උඹලගෙන් බැනුමක් හරි අහන්ඩ
මේකට එන්නෙ දරාගන්ඩ බැරි පාලුව හින්දයි.
වෙලාවකට අවුලක් නෑ කාලෙ ගත වෙනව. වෙලාවකට මාර අප්සට්
මේකට එන්නෙ දරාගන්ඩ බැරි පාලුව හින්දයි.
වෙලාවකට අවුලක් නෑ කාලෙ ගත වෙනව. වෙලාවකට මාර අප්සට්

Last edited:

java kalane.. mko une

මට ඕව තේරෙන්නෙ නෑ බං. මොළෙ හරියට වැඩ නෑ ඕව අල්ල ගන්ඩ![]()
මට ඕව තේරෙන්නෙ නෑ බං. මොළෙ හරියට වැඩ නෑ ඕව අල්ල ගන්ඩ![]()

මට ඕව තේරෙන්නෙ නෑ බං. මොළෙ හරියට වැඩ නෑ ඕව අල්ල ගන්ඩ![]()

සල්ලි තියෙන ඇන්ටෙක්ටවත් කොක්කක් වත් ගහපන්

මොළේ වැඩ නැතුව හරි තියෙන එක ගැන සතුටු වෙන්න
ධනාත්මකව හිතන්න
ඇඳිරි නීතිය ඉවර වුණාම යාලුවෙක් ඉන්නව ඌත් එක්ක බ්‍රවුන්ස් බීච් එක පැත්තෙවත් යන්ඩෝන
මගෙ යාලුව ටිකක් මොංගල් ඩයල් එකක්
මට ඉතිං සෙට් වෙන්නෙ ඔය වගේ අය තමා
පව් ඌත් කිසි වැඩක් කරගන්ඩ බැරුව ගෙදරට නාකි වෙනව
උගෙ පෙනුමෙ හැටියටනං කෙල්ලො හොයන්ඩ බෑ. අනික ටිකක් down syndrome ගතියක් ලාවට තියෙනව
මොනා කරන්ඩද ඉතිං
uba leda walata nam hoya hoya hitapan.
රිටාලින් බිව්ව මුල් දවස්වල මට වැඩ කරන්ඩමයි හිතුණෙ
මිදුල් අතු ගානව
ගෙවල් අතු ගානව
සත්තුන්ට කෑම හරි ගස්සනව මාරයි
වැඩ කරන්ඩ මාර ආසාවක් ආවෙ
පස්සෙ ඒක නැතුව ගියා
ඒ ආපු ෆිට් එකට තමා අර සිකුරිටි ජොබ් එකත් කෙරුවෙ