Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීනයේ ඊයේ දිනය තුළ නව ආසාදිතයන් 108දෙනෙක්.චිනයේ යලිත් කොරොනා රොගින් ඉහලට.

    වැදගත්ම කැල්ල හලලනෙ..ඒ ඔක්කොම චිනෙට පිට ඉදන් ආව අය ..නිරෝධායන මධයස්තාන වල ඉන්න අය ඇයි ඒ වැදත්ම කැල්ල හලන්නෙ????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිස්ත්‍රික්ක වෙන වෙනම open කරන එක තමයි කරන්න වෙන්නෙ මචන්.. බස්නාහිර පලාත නම් මේ මාසෙ ඇතුලත open කරන එකක් නැහැ..


    රට ඉදල ආපු එවුන්ට ලෙඩේ හැදෙනවනම් දැන් හැදිල රෝග ලක්ශන එලියට එන්න කාලෙ හරිනෙ මචන්.. ඇදිරි නීතිය දාල දැන් මාසෙකට ලගයිනෙ බන්..

    :yes::yes: ඔතන දේශපාලන ප්‍රශ්නයක් තියෙනවනෙ..ඔය සමහරක් කමෙන්ට් දාන්නෙ කුණු ගොඩ ඔලුවෙ තියන්..මේ වෙලාවෙ බැරි වෙලාවත් චන්දෙක් මැකෝ තිබ්බොත් හොම්බෙන්.යන්ඩ වෙන පොන්සියන්ගෙ කුක්කො මවනව ලොකූ කොරෝනා බිල්ලෙක්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වැදගත්ම කැල්ල හලලනෙ..ඒ ඔක්කොම චිනෙට පිට ඉදන් ආව අය ..නිරෝධායන මධයස්තාන වල ඉන්න අය ඇයි ඒ වැදත්ම කැල්ල හලන්නෙ????


    ඌත් හරියට අර SL VLOGS කාරය වගේ..

    බලං හිටිය වගේ කියන්නෙ :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    source? your invisible inside news? :lol:

    :yes::yes: කොලේ වාහල ගහන්නෙ ඌ.. චිනෙ ලගදි පොසිටිවු උන 99.9%ක් චීනෙට පිට රට ඉදන් ආව චීන ජාතිකයො..උන් ඉන්නෙ නිරෝධායනය මධයස්තාන වල..ඒක කියන්නෙ නැ බිල්ල මවනව :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌත් හරියට අර SL VLOGS කාරය වගේ..

    බලං හිටිය වගේ කියන්නෙ :lol:

    :yes::yes: තමන්ගෙ දේශපාලන කන්නාඩියට වැටෙන කෑල්ල විතරයි දාන්නෙ..අනිත් ටික හලනව බොරුව විතරයි බොරුවෙන් රජ වෙන්ඩ බලන් ඉන්නෙ ලොල් :lol::lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Derana fb page


    කවුද දන්නෙ ඕව ඇත්තද කියල.. ඊයෙ උඹම කිව්වෙ ලංකාවෙ නිව්ස් වලට දාන එව්ව මෙහේ මිනිස්සුන්ගෙ හිත් හදන්න / බලාපොරොත්තු දෙන්න දාන්නෙ කියල..

    ඕකත් එහෙම වෙන්න බැරි නෑ? :rolleyes:

    අනේ අනේ උඹලටත් ලංකාවෙ නිව්ස් දුන්නොත් බොරු.. පිට රට ඒව ඇත්ත..

    චීන ගැත්තො :lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes: කොලේ වාහල ගහන්නෙ ඌ.. චිනෙ ලගදි පොසිටිවු උන 99.9%ක් චීනෙට පිට රට ඉදන් ආව චීන ජාතිකයො..උන් ඉන්නෙ නිරෝධායනය මධයස්තාන වල..ඒක කියන්නෙ නැ බිල්ල මවනව :lol::lol::lol::lol:


    කුජීතයි නේ :rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes: තමන්ගෙ දේශපාලන කන්නාඩියට වැටෙන කෑල්ල විතරයි දාන්නෙ..අනිත් ටික හලනව බොරුව විතරයි බොරුවෙන් රජ වෙන්ඩ බලන් ඉන්නෙ ලොල් :lol::lol::lol::lol:


    අරය රජ වෙන්න නෙවෙයි එයා රෙප් එකතු කරන්නලු නිව්ස් දාන්නෙ :lol:

    ඔන්න බලන්න...


    යාප රෙප් ඉජු ඉජු :rolleyes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    11.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරය රජ වෙන්න නෙවෙයි එයා රෙප් එකතු කරන්නලු නිව්ස් දාන්නෙ :lol:

    ඔන්න බලන්න...


    යාප රෙප් ඉජු ඉජු :rolleyes:

    :rofl::rofl: 2009 හදල දැනුයි රෙප් එකතු කරන්නෙ :lol:
     
    Status
    Not open for further replies.