චීනයේ ඊයේ දිනය තුළ නව ආසාදිතයන් 108දෙනෙක්.චිනයේ යලිත් කොරොනා රොගින් ඉහලට.
වැදගත්ම කැල්ල හලලනෙ..ඒ ඔක්කොම චිනෙට පිට ඉදන් ආව අය ..නිරෝධායන මධයස්තාන වල ඉන්න අය ඇයි ඒ වැදත්ම කැල්ල හලන්නෙ????
චීනයේ ඊයේ දිනය තුළ නව ආසාදිතයන් 108දෙනෙක්.චිනයේ යලිත් කොරොනා රොගින් ඉහලට.
චීනයේ ඊයේ දිනය තුළ නව ආසාදිතයන් 108දෙනෙක්.චිනයේ යලිත් කොරොනා රොගින් ඉහලට.

දිස්ත්රික්ක වෙන වෙනම open කරන එක තමයි කරන්න වෙන්නෙ මචන්.. බස්නාහිර පලාත නම් මේ මාසෙ ඇතුලත open කරන එකක් නැහැ..
රට ඉදල ආපු එවුන්ට ලෙඩේ හැදෙනවනම් දැන් හැදිල රෝග ලක්ශන එලියට එන්න කාලෙ හරිනෙ මචන්.. ඇදිරි නීතිය දාල දැන් මාසෙකට ලගයිනෙ බන්..

ඔතන දේශපාලන ප්රශ්නයක් තියෙනවනෙ..ඔය සමහරක් කමෙන්ට් දාන්නෙ කුණු ගොඩ ඔලුවෙ තියන්..මේ වෙලාවෙ බැරි වෙලාවත් චන්දෙක් මැකෝ තිබ්බොත් හොම්බෙන්.යන්ඩ වෙන පොන්සියන්ගෙ කුක්කො මවනව ලොකූ කොරෝනා බිල්ලෙක් වැදගත්ම කැල්ල හලලනෙ..ඒ ඔක්කොම චිනෙට පිට ඉදන් ආව අය ..නිරෝධායන මධයස්තාන වල ඉන්න අය ඇයි ඒ වැදත්ම කැල්ල හලන්නෙ????

GMOA eke unge agenda eka thama therum ganna amarui.
source? your invisible inside news?![]()

කොලේ වාහල ගහන්නෙ ඌ.. චිනෙ ලගදි පොසිටිවු උන 99.9%ක් චීනෙට පිට රට ඉදන් ආව චීන ජාතිකයො..උන් ඉන්නෙ නිරෝධායනය මධයස්තාන වල..ඒක කියන්නෙ නැ බිල්ල මවනව 

ඌත් හරියට අර SL VLOGS කාරය වගේ..
බලං හිටිය වගේ කියන්නෙ![]()

තමන්ගෙ දේශපාලන කන්නාඩියට වැටෙන කෑල්ල විතරයි දාන්නෙ..අනිත් ටික හලනව බොරුව විතරයි බොරුවෙන් රජ වෙන්ඩ බලන් ඉන්නෙ ලොල් 

Derana fb page

කොලේ වාහල ගහන්නෙ ඌ.. චිනෙ ලගදි පොසිටිවු උන 99.9%ක් චීනෙට පිට රට ඉදන් ආව චීන ජාතිකයො..උන් ඉන්නෙ නිරෝධායනය මධයස්තාන වල..ඒක කියන්නෙ නැ බිල්ල මවනව
![]()

තමන්ගෙ දේශපාලන කන්නාඩියට වැටෙන කෑල්ල විතරයි දාන්නෙ..අනිත් ටික හලනව බොරුව විතරයි බොරුවෙන් රජ වෙන්ඩ බලන් ඉන්නෙ ලොල්
![]()

අරය රජ වෙන්න නෙවෙයි එයා රෙප් එකතු කරන්නලු නිව්ස් දාන්නෙ
ඔන්න බලන්න...
යාප රෙප් ඉජු ඉජු![]()

2009 හදල දැනුයි රෙප් එකතු කරන්නෙ 
2009 හදල දැනුයි රෙප් එකතු කරන්නෙ
![]()