෙ?? එතකොට ඔය ලොජික් කැලේ ..අපිට ඉකොනොමි නෙමේ ඉස්සෙල්ලා රටේ මිනිස්සුන්ව බේර ගන්ඩයි ඕන...

    ලකාවෙ ඇතුලෙ 0 කර ගත්තම ලොකු ගේමක් දෙතහැකි ලෝකෙ රටවල තිබ්බට ගටලුවක් නැ අපි දුපතක්..

    මොන ප්‍රාන්තද හුට්ටෝ? ඇමරිකාවේ කොරෝනා නැති ප්‍රාන්ත කොහෙද? :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    ඔව් ඔව් ලංකාවේ නෙවෙයි

    මොන ප්‍රාන්තද හුට්ටෝ? ඇමරිකාවේ කොරෝනා නැති ප්‍රාන්ත කොහෙද? :rofl:
    AREA 51 පිටසක්වලුන්ට හැදෙන්නෙ නැති නිසා උන් සේෆ්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,796
    16,929
    113
    Kottawa
    ගෙදර ඉද්දිත් ශොට් එක වදිනව තියෙනව නම් ..මොකද පවුලක් කියන්නෙ විවිද වයස්කාන්ඩ එකට ඉන්න තැනක් .. ඔක්කොම ටෙස්ට් කිරිම කෙසේ වෙතත් චෙන් එකේ ඉන්න බහුතරය හෝ රැන්ඩම් චෙක් කරන්ඩ පටන් ගන්නව ,

    අද රත්නපුරේ 38ක් චෙක් කරා ඔක්කොම නෙගටිවු හෙට ඉතුරු ටික රත්තපුරේ එතකොට දිස්තික්කෙ ෆුල් සුද්දයි.. වැඩේ යනව ලස්සනට මෝඩයො නෙමේ හැඩල් කරන්නෙ එක එකාගෙ උපදෙස් අනවශ්යයි

    ගෙදර ඉද්දී හැදෙනවනම් මොකටද බූරුවෝ ඇදීරී නීතියක් දාලා තියෙන්නේ? උබ හිතුවද හොයන් ඇවිත් මේක හැදෙනවා කියලා..

    මං කියන්නේ චෙක් නොකර එළියට දාන එක භයානකයි.. එකෙක්ට හරි තිබ්බොත් බඩුම තමා..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඒක මගෙ ප්‍රතිශතයක් උබල කැමතිනම් පිලි ගනින්..
    100-5 =95%
    මෙකත් අර උඩදෙකට යට දෙක කැපුනම බිංදුව වගේ තමයි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    හෙළයෙක්;25300977 said:
    AREA 51 පිටසක්වලුන්ට හැදෙන්නෙ නැති නිසා උන් සේෆ්

    පිටසක්වලු දුම් හට්ටි අල්ලනවා ඒ නිසා උන් සේෆ් :yes:
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ගෙදර ඉද්දිත් ශොට් එක වදිනව තියෙනව නම් ..මොකද පවුලක් කියන්නෙ විවිද වයස්කාන්ඩ එකට ඉන්න තැනක් .. ඔක්කොම ටෙස්ට් කිරිම කෙසේ වෙතත් චෙන් එකේ ඉන්න බහුතරය හෝ රැන්ඩම් චෙක් කරන්ඩ පටන් ගන්නව ,

    අද රත්නපුරේ 38ක් චෙක් කරා ඔක්කොම නෙගටිවු හෙට ඉතුරු ටික රත්තපුරේ එතකොට දිස්තික්කෙ ෆුල් සුද්දයි.. වැඩේ යනව ලස්සනට මෝඩයො නෙමේ හැඩල් කරන්නෙ එක එකාගෙ උපදෙස් අනවශ්යයි

    මූ නිකං පුතාණෝගෙ පුතෙක් කියල හිතෙන්නෙ මට විතර ද?
    :rolleyes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මූ නිකං පුතාණෝගෙ පුතෙක් කියල හිතෙන්නෙ මට විතර ද?
    :rolleyes:

    යකෝ ඕකව ignore list දාපන්..ඕකට මහින්දගේ,විමල්ගේ ගු කන්න කිව්ව්චොත් එකත් කනවා :P:P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    යකෝ ඕකව ignore list දාපන්..ඕකට මහින්දගේ,විමල්ගේ ගු කන්න කිව්ව්චොත් එකත් කනවා :P:P
    එහෙම කරන්න එපා වින්ඩෝ එකක් ක්ලෝස් කරල දානව වගේ වැඩක් ඒක.
     
    Status
    Not open for further replies.