, උබලා දන්නවාද වැඩිය දිග නැතිිි එක සිසන් එකකින් ඉවර වෙන පට්ටම පට්ට tvseries,
Chernobyl
Terra Nova
Chernobyl නම් පට්ට
Supernatural
බැලුවා බං
money heist එකත් පට්ට බං. ඕනෙ නම් පළවෙනි සීසන් දෙක බලලා නවත්තන්න පුළුවන්. නැත්තන් 4 වෙනි සීසන් එක වෙනකල් බලපං
ඒක ඒ කාලේම බැලුවා.
ලස්සනට සිසන් 2න් ඉවර කරලා තිබ්බ කතාව කාලාම දැම්මා ආයි පටන් අරන්.
ඔව් බං.
උඹ game of thrones බැලුවද? ඒක දිග උනාට බලන්න පුළුවන්.
stranger things එකත් ටිකක් දි උනාට අව්ලක් නෑ.
davinci demon පොඩී. ඒත් ටිකක් කම්මැලී.
ඔය ඔක්කොමත් බලලා තියෙන්නේ.
පොතුත් කියවලා තියනවා.
ඩාවින්චියට බැරිවුනා ඒකේ කන්ටිනිවිටිය තියාගන්න. ඌ පිසික්ස් වලට වඩා ලක්එකට දුවන මැජික් කාරයෙක් කරලා