Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    චයිනා වලත් වයිරස් එකෙන් සුව උන අයටත් ආයේ පොසිටිව් වෙනවාලු
    ඒක නිසා එයාපෝර්ට් හාබර් වහලා තිබුනත් අවදානමක් තියෙනවා
    මේක ලේසියෙන් කොන්ට්‍රෝල් කළා කියලා ඇදිරිනීතිය අයින් කරන එකත් ලොකු රිස්ක් එකක්

    ඇග ඇතුලෙ තිබිල ඇක්ටිව් උනොත් කොයි වෙලාවක හරි ආයෙ හිතන්නෙ නැති විදියට ස්ප්‍රෙඩ් වෙලා නවතින්න පුලුවන් කොච්චර දුරට 0 කරත් මේ කියන විදියට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25305405 said:
    ඇග ඇතුලෙ තිබිල ඇක්ටිව් උනොත් කොයි වෙලාවක හරි ආයෙ හිතන්නෙ නැති විදියට ස්ප්‍රෙඩ් වෙලා නවතින්න පුලුවන් කොච්චර දුරට 0 කරත් මේ කියන විදියට.

    එහෙම වෙන්නෙ නැ , කොරෝනා වලට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය වෙන නිසා..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    ඇදිරි නීතය අඉන් කලත් නීති දාලා ඕනෙ නැති මගුල් වලට මිනිස්සු රැස් වෙන එක තහනම් කරන්න ඕන. නැත්නම් රටේ හරක් ටික ආයෙ හුකාරිස් කරගන්නවා පාටි දාල පුක් ගහලා....!

    South Korea reports recovered coronavirus patients testing positive again

    https://uk.reuters.com/article/us-h...patients-testing-positive-again-idUKKCN21S15X

    Not only South Korea, even the Chinese reported similar incidents mid-January itself.

    No one knows for sure whether it is a re-infection or just a reactivation during the convalescence period. But it was suggested that most probably these are re-activations.

    Usually a patient gets discharged after two consecutive PCR tests become negative. Depending on the severity of the lung infections, it is possible that traces of the virus still remains in the lungs.

    There could be false negatives for oropharyngeal or nasopharyngeal swabs tests, affected by the site from which the sample was taken, the experience of the operator, and the actual quantity of virus.

    Bronchoalveolar lavage fluid specimen is the MOST accurate. Other samples, like for eg sputum, blood, or stool swabs are far less reliable.
    Running multiple tests and collecting different specimens for the RT-PCR would be more effective to maximize sensitivity.

    The Chinese recommendations were...

    Both nasopharyngeal and oropharyngeal swabs tests to be performed to reduce the false-negative rate. . And more tests from more sites should be considered.

    Patients in convalescence should also be regularly tested for infectivity assessment, and all those discharged should be home quarantined for at least 14 days.

    Let the experts find out what the real cause is.:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25305434 said:

    එහෙම වෙනවනම් වෙන්නෙ කොරෝනාවල ප්‍රබේද හෝ ප්‍රබේද හට ගැනිම දක්වා වයිරසය දියුනු විම නිසා..

    උදාහරනයක් විදිහට සමාජයේ කොරෝනා 1.0 ,කොරෝනා 1.1 , කොරෝනා 1.2 කියල ප්‍රබේද 3ක් තියෙනව නම් , 1.0 හැදුන ලෙඩාට ආයෙ 1.1 සහ 1.2 හැදෙනව භාහිරින් ආසාධනය උන ගමන් ..ඒ තුන විතර නම් තියෙන්නෙ එතනින් එහා හැදෙන් නැ .. ඒක තමයි විද්යාත්මක පැහැදිලි කිරිම
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    චයිනා වලත් වයිරස් එකෙන් සුව උන අයටත් ආයේ පොසිටිව් වෙනවාලු
    ඒක නිසා එයාපෝර්ට් හාබර් වහලා තිබුනත් අවදානමක් තියෙනවා
    මේක ලේසියෙන් කොන්ට්‍රෝල් කළා කියලා ඇදිරිනීතිය අයින් කරන එකත් ලොකු රිස්ක් එකක්
    vaccine hope :dull::shocked:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Not only South Korea, even the Chinese reported similar incidents mid-January itself.

    No one knows for sure whether it is a re-infection or just a reactivation during the convalescence period. But it was suggested that most probably these are re-activations.

    Usually a patient gets discharged after two consecutive PCR tests become negative. Depending on the severity of the lung infections, it is possible that traces of the virus still remains in the lungs.

    There could be false negatives for oropharyngeal or nasopharyngeal swabs tests, affected by the site from which the sample was taken, the experience of the operator, and the actual quantity of virus.

    Bronchoalveolar lavage fluid specimen is the MOST accurate. Other samples, like for eg sputum, blood, or stool swabs are far less reliable.
    Running multiple tests and collecting different specimens for the RT-PCR would be more effective to maximize sensitivity.

    The Chinese recommendations were...

    Both nasopharyngeal and oropharyngeal swabs tests to be performed to reduce the false-negative rate. . And more tests from more sites should be considered.

    Patients in convalescence should also be regularly tested for infectivity assessment, and all those discharged should be home quarantined for at least 14 days.

    Let the experts find out what the real cause is.:yes:

    සිංහලු ආ නොට් සේෆ්! :(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    But still under control නේද බං? :confused:

    තාම අවුලක් නැහැ මච.. ලංකාවෙ සමාජය අතර පැතිරුනේ නැහැනෙ මචන්.. හම්බෙන ලෙඩ්ඩු ගොඩක් අය නිරෝධනය කරන අය නිසා ප්‍රශ්නයක් නැහැ..

    Virus එක පැතිරෙන්න වෙලා සති 5 ක් වෙනවනෙ මචන් තාම 500 ක් වත් උනේ නැහැ කියන්නෙ ලංකාව තාම control කරගෙන යනව..
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ඉන්දීය මුහුදේ භූමිකම්පාවක් : ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

    nethnews
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    meka loku prashnayk. ekko anti-bodies valata okath ekka fight karanna puluwan vunata vinasha karanna berida danna na ? . ekko unge immune eka weak

    එහෙම නෙමේ , හැදිල හොද උනාට පස්සෙ ආයෙ හැදෙනව නම් අනිව කොරෝනා වල ප්‍රබේද තියෙනව..ඒක තාම WHO එකෙන් හොයාගෙන නැ..

    චිනෙ කොරෝනා හැදුන කෙනෙක්ට ආයෙ හැදිල කියල කන්ෆර්ම් නම්, අනිව කොරෝනාවෙ ප්‍රබේද තියෙනව ,එක්කො ප්‍රබේද හදාගන්ඩ පුලුවන් වෙන්ඩ දියුනු වෙලා, බයානකයි එහෙම උනොත්..

    බයානකම දේ එන්නතක් හදන්ඩ බැ එහෙම උනොත්, ඒත් ඔය ආයෙ ආයෙ හැදෙන කතාව කොච්චර දුරට නිවරදිද කියල හොයන්ඩම වෙනව..යුරෝපා පරික්ශන යනව ඒවගෙන් අහුවෙලා නම් නැ..:no:

    හෙළයෙක්;25305405 said:
    ඇග ඇතුලෙ තිබිල ඇක්ටිව් උනොත් කොයි වෙලාවක හරි ආයෙ හිතන්නෙ නැති විදියට ස්ප්‍රෙඩ් වෙලා නවතින්න පුලුවන් කොච්චර දුරට 0 කරත් මේ කියන විදියට.

    වයිරස් එක ආයෙත් හැදුන අයට ඒක ආසාධනය උනේ කොහොමද කියලා පැහැදිලිව කියලා නැහැ
    සමහර විට තවත් ආසධිතයෙක් නම් විසදුමක් හොයා ගන්න ලේසියි
    එහෙම නැතිව ඇග ඇතුලේ තිබිලා ආයෙත් වර්ධනය වෙනවනම් සුව උන රෝගීන්වත් තවත් කාලයකට තනි තනිව තියන්න වෙනවා
    එත් කොච්චර කාලයක් එහෙම තියන්න වෙයිද?

    දැනට ලංකාවේ කොරෝනා පාලනය කර තියෙන නිසා, සුව උන අයගෙන් නැවතත් ආසාධනය වෙනවද නැද්ද කියන එක තහවුරු වෙනකම් ඒ අයව දිගටම තනි තනියව තියන එක කරන්න බැරිද?

    ස්වයන් නිරෝධනය වෙන එක ලංකාවේ ගොඩක් සාර්ථක නැහැ මෙහෙ උන් පිස්සු කෙලින නිසා
    චයිනා කොරියා වල වගේ ඉලෙක්ට්‍රික් බෑන් එකක් දාලවත් මොනිටර් කරන්න ඕන උන් හරියට කරනවද කියලා
    නැත්නම් සේරම නිරෝධායනය කරන තැන් වලටම එක්කගෙන යන ඕන
     
    Status
    Not open for further replies.