පට්ටtv

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    , උබලා දන්නවාද වැඩිය දිග නැතිිි එක සිසන් එකකින් ඉවර වෙන පට්ටම පට්ට tvseries,
     
    • Like
    Reactions: terminator.101

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,443
    7,179
    113
    බැලුවා බං

    money heist එකත් පට්ට බං. ඕනෙ නම් පළවෙනි සීසන් දෙක බලලා නවත්තන්න පුළුවන්. නැත්තන් 4 වෙනි සීසන් එක වෙනකල් බලපං
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    money heist එකත් පට්ට බං. ඕනෙ නම් පළවෙනි සීසන් දෙක බලලා නවත්තන්න පුළුවන්. නැත්තන් 4 වෙනි සීසන් එක වෙනකල් බලපං

    ඒක ඒ කාලේම බැලුවා.
    ලස්සනට සිසන් 2න් ඉවර කරලා තිබ්බ කතාව කාලාම දැම්මා ආයි පටන් අරන්.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,443
    7,179
    113
    ඒක ඒ කාලේම බැලුවා.
    ලස්සනට සිසන් 2න් ඉවර කරලා තිබ්බ කතාව කාලාම දැම්මා ආයි පටන් අරන්.

    ඔව් බං.
    උඹ game of thrones බැලුවද? ඒක දිග උනාට බලන්න පුළුවන්.
    stranger things එකත් ටිකක් දි උනාට අව්ලක් නෑ.

    davinci demon පොඩී. ඒත් ටිකක් කම්මැලී.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔව් බං.
    උඹ game of thrones බැලුවද? ඒක දිග උනාට බලන්න පුළුවන්.
    stranger things එකත් ටිකක් දි උනාට අව්ලක් නෑ.

    davinci demon පොඩී. ඒත් ටිකක් කම්මැලී.

    ඔය ඔක්කොමත් බලලා තියෙන්නේ.
    පොතුත් කියවලා තියනවා.
    ඩාවින්චියට බැරිවුනා ඒකේ කන්ටිනිවිටිය තියාගන්න. ඌ පිසික්ස් වලට වඩා ලක්එකට දුවන මැජික් කාරයෙක් කරලා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,443
    7,179
    113
    ඔය ඔක්කොමත් බලලා තියෙන්නේ.
    පොතුත් කියවලා තියනවා.
    ඩාවින්චියට බැරිවුනා ඒකේ කන්ටිනිවිටිය තියාගන්න. ඌ පිසික්ස් වලට වඩා ලක්එකට දුවන මැජික් කාරයෙක් කරලා

    උඹ හෙනට බලලනේ.
    උඹ බලපු වෙන ඒවගෙන් හිතට වැදුන ඒව කියපංකෝ. මාත් මේ බාගන්න හොද ඒවා හොයනවා.
    මේ දවස් වල බලන්නේ the last ship
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Spy එක බලපන්.. Netflix series එකක්.. episode 6 න් story එකම ඉවරයි.. real story එකක් යන්නෙ.. ඇත්තටම ජීවත් උන spy කෙනෙක් ගැන.. ලගදි බලපු පට්ටම mini series එකක්..